ගෝටා කාලයක් රජයේ ලයිසන් පිට මිනි මැරුව සෙබලෙක් හැටියට,ඊට පස්සේ අයියාගේ ලයිසන් එකෙන් මිනී මැරුව . උග්‍ර ජාතිවාදි සංකල්ප ලංකාවට හදුවල දෙන්න ඒවට පන දෙන්න සංවිදාන හදපු කෙනෙක්. කොටියට බයේ ඇමරිකාවට පැනල ගිහින් සුර සැප විදල අයියා නිසා මෙහෙ ආව. තාම ද්විතව පුරවැසිභාවයන් තියන අය. අයියාගේ කාලේ අත උඩින් කරපු වංචා ප්‍රදිද්ධ රහස් මිග් ගණුදෙනු. සුදු වැන් සම්ප්රදාය හදුන්වල දීමේ පියා යන විරුදාවලිය. ඇසැසිනේශන් වලට පසනල් ස්කොඩ් තියන් හිටිය . බැටලු හම පොරවන් හිටියට ගෝටා යනු ඉතා භයානක පුද්ගලයෙක්. ඒ නිසා කොලබ වෝකින් පාත් දාපුවයි , ආරක්ෂක ලේකම් කියන පියන් තනතුරයි කරා කියලා . රටේ සමස්ථ පාලනය මේ වගේ මානසිකත්වයක් තියන එකෙක්ට දෙනවද කියන එක ඔබට බාරයි, අනික ගෝටා එනව කියන්නේ අර කුඩැල්ලෝ රැලත් එනවා පරණ පැරදුන අයියා එක්කම. අයියා 9 හූරන් කෑව . හිටන් රනිල් 5ක් කෑව , ගෝටට පුලුවන් ඊලග ටර්න් එකේ කාල ලංකාව හපයක් කරන්න. ඇමෙරිකාවට ට්‍රම්ප් ගේන්න පුලුවන් නම් අපිටත් වෙනම පොරක් ගෙනල්ලා මුන් 225 මහ උලු ගෙදර යවන්න පුලුවන්. අවුල ලංකාවේ මිනිස්සුන්ට එහෙම ඕන කමක් නෑ. උනට ඕනේ මේ නරා වලේම මැරි මරි ජීවත් වෙන්න. ඉතින් දීල කාලම හැදියල්ලා
එහෙම උනානං අපිටත් වෙන අතක් බලාගන්න තිබුනා. අවුරුදු පහක් ගිහිල්ලත් ඕක කරගන්න බැරිවුනොත් නං ඕවා කියාගෙන එන්න එපා 2020දි මිනිස්සු අහන එකක් නෑ.
අපිටත් එතකොට පුළුවන් ඒ මනුස්සය ගැන සලකල බලන්න
අවුරුදු තුනක් තිබුනා ආණ්ඩුව පොල් ගෑවද ඕවට චෝදනා ඔප්පු කරලා හිරේ දාන්න එපැයිඑහෙම උනානං අපිටත් වෙන අතක් බලාගන්න තිබුනා. අවුරුදු පහක් ගිහිල්ලත් ඕක කරගන්න බැරිවුනොත් නං ඕවා කියාගෙන එන්න එපා 2020දි මිනිස්සු අහන එකක් නෑ.
අනික ගෝඨ හොඳ නැත්තන් කාටද අපි දෙන්නේ කියලත් කියන්න ඕනේ මොකෝ චන්දෙ නොදී ඉන්න බෑ නෙ, කියන්න බලන්න ඔයා චන්දෙ දෙන්න ඉන්න අපේක්ෂකයාඅපිටත් එතකොට පුළුවන් ඒ මනුස්සය ගැන සලකල බලන්න
![]()
machan uba kiyanne api monawage kenekda, pakshekin eilaga janadipathi pathkaranna one? koi wage kenekda hoda?චෝදනා ඔප්පු කරල නඩු දාල හිරේ දැම්මේ කොයි කාලෙද බන් . අර දුමින්දය ඇරෙන්න එකෙක් ගියේ නෑ. මහින්ද කෝමත් කරේ නෑ. හිරේ යන්න හිටපු උන්ව ගෙදර රේඩ් කරද්දි බදාගත්ත. 2020 දෙන්න ඕනේ මිනිස්සු කරලිය එයි. අමුතුම වෙනසක් ඕනේ නම් එහෙම එකෙට්ට දියන්. නැත්තම මේ සිස්ටම් එකේ ඉන්න එකෙට්ට දීල තව 5කට කෙලෝ ගනිල්ලා. ඉන්න 225ම රටට ආදරයක් නෑ උන්ගේ පොකට් එකටයි , බලයේ ඉන්න පුලුවන් ටයිම් එකටයි තමා ගොඩක්ම ආස
ආ හරි හරි..හෝව් හෝව් මේ මොනවද මේ කියන්නේපාච්චල් කරේ මොකද්ද මම
![]()
උපුල් කීවා කියල නෙවේ කිවේ "අපි" කියල හැඳින්නුවේ පොදු මහජනතාව. මිනිස්සු සුපර් හීරෝ කෙනෙක් වගේ තනියම ගේම ගහන කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ වටේ උන්ට මීක් කියන්න බැරිවෙන්න නටන්න නොදී නීතිය හරියට ක්‍රියාත්මක කරන. දැන් මෙතනම කී දෙනෙක් ඉන්නවද අහවලා ඉන්නවා ගෝඨා එක්ක එහෙනං වැඩක් නෑ වගේ කියපු. ඒත් එහෙම කරන්න බෑ ප්‍රයෝගික නෑ ගෝඨාභය යටතේ උනත් පිස්සු කෙලින උන් නැතිවෙයි කියල අපිට කියන්න බෑ. ඉතින් මාත් කිවේ එහෙම නටන්න අඩුම ඉඩක් තියෙන්නේ, උපුල්ගේ වචනෙන් කීවොත් නැට්ට විසින් බල්ලව නටවන්න අඩුම ඉඩක් තියෙන්නේ ගෝඨා යටතේ කියල.

අවුරුදු තුනක් තිබුනා ආණ්ඩුව පොල් ගෑවද ඕවට චෝදනා ඔප්පු කරලා හිරේ දාන්න එපැයිඑහෙම උනානං අපිටත් වෙන අතක් බලාගන්න තිබුනා. අවුරුදු පහක් ගිහිල්ලත් ඕක කරගන්න බැරිවුනොත් නං ඕවා කියාගෙන එන්න එපා 2020දි මිනිස්සු අහන එකක් නෑ.
අපිටත් එතකොට පුළුවන් ඒ මනුස්සය ගැන සලකල බලන්න
[/QUOTE]machan uba kiyanne api monawage kenekda, pakshekin eilaga janadipathi pathkaranna one? koi wage kenekda hoda?
එහෙනං ඉතින් මොන අපේක්ෂකයා ආවත් එච්චරයි උනුත් වැරදි කරලා හිරේ නොගිය උන්ද කවුද දන්නේචෝදනා ඔප්පු කරල නඩු දාල හිරේ දැම්මේ කොයි කාලෙද බන් . අර දුමින්දය ඇරෙන්න එකෙක් ගියේ නෑ. මහින්ද කෝමත් කරේ නෑ. හිරේ යන්න හිටපු උන්ව ගෙදර රේඩ් කරද්දි බදාගත්ත. 2020 දෙන්න ඕනේ මිනිස්සු කරලිය එයි. අමුතුම වෙනසක් ඕනේ නම් එහෙම එකෙට්ට දියන්. නැත්තම මේ සිස්ටම් එකේ ඉන්න එකෙට්ට දීල තව 5කට කෙලෝ ගනිල්ලා. ඉන්න 225ම රටට ආදරයක් නෑ උන්ගේ පොකට් එකටයි , බලයේ ඉන්න පුලුවන් ටයිම් එකටයි තමා ගොඩක්ම ආස
එහෙනං ඉතින් මොන අපේක්ෂකයා ආවත් එච්චරයි උනුත් වැරදි කරලා හිරේ නොගිය උන්ද කවුද දන්නේ![]()
ඔය කියන අමුතුම වෙනසක් කියල හීන ලෝක හදාගෙන ත්‍රීවිල් පක්ෂ වලට චන්දෙ දීල හරියන්නේ නෑ දිනන්න පුළුවන් මනුස්සයෙක් ඉන්න ඕනේ. අඩුම පොදු අපේක්ෂකයා හරි වෙන්න ඕනේ. රටේ ඉන්න පට්ටම උගතා බුද්ධිමතා උනත් වැඩක් නෑ නැත්තන්.

අවුරුදු තුනක් තිබුනා ආණ්ඩුව පොල් ගෑවද ඕවට චෝදනා ඔප්පු කරලා හිරේ දාන්න එපැයිඑහෙම උනානං අපිටත් වෙන අතක් බලාගන්න තිබුනා. අවුරුදු පහක් ගිහිල්ලත් ඕක කරගන්න බැරිවුනොත් නං ඕවා කියාගෙන එන්න එපා 2020දි මිනිස්සු අහන එකක් නෑ.
අනික ගෝඨ හොඳ නැත්තන් කාටද අපි දෙන්නේ කියලත් කියන්න ඕනේ මොකෝ චන්දෙ නොදී ඉන්න බෑ නෙ, කියන්න බලන්න ඔයා චන්දෙ දෙන්න ඉන්න අපේක්ෂකයාඅපිටත් එතකොට පුළුවන් ඒ මනුස්සය ගැන සලකල බලන්න
![]()
දෙගොල්ලක් නෙමෙ, තුන්ගොල්ලක් ඉන්නව.ආ හරි හරි..
මහජනතාව එහෙම හිතනවා තමා.
පොඩි වැරදි වැටහීමක් මගේ.. විටින් විට ඇවිල්ලනේ ලියන්නෙ
අපි කවුරුත් දන්නවා යම් ආන්තික අදහස් දක්වන්නෙක් වැඩියෙන් හයිලයිට් වෙනවා කියලා..
ඉතින් මේ සමාජයෙත් මම දකිනවා ආන්තික දෙගොල්ලක්...
එක කට්ටියක් දේශපාලක කණ්ඩායමකට කැමතියි 'කොච්චර හොරකම් කලත් රට ජාතිය ආගම ගැන කියන්නේ එයාලා විතරයි" කියලා
තව කට්ටියක් ඉන්නවා එයාලා බලාපොරොත්තු වෙන්නේ කිසිම වැඩක් නොකලත් කමක් නෑ අවන්ක සුවීට් දේශපාලනයක් හොරු හිරේ දාන්න ඕනේ ඔක්කොම.
ඔය දෙගොල්ලොම අසාර්ථකය.
ජාතික කොඩිය හෝ සුලු ජාතියක් වීම හෝ දඩමීමා කරගෙන අපරාධ දූෂණ වන්චා කරන එකෙන් රටට
ඵලදායී වාසියක් නෑ. ඒ වගේම මේ ලෝකේ වැඩක් නොකර කටින් බතල හිටවන පට්ට සුචරිතවාදීන්ගෙන් රටට යහපතක් නෑ..
ඔය දෙගොල්ලොම හදවතින් වැඩිපුර හිතන අය...
මේ රටට ඕනේ ඇනලිටිකල් මයින්ඩ් තියෙන අස්සයෝ ටිකක් ලීඩර්ගේ නිවැරදි දිශානතිය බලලා දුවන...
ගෝටා කොළඹදි ලබපු සාර්ථකත්වය රටටම ඇප්ලයි කරන්න නම් ගෝටාගේ ඇමතියො ටික විදිහට හිටපු හාල්පාරුවන්ම ආවත් අඩුමගානේ ලේකම් කමවල් ටිකවත් දැන් වගේ අනාගත වෘත්තිමය අවස්තාවක් නැති පරිපාලකයන්ගෙන් මුදව ගෙන ක්ෂේත්රයේ නව්‍යකරණය බලාපොරොත්තු විය හැකි ප්‍රොෆෙශනල් ලව පත් කරන එක.
ඇමති ලාට වතුර අදින පරිපාලකයො අතරෙ ඉන්න හොද එවුන් මොනුන්ද කියලා අදහසක් ඇති දැනටමත්.
අවුලක් ගියත් ක්ෂණිකව නිවැරදී මාර්ගයට ගන්න පුලුවන් හරි ලීඩර් කෙනෙකුට...
මෛත්‍රීට නැතිම එක.
බලමු ඉතින්

uba kiwwa adahas thiyena ekek naa machan. ekanisa ube tharke anuwa chande noda innai wenne.නීතිය හරියට ස්වාදීනව ක්‍රයාත්මක වෙන්න දෙන. රටේ ආර්ථකය හදන්න කලින් ගොඩ දාන්න පුලුවන්, ඉපදුන දා ඉදල සල්ලි අතගාපු මහන්සියෙන් හම්බකරපු සල්ලිවල අගේ දන්න , කලමණාකරනය කියන්නේ මොකද්ද දන්න. හනමිටි අදහස් නැති. ආගම රජයේ කොටසක් නොකරගන්න. කොන්ද කෙලින් තීරණ ගන්න පුලුවන්. පිට රටට මාකට් කර්න්න පුලුවන් දෙයක් ලංකාවෙන් හදන්න පුලුවන් අයිඩියා එකක් තියන මිනිහෙක්ව. මේ වගේ එකෙක් තමා ඕනේ අවුල ලංකාවේ මිනිස්සුන්ට මේ වගේ මිනිස්සු හරි යන්නේ නෑ. හෙන පම්පොරි කෙලින , වාහන 10 විතර ස්කොඩ් එක්ක යන, ගැලරි ටෝක් දෙන. පන්සල් 10 විතර යන, දෙමල මුස්ලිම් වෙනත් ආගමිකයන් මරල දාන්න ලෑස්ති වෙලා ඉන්න. හන මිටි අදහස් තියන මනුස්සයෙක්, ආයේ ඉතින් ඇරල ගියත් ජන්දේ දෙනවා
ආ හරි හරි..
මහජනතාව එහෙම හිතනවා තමා.
පොඩි වැරදි වැටහීමක් මගේ.. විටින් විට ඇවිල්ලනේ ලියන්නෙ
අපි කවුරුත් දන්නවා යම් ආන්තික අදහස් දක්වන්නෙක් වැඩියෙන් හයිලයිට් වෙනවා කියලා..
ඉතින් මේ සමාජයෙත් මම දකිනවා ආන්තික දෙගොල්ලක්...
එක කට්ටියක් දේශපාලක කණ්ඩායමකට කැමතියි 'කොච්චර හොරකම් කලත් රට ජාතිය ආගම ගැන කියන්නේ එයාලා විතරයි" කියලා
තව කට්ටියක් ඉන්නවා එයාලා බලාපොරොත්තු වෙන්නේ කිසිම වැඩක් නොකලත් කමක් නෑ අවන්ක සුවීට් දේශපාලනයක් හොරු හිරේ දාන්න ඕනේ ඔක්කොම.
ඔය දෙගොල්ලොම අසාර්ථකය.
ජාතික කොඩිය හෝ සුලු ජාතියක් වීම හෝ දඩමීමා කරගෙන අපරාධ දූෂණ වන්චා කරන එකෙන් රටට
ඵලදායී වාසියක් නෑ. ඒ වගේම මේ ලෝකේ වැඩක් නොකර කටින් බතල හිටවන පට්ට සුචරිතවාදීන්ගෙන් රටට යහපතක් නෑ..
ඔය දෙගොල්ලොම හදවතින් වැඩිපුර හිතන අය...
මේ රටට ඕනේ ඇනලිටිකල් මයින්ඩ් තියෙන අස්සයෝ ටිකක් ලීඩර්ගේ නිවැරදි දිශානතිය බලලා දුවන...
ගෝටා කොළඹදි ලබපු සාර්ථකත්වය රටටම ඇප්ලයි කරන්න නම් ගෝටාගේ ඇමතියො ටික විදිහට හිටපු හාල්පාරුවන්ම ආවත් අඩුමගානේ ලේකම් කමවල් ටිකවත් දැන් වගේ අනාගත වෘත්තිමය අවස්තාවක් නැති පරිපාලකයන්ගෙන් මුදව ගෙන ක්ෂේත්රයේ නව්‍යකරණය බලාපොරොත්තු විය හැකි ප්‍රොෆෙශනල් ලව පත් කරන එක.
ඇමති ලාට වතුර අදින පරිපාලකයො අතරෙ ඉන්න හොද එවුන් මොනුන්ද කියලා අදහසක් ඇති දැනටමත්.
අවුලක් ගියත් ක්ෂණිකව නිවැරදී මාර්ගයට ගන්න පුලුවන් හරි ලීඩර් කෙනෙකුට...
මෛත්‍රීට නැතිම එක.
බලමු ඉතින්

දැන් යුද්දේ ඉවරයි ජාතිවාදියෝ ඕනෙත් නෑ, දැන් හොරු අල්ලන්න කියල පහක් දුන්න දැන් ආය හොරු අල්ලන යහපාලන සුචරිතවාදියෝ ඕනෙත් නෑ

uba kiwwa adahas thiyena ekek naa machan. ekanisa ube tharke anuwa chande noda innai wenne.
e kiyanne anith unta nopenunata ubata penawane. ehenam kiyannako kawda e kena kiyala. apith asai danaganna & hari kenawa pathkaranna eilaga chanden.යතුරු හිලෙන් ලංකාව දැක්කම පේන්නේ නෑ වගේ තමා. නැත්තම් ඉතින් අබ සරණයි පුතාල ටිකට. වැදගත් මනුස්සයෙක් ලේසියෙන් මේ ලංකාවේ මඩ ගොඩට බහින්නේ නෑ දැන් ඒක හරි. හේතුව දෙයක් නෑ ඉතුරු වෙලා. ඔය කන එකෙට්ට තව කපන් කියල දීල බලන් ඉන්නවා ඇරෙන්න. රටේ මොල ටික රටෙන් පිටවෙනවා.
ඉන්න උන් ටික ඉන්නව ..ඔය මොලේ මොලේ ගාන්නෙ අර හිරිකොතේ පල් උන අලේ ගැනනෙ..ගෝඨ හොද නැත්තන් කියපන් කෙලින් කවුද හොද????? වටේක උක දිදී යන එක පුරුද්දක් වෙලා උබලට..කෙලින් කතා කරපල්ලකො බන් මිනිස්සු වගේ..කවුද හොද කෙලින් කියමු බලන්ඩ කොන්ද පන ඇතුව..? ?????යතුරු හිලෙන් ලංකාව දැක්කම පේන්නේ නෑ වගේ තමා. නැත්තම් ඉතින් අබ සරණයි පුතාල ටිකට. වැදගත් මනුස්සයෙක් ලේසියෙන් මේ ලංකාවේ මඩ ගොඩට බහින්නේ නෑ දැන් ඒක හරි. හේතුව දෙයක් නෑ ඉතුරු වෙලා. ඔය කන එකෙට්ට තව කපන් කියල දීල බලන් ඉන්නවා ඇරෙන්න. රටේ මොල ටික රටෙන් පිටවෙනවා.
e kiyanne anith unta nopenunata ubata penawane. ehenam kiyannako kawda e kena kiyala. apith asai danaganna & hari kenawa pathkaranna eilaga chanden.

ඔය ෆේක් හදාගෙන හැගි හැගි උක දෙන උපුලගෙනුත් ඔය ප්‍රශනෙම අහන්ඩ ඔනෙ ගෝඨ හොද නැත්තන් කවුද හොද..දීපල්ල බලන්ඩ උත්තර..අපිත් දැනගන්ඩ එපැයි ගෝඨට වඩා හොද කවුද කියල..