2020 අපි පටන් ගත්තා!

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෝටා කාලයක් රජයේ ලයිසන් පිට මිනි මැරුව සෙබලෙක් හැටියට,ඊට පස්සේ අයියාගේ ලයිසන් එකෙන් මිනී මැරුව . උග්‍ර ජාතිවාදි සංකල්ප ලංකාවට හදුවල දෙන්න ඒවට පන දෙන්න සංවිදාන හදපු කෙනෙක්. කොටියට බයේ ඇමරිකාවට පැනල ගිහින් සුර සැප විදල අයියා නිසා මෙහෙ ආව. තාම ද්විතව පුරවැසිභාවයන් තියන අය. අයියාගේ කාලේ අත උඩින් කරපු වංචා ප්‍රදිද්ධ රහස් මිග් ගණුදෙනු. සුදු වැන් සම්ප්‍රදාය හදුන්වල දීමේ පියා යන විරුදාවලිය. ඇසැසිනේශන් වලට පසනල් ස්කොඩ් තියන් හිටිය . බැටලු හම පොරවන් හිටියට ගෝටා යනු ඉතා භයානක පුද්ගලයෙක්. ඒ නිසා කොලබ වෝකින් පාත් දාපුවයි , ආරක්ෂක ලේකම් කියන පියන් තනතුරයි කරා කියලා . රටේ සමස්ථ පාලනය මේ වගේ මානසිකත්වයක් තියන එකෙක්ට දෙනවද කියන එක ඔබට බාරයි, අනික ගෝටා එනව කියන්නේ අර කුඩැල්ලෝ රැලත් එනවා පරණ පැරදුන අයියා එක්කම. අයියා 9 හූරන් කෑව . හිටන් රනිල් 5ක් කෑව , ගෝටට පුලුවන් ඊලග ටර්න් එකේ කාල ලංකාව හපයක් කරන්න. ඇමෙරිකාවට ට්‍රම්ප් ගේන්න පුලුවන් නම් අපිටත් වෙනම පොරක් ගෙනල්ලා මුන් 225 මහ උලු ගෙදර යවන්න පුලුවන්. අවුල ලංකාවේ මිනිස්සුන්ට එහෙම ඕන කමක් නෑ. උනට ඕනේ මේ නරා වලේම මැරි මරි ජීවත් වෙන්න. ඉතින් දීල කාලම හැදියල්ලා

    අවුරුදු තුනක් තිබුනා ආණ්ඩුව පොල් ගෑවද ඕවට චෝදනා ඔප්පු කරලා හිරේ දාන්න එපැයි :baffled: එහෙම උනානං අපිටත් වෙන අතක් බලාගන්න තිබුනා. අවුරුදු පහක් ගිහිල්ලත් ඕක කරගන්න බැරිවුනොත් නං ඕවා කියාගෙන එන්න එපා 2020දි මිනිස්සු අහන එකක් නෑ.

    අනික ගෝඨ හොඳ නැත්තන් කාටද අපි දෙන්නේ කියලත් කියන්න ඕනේ මොකෝ චන්දෙ නොදී ඉන්න බෑ නෙ, කියන්න බලන්න ඔයා චන්දෙ දෙන්න ඉන්න අපේක්ෂකයා :oo: අපිටත් එතකොට පුළුවන් ඒ මනුස්සය ගැන සලකල බලන්න :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත

    චෝදනා ඔප්පු කරල නඩු දාල හිරේ දැම්මේ කොයි කාලෙද බන් . අර දුමින්දය ඇරෙන්න එකෙක් ගියේ නෑ. මහින්ද කෝමත් කරේ නෑ. හිරේ යන්න හිටපු උන්ව ගෙදර රේඩ් කරද්දි බදාගත්ත. 2020 දෙන්න ඕනේ මිනිස්සු කරලිය එයි. අමුතුම වෙනසක් ඕනේ නම් එහෙම එකෙට්ට දියන්. නැත්තම මේ සිස්ටම් එකේ ඉන්න එකෙට්ට දීල තව 5කට කෙලෝ ගනිල්ලා. ඉන්න 225ම රටට ආදරයක් නෑ උන්ගේ පොකට් එකටයි , බලයේ ඉන්න පුලුවන් ටයිම් එකටයි තමා ගොඩක්ම ආස
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    machan uba kiyanne api monawage kenekda, pakshekin eilaga janadipathi pathkaranna one? koi wage kenekda hoda?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෝව් හෝව් මේ මොනවද මේ කියන්නේ :baffled: පාච්චල් කරේ මොකද්ද මම :oo:

    උපුල් කීවා කියල නෙවේ කිවේ "අපි" කියල හැඳින්නුවේ පොදු මහජනතාව. මිනිස්සු සුපර් හීරෝ කෙනෙක් වගේ තනියම ගේම ගහන කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ වටේ උන්ට මීක් කියන්න බැරිවෙන්න නටන්න නොදී නීතිය හරියට ක්‍රියාත්මක කරන. දැන් මෙතනම කී දෙනෙක් ඉන්නවද අහවලා ඉන්නවා ගෝඨා එක්ක එහෙනං වැඩක් නෑ වගේ කියපු. ඒත් එහෙම කරන්න බෑ ප්‍රයෝගික නෑ ගෝඨාභය යටතේ උනත් පිස්සු කෙලින උන් නැතිවෙයි කියල අපිට කියන්න බෑ. ඉතින් මාත් කිවේ එහෙම නටන්න අඩුම ඉඩක් තියෙන්නේ, උපුල්ගේ වචනෙන් කීවොත් නැට්ට විසින් බල්ලව නටවන්න අඩුම ඉඩක් තියෙන්නේ ගෝඨා යටතේ කියල.
    ආ හරි හරි..
    මහජනතාව එහෙම හිතනවා තමා.
    පොඩි වැරදි වැටහීමක් මගේ.. විටින් විට ඇවිල්ලනේ ලියන්නෙ :sorry:

    අපි කවුරුත් දන්නවා යම් ආන්තික අදහස් දක්වන්නෙක් වැඩියෙන් හයිලයිට් වෙනවා කියලා..
    ඉතින් මේ සමාජයෙත් මම දකිනවා ආන්තික දෙගොල්ලක්...
    එක කට්ටියක් දේශපාලක කණ්ඩායමකට කැමතියි 'කොච්චර හොරකම් කලත් රට ජාතිය ආගම ගැන කියන්නේ එයාලා විතරයි" කියලා

    තව කට්ටියක් ඉන්නවා එයාලා බලාපොරොත්තු වෙන්නේ කිසිම වැඩක් නොකලත් කමක් නෑ අවන්ක සුවීට් දේශපාලනයක් හොරු හිරේ දාන්න ඕනේ ඔක්කොම.

    ඔය දෙගොල්ලොම අසාර්ථකය.
    ජාතික කොඩිය හෝ සුලු ජාතියක් වීම හෝ දඩමීමා කරගෙන අපරාධ දූෂණ වන්චා කරන එකෙන් රටට
    ඵලදායී වාසියක් නෑ. ඒ වගේම මේ ලෝකේ වැඩක් නොකර කටින් බතල හිටවන පට්ට සුචරිතවාදීන්ගෙන් රටට යහපතක් නෑ..

    ඔය දෙගොල්ලොම හදවතින් වැඩිපුර හිතන අය...
    මේ රටට ඕනේ ඇනලිටිකල් මයින්ඩ් තියෙන අස්සයෝ ටිකක් ලීඩර්ගේ නිවැරදි දිශානතිය බලලා දුවන...
    ගෝටා කොළඹදි ලබපු සාර්ථකත්වය රටටම ඇප්ලයි කරන්න නම් ගෝටාගේ ඇමතියො ටික විදිහට හිටපු හාල්පාරුවන්ම ආවත් අඩුමගානේ ලේකම් කමවල් ටිකවත් දැන් වගේ අනාගත වෘත්තිමය අවස්තාවක් නැති පරිපාලකයන්ගෙන් මුදව ගෙන ක්ෂේත්‍රයේ නව්‍යකරණය බලාපොරොත්තු විය හැකි ප්‍රොෆෙශනල් ලව පත් කරන එක.

    ඇමති ලාට වතුර අදින පරිපාලකයො අතරෙ ඉන්න හොද එවුන් මොනුන්ද කියලා අදහසක් ඇති දැනටමත්.
    අවුලක් ගියත් ක්ෂණිකව නිවැරදී මාර්ගයට ගන්න පුලුවන් හරි ලීඩර් කෙනෙකුට...
    මෛත්‍රීට නැතිම එක.

    බලමු ඉතින්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අවුරුදු තුනක් තිබුනා ආණ්ඩුව පොල් ගෑවද ඕවට චෝදනා ඔප්පු කරලා හිරේ දාන්න එපැයි :baffled: එහෙම උනානං අපිටත් වෙන අතක් බලාගන්න තිබුනා. අවුරුදු පහක් ගිහිල්ලත් ඕක කරගන්න බැරිවුනොත් නං ඕවා කියාගෙන එන්න එපා 2020දි මිනිස්සු අහන එකක් නෑ.

    ඌ මේ ආණ්ඩුවටත් විරුද්ධ මොකක් හරි වෙනත්ම අපේක්ෂකයො එනවා කියන අයගේ කෙනෙක්ද දන්නේ නෑනේ.. වර්තමාන ආණ්ඩුව ලීගල් ඇක්ෂන් නොගත්තා කියන එක කිසිවෙකු සුදනන් කිරීමට හේතුවක් කරගන්න බෑ..
    නීතිය ක්‍රියාත්මකවීම සාධාරණ නොවන තාක් සිස්ටම් චේන්ජ් වෙන්නෙත් නෑ..
    .

    QUOTE=LazyLizard;23203867]
    අනික ගෝඨ හොඳ නැත්තන් කාටද අපි දෙන්නේ කියලත් කියන්න ඕනේ මොකෝ චන්දෙ නොදී ඉන්න බෑ නෙ, කියන්න බලන්න ඔයා චන්දෙ දෙන්න ඉන්න අපේක්ෂකයා :oo: අපිටත් එතකොට පුළුවන් ඒ මනුස්සය ගැන සලකල බලන්න :yes:
    [/QUOTE]
    වෙන ඔප්ශන් එකක් පේන දුරක නෑ අපේ ක්‍රයිටීරියා වලට.. මෙයා හිතනවා ඇති රොහාන්, නාගාවත්ත ලා ගැන සමහරවිට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    machan uba kiyanne api monawage kenekda, pakshekin eilaga janadipathi pathkaranna one? koi wage kenekda hoda?

    නීතිය හරියට ස්වාදීනව ක්‍රයාත්මක වෙන්න දෙන. රටේ ආර්ථකය හදන්න කලින් ගොඩ දාන්න පුලුවන්, ඉපදුන දා ඉදල සල්ලි අතගාපු මහන්සියෙන් හම්බකරපු සල්ලිවල අගේ දන්න , කලමණාකරනය කියන්නේ මොකද්ද දන්න. හනමිටි අදහස් නැති. ආගම රජයේ කොටසක් නොකරගන්න. කොන්ද කෙලින් තීරණ ගන්න පුලුවන්. පිට රටට මාකට් කර්න්න පුලුවන් දෙයක් ලංකාවෙන් හදන්න පුලුවන් අයිඩියා එකක් තියන මිනිහෙක්ව. මේ වගේ එකෙක් තමා ඕනේ අවුල ලංකාවේ මිනිස්සුන්ට මේ වගේ මිනිස්සු හරි යන්නේ නෑ. හෙන පම්පොරි කෙලින , වාහන 10 විතර ස්කොඩ් එක්ක යන, ගැලරි ටෝක් දෙන. පන්සල් 10 විතර යන, දෙමල මුස්ලිම් වෙනත් ආගමිකයන් මරල දාන්න ලෑස්ති වෙලා ඉන්න. හන මිටි අදහස් තියන මනුස්සයෙක්, ආයේ ඉතින් ඇරල ගියත් ජන්දේ දෙනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චෝදනා ඔප්පු කරල නඩු දාල හිරේ දැම්මේ කොයි කාලෙද බන් . අර දුමින්දය ඇරෙන්න එකෙක් ගියේ නෑ. මහින්ද කෝමත් කරේ නෑ. හිරේ යන්න හිටපු උන්ව ගෙදර රේඩ් කරද්දි බදාගත්ත. 2020 දෙන්න ඕනේ මිනිස්සු කරලිය එයි. අමුතුම වෙනසක් ඕනේ නම් එහෙම එකෙට්ට දියන්. නැත්තම මේ සිස්ටම් එකේ ඉන්න එකෙට්ට දීල තව 5කට කෙලෝ ගනිල්ලා. ඉන්න 225ම රටට ආදරයක් නෑ උන්ගේ පොකට් එකටයි , බලයේ ඉන්න පුලුවන් ටයිම් එකටයි තමා ගොඩක්ම ආස
    එහෙනං ඉතින් මොන අපේක්ෂකයා ආවත් එච්චරයි උනුත් වැරදි කරලා හිරේ නොගිය උන්ද කවුද දන්නේ :baffled:

    ඔය කියන අමුතුම වෙනසක් කියල හීන ලෝක හදාගෙන ත්‍රීවිල් පක්ෂ වලට චන්දෙ දීල හරියන්නේ නෑ දිනන්න පුළුවන් මනුස්සයෙක් ඉන්න ඕනේ. අඩුම පොදු අපේක්ෂකයා හරි වෙන්න ඕනේ. රටේ ඉන්න පට්ටම උගතා බුද්ධිමතා උනත් වැඩක් නෑ නැත්තන්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    එහෙනං ඉතින් මොන අපේක්ෂකයා ආවත් එච්චරයි උනුත් වැරදි කරලා හිරේ නොගිය උන්ද කවුද දන්නේ :baffled:

    ඔය කියන අමුතුම වෙනසක් කියල හීන ලෝක හදාගෙන ත්‍රීවිල් පක්ෂ වලට චන්දෙ දීල හරියන්නේ නෑ දිනන්න පුළුවන් මනුස්සයෙක් ඉන්න ඕනේ. අඩුම පොදු අපේක්ෂකයා හරි වෙන්න ඕනේ. රටේ ඉන්න පට්ටම උගතා බුද්ධිමතා උනත් වැඩක් නෑ නැත්තන්.

    Sirawata mun thamai ban giya para Hitan ta dela dan kelogena inne :P
    Dan kiyanawa inna un ekekwath wadak na aluth ekek genna ona kiyala..

    Kunuhabba na hutto mewata ithin :rofl:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    අවුරුදු තුනක් තිබුනා ආණ්ඩුව පොල් ගෑවද ඕවට චෝදනා ඔප්පු කරලා හිරේ දාන්න එපැයි :baffled: එහෙම උනානං අපිටත් වෙන අතක් බලාගන්න තිබුනා. අවුරුදු පහක් ගිහිල්ලත් ඕක කරගන්න බැරිවුනොත් නං ඕවා කියාගෙන එන්න එපා 2020දි මිනිස්සු අහන එකක් නෑ.

    අනික ගෝඨ හොඳ නැත්තන් කාටද අපි දෙන්නේ කියලත් කියන්න ඕනේ මොකෝ චන්දෙ නොදී ඉන්න බෑ නෙ, කියන්න බලන්න ඔයා චන්දෙ දෙන්න ඉන්න අපේක්ෂකයා :oo: අපිටත් එතකොට පුළුවන් ඒ මනුස්සය ගැන සලකල බලන්න :yes:

    Spot on!
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ආ හරි හරි..
    මහජනතාව එහෙම හිතනවා තමා.
    පොඩි වැරදි වැටහීමක් මගේ.. විටින් විට ඇවිල්ලනේ ලියන්නෙ :sorry:

    අපි කවුරුත් දන්නවා යම් ආන්තික අදහස් දක්වන්නෙක් වැඩියෙන් හයිලයිට් වෙනවා කියලා..
    ඉතින් මේ සමාජයෙත් මම දකිනවා ආන්තික දෙගොල්ලක්...
    එක කට්ටියක් දේශපාලක කණ්ඩායමකට කැමතියි 'කොච්චර හොරකම් කලත් රට ජාතිය ආගම ගැන කියන්නේ එයාලා විතරයි" කියලා

    තව කට්ටියක් ඉන්නවා එයාලා බලාපොරොත්තු වෙන්නේ කිසිම වැඩක් නොකලත් කමක් නෑ අවන්ක සුවීට් දේශපාලනයක් හොරු හිරේ දාන්න ඕනේ ඔක්කොම.

    ඔය දෙගොල්ලොම අසාර්ථකය.
    ජාතික කොඩිය හෝ සුලු ජාතියක් වීම හෝ දඩමීමා කරගෙන අපරාධ දූෂණ වන්චා කරන එකෙන් රටට
    ඵලදායී වාසියක් නෑ. ඒ වගේම මේ ලෝකේ වැඩක් නොකර කටින් බතල හිටවන පට්ට සුචරිතවාදීන්ගෙන් රටට යහපතක් නෑ..

    ඔය දෙගොල්ලොම හදවතින් වැඩිපුර හිතන අය...
    මේ රටට ඕනේ ඇනලිටිකල් මයින්ඩ් තියෙන අස්සයෝ ටිකක් ලීඩර්ගේ නිවැරදි දිශානතිය බලලා දුවන...
    ගෝටා කොළඹදි ලබපු සාර්ථකත්වය රටටම ඇප්ලයි කරන්න නම් ගෝටාගේ ඇමතියො ටික විදිහට හිටපු හාල්පාරුවන්ම ආවත් අඩුමගානේ ලේකම් කමවල් ටිකවත් දැන් වගේ අනාගත වෘත්තිමය අවස්තාවක් නැති පරිපාලකයන්ගෙන් මුදව ගෙන ක්ෂේත්‍රයේ නව්‍යකරණය බලාපොරොත්තු විය හැකි ප්‍රොෆෙශනල් ලව පත් කරන එක.

    ඇමති ලාට වතුර අදින පරිපාලකයො අතරෙ ඉන්න හොද එවුන් මොනුන්ද කියලා අදහසක් ඇති දැනටමත්.
    අවුලක් ගියත් ක්ෂණිකව නිවැරදී මාර්ගයට ගන්න පුලුවන් හරි ලීඩර් කෙනෙකුට...
    මෛත්‍රීට නැතිම එක.

    බලමු ඉතින්
    දෙගොල්ලක් නෙමෙ, තුන්ගොල්ලක් ඉන්නව.

    තුන්වෙනි පාර්ශවේ ලංකාවෙ දේශපාලන ඉතිහාසෙ හිටිය මිනීමරුම පක්ෂ දෙකෙන් එකක්, අනිත් එක unp එක.
    ඒ තමා සාඩම්බර ජෙප්පො සෙට් එක. ඒගොල්ලන්ටත් පොඩි ගම්සබාවක්, මරණාදාර සමිතියක් කරගන්න පුලුවන් උනාට රටේ ආර්ථිකය දියුනු කිරීම ගැන කිසිම ප්‍රතිපත්තියක් නැති සෙට් එකක්. චීනෙවත්, රුසියාවෙවත් නැති
    දියුණුවෙන කිසිම රටකට කිසිම වැඩක් නැති මලගිය ප්‍රතිපත්ති වල ඉන්න ගොබ්බම පක්ශයක්. කියන්නෙම අනිත් උන්ගෙ වැරදි හැබැයි උන් කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ. පිස්සු බල්ලො සෙට් එක වගේ කෑගගහ යනව හැබැයි කරන්න පුලුවන් රෙද්දක් නෑ. උන්ගෙ බලාපොරොත්තුව තමන් හොද වෙලා හොද රට දියුණු කරන සාර්තක පෑලන් එක්ක සුපිරි කෙනෙක්ව ඉදිරිපත් කරල දිනන එක නෙමෙයි, උන්ගෙ බලාපොරොත්තුව අනිත් ඔක්කොමගෙම වැරදි, බොරු කියල, අනිත් උන්ට දිනන්න තියෙන හැකියාව නැති කරල, ඡන්දෙට ඉන්න අනිත් උන් ඔක්කොම හුටං වගේ ගොං ලබ්බො සෙට් එකක් වුනදාට කවදහරි උන්ට බලේ හම්බෙයි කියල. ඒවගේ ගොන්තයො සෙට් එකක් වෙනුවට වෙන හොද පක්ෂයක් තිබ්බනම් අර දෙකට වඩා හොද බලාපොරොත්තුවක් තියන්න තිබ්බ.

    මෙන්න මේක තමයි ජෙප්පංගෙ තියරි එක.
    :rofl::P

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    නීතිය හරියට ස්වාදීනව ක්‍රයාත්මක වෙන්න දෙන. රටේ ආර්ථකය හදන්න කලින් ගොඩ දාන්න පුලුවන්, ඉපදුන දා ඉදල සල්ලි අතගාපු මහන්සියෙන් හම්බකරපු සල්ලිවල අගේ දන්න , කලමණාකරනය කියන්නේ මොකද්ද දන්න. හනමිටි අදහස් නැති. ආගම රජයේ කොටසක් නොකරගන්න. කොන්ද කෙලින් තීරණ ගන්න පුලුවන්. පිට රටට මාකට් කර්න්න පුලුවන් දෙයක් ලංකාවෙන් හදන්න පුලුවන් අයිඩියා එකක් තියන මිනිහෙක්ව. මේ වගේ එකෙක් තමා ඕනේ අවුල ලංකාවේ මිනිස්සුන්ට මේ වගේ මිනිස්සු හරි යන්නේ නෑ. හෙන පම්පොරි කෙලින , වාහන 10 විතර ස්කොඩ් එක්ක යන, ගැලරි ටෝක් දෙන. පන්සල් 10 විතර යන, දෙමල මුස්ලිම් වෙනත් ආගමිකයන් මරල දාන්න ලෑස්ති වෙලා ඉන්න. හන මිටි අදහස් තියන මනුස්සයෙක්, ආයේ ඉතින් ඇරල ගියත් ජන්දේ දෙනවා
    uba kiwwa adahas thiyena ekek naa machan. ekanisa ube tharke anuwa chande noda innai wenne.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ හරි හරි..
    මහජනතාව එහෙම හිතනවා තමා.
    පොඩි වැරදි වැටහීමක් මගේ.. විටින් විට ඇවිල්ලනේ ලියන්නෙ :sorry:

    අපි කවුරුත් දන්නවා යම් ආන්තික අදහස් දක්වන්නෙක් වැඩියෙන් හයිලයිට් වෙනවා කියලා..
    ඉතින් මේ සමාජයෙත් මම දකිනවා ආන්තික දෙගොල්ලක්...
    එක කට්ටියක් දේශපාලක කණ්ඩායමකට කැමතියි 'කොච්චර හොරකම් කලත් රට ජාතිය ආගම ගැන කියන්නේ එයාලා විතරයි" කියලා

    තව කට්ටියක් ඉන්නවා එයාලා බලාපොරොත්තු වෙන්නේ කිසිම වැඩක් නොකලත් කමක් නෑ අවන්ක සුවීට් දේශපාලනයක් හොරු හිරේ දාන්න ඕනේ ඔක්කොම.

    ඔය දෙගොල්ලොම අසාර්ථකය.
    ජාතික කොඩිය හෝ සුලු ජාතියක් වීම හෝ දඩමීමා කරගෙන අපරාධ දූෂණ වන්චා කරන එකෙන් රටට
    ඵලදායී වාසියක් නෑ. ඒ වගේම මේ ලෝකේ වැඩක් නොකර කටින් බතල හිටවන පට්ට සුචරිතවාදීන්ගෙන් රටට යහපතක් නෑ..

    ඔය දෙගොල්ලොම හදවතින් වැඩිපුර හිතන අය...
    මේ රටට ඕනේ ඇනලිටිකල් මයින්ඩ් තියෙන අස්සයෝ ටිකක් ලීඩර්ගේ නිවැරදි දිශානතිය බලලා දුවන...
    ගෝටා කොළඹදි ලබපු සාර්ථකත්වය රටටම ඇප්ලයි කරන්න නම් ගෝටාගේ ඇමතියො ටික විදිහට හිටපු හාල්පාරුවන්ම ආවත් අඩුමගානේ ලේකම් කමවල් ටිකවත් දැන් වගේ අනාගත වෘත්තිමය අවස්තාවක් නැති පරිපාලකයන්ගෙන් මුදව ගෙන ක්ෂේත්‍රයේ නව්‍යකරණය බලාපොරොත්තු විය හැකි ප්‍රොෆෙශනල් ලව පත් කරන එක.

    ඇමති ලාට වතුර අදින පරිපාලකයො අතරෙ ඉන්න හොද එවුන් මොනුන්ද කියලා අදහසක් ඇති දැනටමත්.
    අවුලක් ගියත් ක්ෂණිකව නිවැරදී මාර්ගයට ගන්න පුලුවන් හරි ලීඩර් කෙනෙකුට...
    මෛත්‍රීට නැතිම එක.

    බලමු ඉතින්
    :yes::yes: දැන් යුද්දේ ඉවරයි ජාතිවාදියෝ ඕනෙත් නෑ, දැන් හොරු අල්ලන්න කියල පහක් දුන්න දැන් ආය හොරු අල්ලන යහපාලන සුචරිතවාදියෝ ඕනෙත් නෑ :yes:

    ගෝඨා කොළඹ හදපු විදිහ ගැන මොන ලේබල් ගැහුවත් අන්තිමට අපිට කරපු වැඩේ ඉතුරුයි. ලේකම් කම තියාගෙන ඔහොම දෙයක් කරපු කෙනෙක්ට හරියන්න හරි වරදින්න හරි රට අවුරුදු පහකට දෙන එකේ වැරද්දක් නෑ. :yes::yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    පාට කණ්ණාඩි ගලවලා මෙයා මොනවද කියන්නේ කියලා බලපල්ලා

    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    uba kiwwa adahas thiyena ekek naa machan. ekanisa ube tharke anuwa chande noda innai wenne.

    යතුරු හිලෙන් ලංකාව දැක්කම පේන්නේ නෑ වගේ තමා. නැත්තම් ඉතින් අබ සරණයි පුතාල ටිකට. වැදගත් මනුස්සයෙක් ලේසියෙන් මේ ලංකාවේ මඩ ගොඩට බහින්නේ නෑ දැන් ඒක හරි. හේතුව දෙයක් නෑ ඉතුරු වෙලා. ඔය කන එකෙට්ට තව කපන් කියල දීල බලන් ඉන්නවා ඇරෙන්න. රටේ මොල ටික රටෙන් පිටවෙනවා.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    යතුරු හිලෙන් ලංකාව දැක්කම පේන්නේ නෑ වගේ තමා. නැත්තම් ඉතින් අබ සරණයි පුතාල ටිකට. වැදගත් මනුස්සයෙක් ලේසියෙන් මේ ලංකාවේ මඩ ගොඩට බහින්නේ නෑ දැන් ඒක හරි. හේතුව දෙයක් නෑ ඉතුරු වෙලා. ඔය කන එකෙට්ට තව කපන් කියල දීල බලන් ඉන්නවා ඇරෙන්න. රටේ මොල ටික රටෙන් පිටවෙනවා.
    e kiyanne anith unta nopenunata ubata penawane. ehenam kiyannako kawda e kena kiyala. apith asai danaganna & hari kenawa pathkaranna eilaga chanden.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉන්න උන් ටික ඉන්නව ..ඔය මොලේ මොලේ ගාන්නෙ අර හිරිකොතේ පල් උන අලේ ගැනනෙ..ගෝඨ හොද නැත්තන් කියපන් කෙලින් කවුද හොද????? වටේක උක දිදී යන එක පුරුද්දක් වෙලා උබලට..කෙලින් කතා කරපල්ලකො බන් මිනිස්සු වගේ..කවුද හොද කෙලින් කියමු බලන්ඩ කොන්ද පන ඇතුව..? ?????
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    උබලා ඉතින් අපි දෙයක් කිව්වොත් පිලිගන්නෙ නෑනේ. ඔන්න පොහොට්ටුවෙම කෙනෙක් කියන කතාවක් :lol::lol:

    ICwPQhI.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    e kiyanne anith unta nopenunata ubata penawane. ehenam kiyannako kawda e kena kiyala. apith asai danaganna & hari kenawa pathkaranna eilaga chanden.

    :yes::yes: ඔය ෆේක් හදාගෙන හැගි හැගි උක දෙන උපුලගෙනුත් ඔය ප්‍රශනෙම අහන්ඩ ඔනෙ ගෝඨ හොද නැත්තන් කවුද හොද..දීපල්ල බලන්ඩ උත්තර..අපිත් දැනගන්ඩ එපැයි ගෝඨට වඩා හොද කවුද කියල..