2020 අපි පටන් ගත්තා!

Chandima93

Banned
May 4, 2018
173
14
0
අහ් මූට සෑහෙනට රිදිල ඔක්කොටම නෑ බෑ වෙන් නැ කව්දාවත් බෑ ..ලොල්..කොන්ද පන නැතුව ෆේක් අටෝගෙන ඉන්න උබටද බන් උපුලො පුලුවන්..ලොල් ..අනේ උබල වගේ ජිවිත..උක රනිලට සින්න කරල විදින වේදනාවක්.. :baffled:

උම්බෑ නොකිය කලින් ගිහින් කියවල වරෙන් හොදට මම දාපු කමෙන්ට්.
එකේ කියල තියනවා රනිල් ෆේල් රනිල්ට ආයේ ගොඩ ඒමක් නෑ කියල. ඒක තමයි ඇත්ත.
මෛත්‍රීටත් එහෙමයි. හැබැයි මයිත්‍රී 2020 බොහෝ විට ඉල්ලයි. ඉල්ලුවත් වැඩක් නැති වෙයි

අනේ ප්ලීස් මේකටත් රනිල් පොන්නය රනිල්ට කඩේ යනවනම් කියන්ඩ එපා :rofl::rofl:
මම උපුලෙකුත් නෙමෙයි :rofl::rofl:
 
nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    2020 වෙනකල් මට ඉවසිල්ලක් නෑ පුතී. දේශපාලන පොර පිටිය බලන්න ඇඟිලි ගනිමින් ඉන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උම්බෑ නොකිය කලින් ගිහින් කියවල වරෙන් හොදට මම දාපු කමෙන්ට්.
    එකේ කියල තියනවා රනිල් ෆේල් රනිල්ට ආයේ ගොඩ ඒමක් නෑ කියල. ඒක තමයි ඇත්ත.
    මෛත්‍රීටත් එහෙමයි. හැබැයි මයිත්‍රී 2020 බොහෝ විට ඉල්ලයි. ඉල්ලුවත් වැඩක් නැති වෙයි

    අනේ ප්ලීස් මේකටත් රනිල් පොන්නය රනිල්ට කඩේ යනවනම් කියන්ඩ එපා :rofl::rofl:
    මම උපුලෙකුත් නෙමෙයි :rofl::rofl:
    උබ මොකාද කියල ලියන ඒවගෙන් තේරුම් ගන්ඩ පුලුවන්..උපුල් එකෙක් වරෙන් අවුලක් නැ...අනිත් උන් හදන්ඩ කලින් උබ කොන්ද පන ඇතුව වැඩ කරන්ඩ ඉගෙන ගනින්කො.. ෆේක් ඕන නැ උපුල් එකෙන් වරෙන්..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මම කියන්නේ නෑ මචන් ගෝටට රටේ ලොකු වෙනසක් කරන්ඩ බෑ කියල. ගෝටට විතරක් නෙමෙයි කාට උනත් එක බැරි කමක් නෑ. නොකිරීම මිස.
    එත් දැන් ඉන්න සෙට් එකමනම් ගෝටා එක්ක එන්නේ ඕක ලොවෙත් වෙන්නේ නෑ
    ගෝටට කරන වැඩ ටිකවත් කරගන්ඩ හම්බෙන්නේ නෑ

    Pissuda ban Gota awoth dan inne hathikareta ona ona widiyata pissu kelinna baha, Gota awith porage support ekata Basilui Mahindai hitiyoth aye gemak ma na :D ehema unoth ratata hodak wei, Mahinda horakan karala thiyenawa,Basil patta hora, eth Gota, Gota satha pahaka deyak horakan karalath na, u mona parayekutawath bayath na, ekama aula politics kohoma balance karaganiwida kiyana eka, mokada pora politician kenek nowena nisa, ekata thamai porata MR gei BR gei help eka ona wenne :yes: Mahinda nathath Basila muta back kara nam godama thamai, mokata api kochchara bannath u thamai game karaya, u thamai elections map gahana eka, u thamai brain eka :cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැමෝටම වටේ සෙට් එකක් ඉන්නව එහෙම නැතුව රටක් ආණ්ඩු කරන්න බෑ. අපි නිකන් ගෙදර ඉඳගෙන අර චිත්‍රපටි වල ඉන්න සුපර් හීරෝ කෙනෙක් වගේ තනියම ගේම ගහන, එක දවසෙන් හොරු ඔක්කොම හිරේ දාන, අසාධාරණේ දැක්කම තමන්ගේ අම්ම අප්පා උනත් හිරේ දාන සයිස් එකේ කෙනෙක් බලාපොරොත්තු වෙනව. ඔහොම ෆැන්ටසි චරිත නෑ මේ ලෝකේ. ගෝඨාභය උනත් එහෙම සුපර් හීරෝ කෙනෙක් වගේ කියල හිතනවනං වැරදියි. වටේ ඉන්න උන්ට නටන්න අඩුවෙන්ම ඉඩ තියෙන්නේ ගෝඨාභය යටතේද රනිල් යටතේද මයිත්‍රී යටතේද කියල පොඩ්ඩක් හිතුවොත් උත්තරේ හම්බෙනවා.

    කොහෙද කිව්වනම් ඔය කියන ඒවා මම කිව්වේ??
    වටේ ඉන්නවා තමා බන් හැම එකාටම... වටේ ඉන්න උන් ලීඩර්ගෙන් පිට පනිනකොට පඹයෙක් වගේ ඒ ඒ විදියට නටන්න යනවනම් ඒක හරියට නැට්ට වැනෙන කොට බල්ලා නැලවෙනවා වගේ දෙයක්.... නායකයා පඹයෙක් වෙලා පාලනය කලත් නායකයා වටේ ඉන්න උන්ගේ නැටවිල්ල ඇස් පියන් ඉන්න එකෙත් අන්තිමට වෙන්නේ එකම දේ..
    ගෝඨාගේ පෞරුෂය තුල ඔහුගේ පාලනයක් තුල බලාපොරොත්තු වියහැකි
    ප්‍රධානම ලක්ෂණය, ගතිගුණය පාච්චල් කරන්න එපා...

    උඹලා බලාපොරොත්තු උනාද හොරු හිරේදාන යුගයක් මෛත්‍රීගෙන්?
    ඒක කරන්න නම් මුන් හොරකම් නොකර ඉන්න එපැයි...
    විනයක් හදන්නේ නැත්නම් ගෝටාත් අසාර්තක වෙනවා...
    මම ඒ දවස්වල ඉදන්ම සිස්ටම් වෙනස්වෙන්න ඕනේ කිව්වෙ ඒකයි..
    උඹට තේරෙනවද ගෝඨා කොළඹ වෙනසක් කලා කියලා? එහෙනම් උඹට නොතේරෙන්නෙ ගෝටා කොළඹ සිස්ටම් චේන්ජ් එකක් කලේ කියන එක.
    සිස්ටම් එක රන් උනු කාලේ මදි උනා..
    ගෝටාට බලය හරියට ලැබුනොත් සිස්ටම් එක හදන්න පුලුවන්... මිනිස්සු ඉන්න ඕනේ ගෝටා වෙනුවෙන්ම...
    අපතයො බයයි එතකොට :lol:
     
    Last edited:

    True :yes::yes::yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    ගෝටා කාලයක් රජයේ ලයිසන් පිට මිනි මැරුව සෙබලෙක් හැටියට,ඊට පස්සේ අයියාගේ ලයිසන් එකෙන් මිනී මැරුව . උග්‍ර ජාතිවාදි සංකල්ප ලංකාවට හදුවල දෙන්න ඒවට පන දෙන්න සංවිදාන හදපු කෙනෙක්. කොටියට බයේ ඇමරිකාවට පැනල ගිහින් සුර සැප විදල අයියා නිසා මෙහෙ ආව. තාම ද්විතව පුරවැසිභාවයන් තියන අය. අයියාගේ කාලේ අත උඩින් කරපු වංචා ප්‍රදිද්ධ රහස් මිග් ගණුදෙනු. සුදු වැන් සම්ප්‍රදාය හදුන්වල දීමේ පියා යන විරුදාවලිය. ඇසැසිනේශන් වලට පසනල් ස්කොඩ් තියන් හිටිය . බැටලු හම පොරවන් හිටියට ගෝටා යනු ඉතා භයානක පුද්ගලයෙක්. ඒ නිසා කොලබ වෝකින් පාත් දාපුවයි , ආරක්ෂක ලේකම් කියන පියන් තනතුරයි කරා කියලා . රටේ සමස්ථ පාලනය මේ වගේ මානසිකත්වයක් තියන එකෙක්ට දෙනවද කියන එක ඔබට බාරයි, අනික ගෝටා එනව කියන්නේ අර කුඩැල්ලෝ රැලත් එනවා පරණ පැරදුන අයියා එක්කම. අයියා 9 හූරන් කෑව . හිටන් රනිල් 5ක් කෑව , ගෝටට පුලුවන් ඊලග ටර්න් එකේ කාල ලංකාව හපයක් කරන්න. ඇමෙරිකාවට ට්‍රම්ප් ගේන්න පුලුවන් නම් අපිටත් වෙනම පොරක් ගෙනල්ලා මුන් 225 මහ උලු ගෙදර යවන්න පුලුවන්. අවුල ලංකාවේ මිනිස්සුන්ට එහෙම ඕන කමක් නෑ. උනට ඕනේ මේ නරා වලේම මැරි මරි ජීවත් වෙන්න. ඉතින් දීල කාලම හැදියල්ලා
     
    Last edited:
    • Like
    Reactions: monson

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ගෝටා කාලයක් රජයේ ලයිසන් පිට මිනි මැරුව සෙබලෙක් හැටියට,ඊට පස්සේ අයියාගේ ලයිසන් එකෙන් මිනී මැරුව . උග්‍ර ජාතිවාදි සංකල්ප ලංකාවට හදුවල දෙන්න ඒවට පන දෙන්න සංවිදාන හදපු කෙනෙක්. කොටියට බයේ ඇමරිකාවට පැනල ගිහින් සුර සැප විදල අයියා නිසා මෙහෙ ආව. තාම ද්විතව පුරවැසිභාවයන් තියන අය. අයියාගේ කාලේ අත උඩින් කරපු වංචා ප්‍රදිද්ධ රහස් මිග් ගණුදෙනු. සුදු වැන් සම්ප්‍රදාය හදුන්වල දීමේ පියා යන විරුදාවලිය. ඇසැසිනේශන් වලට පසනල් ස්කොඩ් තියන් හිටිය . බැටලු හම පොරවන් හිටියට ගෝටා යනු ඉතා භයානක පුද්ගලයෙක්

    Minisek marima anumatha kala nohaka. Namuth ,Palakaya kere ,podi bayakuth thiyenna ona. Balanna dan, Strong decision ekak gatthoth, Lankave progress ekata, Strike karayo enava,reddha ussa gena. Strike karayo ,hithu matheta padi vadi kara gannava. Lankava palanaya karanne strike karayodha kiyala hithenava. Strike karayo mukuth vadak karanna denne naha.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    348g5k0.jpg

    WIYATHMAGA-1024x576.jpg

    :rofl:
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Pissuda ban Gota awoth dan inne hathikareta ona ona widiyata pissu kelinna baha, Gota awith porage support ekata Basilui Mahindai hitiyoth aye gemak ma na :D ehema unoth ratata hodak wei, Mahinda horakan karala thiyenawa,Basil patta hora, eth Gota, Gota satha pahaka deyak horakan karalath na, u mona parayekutawath bayath na, ekama aula politics kohoma balance karaganiwida kiyana eka, mokada pora politician kenek nowena nisa, ekata thamai porata MR gei BR gei help eka ona wenne :yes: Mahinda nathath Basila muta back kara nam godama thamai, mokata api kochchara bannath u thamai game karaya, u thamai elections map gahana eka, u thamai brain eka :cool:

    lole lol...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    ගෝටා කාලයක් රජයේ ලයිසන් පිට මිනි මැරුව සෙබලෙක් හැටියට,ඊට පස්සේ අයියාගේ ලයිසන් එකෙන් මිනී මැරුව . උග්‍ර ජාතිවාදි සංකල්ප ලංකාවට හදුවල දෙන්න ඒවට පන දෙන්න සංවිදාන හදපු කෙනෙක්. කොටියට බයේ ඇමරිකාවට පැනල ගිහින් සුර සැප විදල අයියා නිසා මෙහෙ ආව. තාම ද්විතව පුරවැසිභාවයන් තියන අය. අයියාගේ කාලේ අත උඩින් කරපු වංචා ප්‍රදිද්ධ රහස් මිග් ගණුදෙනු. සුදු වැන් සම්ප්‍රදාය හදුන්වල දීමේ පියා යන විරුදාවලිය. ඇසැසිනේශන් වලට පසනල් ස්කොඩ් තියන් හිටිය . බැටලු හම පොරවන් හිටියට ගෝටා යනු ඉතා භයානක පුද්ගලයෙක්. ඒ නිසා කොලබ වෝකින් පාත් දාපුවයි , ආරක්ෂක ලේකම් කියන පියන් තනතුරයි කරා කියලා . රටේ සමස්ථ පාලනය මේ වගේ මානසිකත්වයක් තියන එකෙක්ට දෙනවද කියන එක ඔබට බාරයි, අනික ගෝටා එනව කියන්නේ අර කුඩැල්ලෝ රැලත් එනවා පරණ පැරදුන අයියා එක්කම. අයියා 9 හූරන් කෑව . හිටන් රනිල් 5ක් කෑව , ගෝටට පුලුවන් ඊලග ටර්න් එකේ කාල ලංකාව හපයක් කරන්න. ඇමෙරිකාවට ට්‍රම්ප් ගේන්න පුලුවන් නම් අපිටත් වෙනම පොරක් ගෙනල්ලා මුන් 225 මහ උලු ගෙදර යවන්න පුලුවන්. අවුල ලංකාවේ මිනිස්සුන්ට එහෙම ඕන කමක් නෑ. උනට ඕනේ මේ නරා වලේම මැරි මරි ජීවත් වෙන්න. ඉතින් දීල කාලම හැදියල්ලා

    රාජපක්ශ ලිඳෙයි ගූ.ඇන්.පී ලිඳෙයි වැටුන ගෙම්බෝ තමයි ලංකාවේ වැඩි හරියක් ඉන්නේ. උන් දන්නේ ළිඳ ඇතුලේ පේන ටික විතරයි
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    Minisek marima anumatha kala nohaka. Namuth ,Palakaya kere ,podi bayakuth thiyenna ona. Balanna dan, Strong decision ekak gatthoth, Lankave progress ekata, Strike karayo enava,reddha ussa gena. Strike karayo ,hithu matheta padi vadi kara gannava. Lankava palanaya karanne strike karayodha kiyala hithenava. Strike karayo mukuth vadak karanna denne naha.

    උන් එක්ක කත්හ කරන්න ඕනේ , වැරැද්දක් නම් නිව්‍රදි කරන්න ඕනේ , ගොන් ආතල් එකක් ගන්නවනම් ස්ට්‍රයි කාරයෝ ගෙදර යවන්න ඕනේ හේතුව රටටම කියලා. ඔයා සතියක් කරයි පඩි නැති වෙනකොට උන් වැඩට එනවා. ලී කුවාන්ල සිංගප්පූරු හැදුවේ එහෙමයි. උනට ගහන්න මරන්න ගියාම මිනිස්සු තව පීඩනයට පත් වෙනව. මිනිස්සු බන් හරක් නෙමෙයි. මේ අවුරුදු 70 වහල් කමක් ඇවිල්ලා අපේ උන්ගේ ඔලු කුනු වෙලා ඉන්නේ ඉස්සලම ඔලු හදන්න ඕනේ. පොලිමේ හිටගෙන වැඩක් කරගන්න තැනට එනකම්, ටොපි කොලයක් පාරේ නොදමන ගානට ඔලු හදන්න ඕනේ. අපේ උන්ට වික්‍රමසිංහ, රාජපක්ෂ,බන්ඩාරනායක,සේනානායක පරම්පරාවලින් ගැලවෙන්න බැරුව ඉන්නේ. උන්ගේ ජරා ජීරන සිස්ටම් එකට අපේ උන්ව පුරුදු කරල නිකන් කුඩු ගහනව වගේ උන්වම ඕනේ. ම් ත්‍රෙඩ් එකේම මන් දැක්කා එකෙක් කියන්වා හොරකම් කරල තියන්වා ඒ උනාට කමක් නැල්ලු, උගේ පුරුෂ ශක්තිය බලල ජන්දේ දීපල්ලා ඉතින් කෝමද බන් මේක ගොඩ යන්නේ. උබලට මිලිටරිනම් ඕනේ ඉන්න හමුදාවට රට බාර දීපන්, හදල ගනී ලෙසින්ම උදේ 4 නැගිටල දුවල පාරේ පිලිවෙල ගිහින් හොදයි එක අතකින්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කොහෙද කිව්වනම් ඔය කියන ඒවා මම කිව්වේ??
    වටේ ඉන්නවා තමා බන් හැම එකාටම... වටේ ඉන්න උන් ලීඩර්ගෙන් පිට පනිනකොට පඹයෙක් වගේ ඒ ඒ විදියට නටන්න යනවනම් ඒක හරියට නැට්ට වැනෙන කොට බල්ලා නැලවෙනවා වගේ දෙයක්.... නායකයා පඹයෙක් වෙලා පාලනය කලත් නායකයා වටේ ඉන්න උන්ගේ නැටවිල්ල ඇස් පියන් ඉන්න එකෙත් අන්තිමට වෙන්නේ එකම දේ..
    ගෝඨාගේ පෞරුෂය තුල ඔහුගේ පාලනයක් තුල බලාපොරොත්තු වියහැකි
    ප්‍රධානම ලක්ෂණය, ගතිගුණය පාච්චල් කරන්න එපා...

    උඹලා බලාපොරොත්තු උනාද හොරු හිරේදාන යුගයක් මෛත්‍රීගෙන්?
    ඒක කරන්න නම් මුන් හොරකම් නොකර ඉන්න එපැයි...
    විනයක් හදන්නේ නැත්නම් ගෝටාත් අසාර්තක වෙනවා...
    මම ඒ දවස්වල ඉදන්ම සිස්ටම් වෙනස්වෙන්න ඕනේ කිව්වෙ ඒකයි..
    උඹට තේරෙනවද ගෝඨා කොළඹ වෙනසක් කලා කියලා? එහෙනම් උඹට නොතේරෙන්නෙ ගෝටා කොළඹ සිස්ටම් චේන්ජ් එකක් කලේ කියන එක.
    සිස්ටම් එක රන් උනු කාලේ මදි උනා..
    ගෝටාට බලය හරියට ලැබුනොත් සිස්ටම් එක හදන්න පුලුවන්... මිනිස්සු ඉන්න ඕනේ ගෝටා වෙනුවෙන්ම...
    අපතයො බයයි එතකොට :lol:
    හෝව් හෝව් මේ මොනවද මේ කියන්නේ :baffled: පාච්චල් කරේ මොකද්ද මම :oo:

    උපුල් කීවා කියල නෙවේ කිවේ "අපි" කියල හැඳින්නුවේ පොදු මහජනතාව. මිනිස්සු සුපර් හීරෝ කෙනෙක් වගේ තනියම ගේම ගහන කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ වටේ උන්ට මීක් කියන්න බැරිවෙන්න නටන්න නොදී නීතිය හරියට ක්‍රියාත්මක කරන. දැන් මෙතනම කී දෙනෙක් ඉන්නවද අහවලා ඉන්නවා ගෝඨා එක්ක එහෙනං වැඩක් නෑ වගේ කියපු. ඒත් එහෙම කරන්න බෑ ප්‍රයෝගික නෑ ගෝඨාභය යටතේ උනත් පිස්සු කෙලින උන් නැතිවෙයි කියල අපිට කියන්න බෑ. ඉතින් මාත් කිවේ එහෙම නටන්න අඩුම ඉඩක් තියෙන්නේ, උපුල්ගේ වචනෙන් කීවොත් නැට්ට විසින් බල්ලව නටවන්න අඩුම ඉඩක් තියෙන්නේ ගෝඨා යටතේ කියල.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    උන් එක්ක කත්හ කරන්න ඕනේ , වැරැද්දක් නම් නිව්‍රදි කරන්න ඕනේ , ගොන් ආතල් එකක් ගන්නවනම් ස්ට්‍රයි කාරයෝ ගෙදර යවන්න ඕනේ හේතුව රටටම කියලා. ඔයා සතියක් කරයි පඩි නැති වෙනකොට උන් වැඩට එනවා. ලී කුවාන්ල සිංගප්පූරු හැදුවේ එහෙමයි. උනට ගහන්න මරන්න ගියාම මිනිස්සු තව පීඩනයට පත් වෙනව. මිනිස්සු බන් හරක් නෙමෙයි. මේ අවුරුදු 70 වහල් කමක් ඇවිල්ලා අපේ උන්ගේ ඔලු කුනු වෙලා ඉන්නේ ඉස්සලම ඔලු හදන්න ඕනේ. පොලිමේ හිටගෙන වැඩක් කරගන්න තැනට එනකම්, ටොපි කොලයක් පාරේ නොදමන ගානට ඔලු හදන්න ඕනේ. අපේ උන්ට වික්‍රමසිංහ, රාජපක්ෂ,බන්ඩාරනායක,සේනානායක පරම්පරාවලින් ගැලවෙන්න බැරුව ඉන්නේ. උන්ගේ ජරා ජීරන සිස්ටම් එකට අපේ උන්ව පුරුදු කරල නිකන් කුඩු ගහනව වගේ උන්වම ඕනේ. ම් ත්‍රෙඩ් එකේම මන් දැක්කා එකෙක් කියන්වා හොරකම් කරල තියන්වා ඒ උනාට කමක් නැල්ලු, උගේ පුරුෂ ශක්තිය බලල ජන්දේ දීපල්ලා ඉතින් කෝමද බන් මේක ගොඩ යන්නේ. උබලට මිලිටරිනම් ඕනේ ඉන්න හමුදාවට රට බාර දීපන්, හදල ගනී ලෙසින්ම උදේ 4 නැගිටල දුවල පාරේ පිලිවෙල ගිහින් හොදයි එක අතකින්.
    machan uba kiyanne api monawage kenekda, pakshekin eilaga janadipathi pathkaranna one? koi wage kenekda hoda?