විකල්පයක් තෝරගන්න විකල්පයක් ඉන්න ඕනේ විකල්පයක් නැති තැන ඔය මොනවා කිවත් වැඩක් නෑ. ඕක ඇවිල්ල වක්‍රව රනිල් වික්‍රමසිංහට කරන උදව්වක් විතරයි.ගෝඨගේ ත්‍රෙඩ් එකේ වෙන උනව මාකට් කරන්න හොද නෑ. කරන්න ඕනේ ගෝටගේ පට්ටන්දරේ කියලා ගෝඨා මොකාද කියල මිනිස්සුන්ට කියන එක සහ විකල්පයක් තෝර ගන්න කියල දෙන එක. උගන්නල ඉවර උනාම ඒකෙන් ප්‍රශ්න අහල ඔලුව කල්පනා කරල උත්තර ලියනව ඇරෙන්න ගෙඩිය පිටින් උතතර දෙන ක්‍රමයක් නෑ. ඔලුවක් තියෙන්නේ පාවිච්චි කරපල්ලා. කිව්වනේ ඉන්න 225 වැඩක් නෑ ගොන් බූරුවෝ. ඉට වෙනස් මිනිස්සු ජන්ද කාලෙට එයි ප්‍රතිපත්ති එක්ක එදාට මොලේ කල්පනා කරල චන්දේ දාපල්ල
විකල්පයක් කියන්නේ මේ නිකන් කොහෙන්හරි ෆේස්බුක් එකෙන් අහුලගත්ත නමක් නෙවෙයි. නිකන් මම ජනාධිපතිවරනෙට ඉල්ලනවා කියල මනුස්සයෙක් වීඩියෝ එකක් දැම්ම කියල ඌ විකල්පයක් වෙන්නේ නෑ
ඇත්ත ප්‍රායෝගික යතාර්තේ තමා ලංකාවේ ජනාධිපතිවරනෙකින් දිනන්නේ ප්‍රධාන පක්ෂ දෙකේ සහයෝගේ හම්බෙන අපේක්ෂකයෝ දෙන්නගෙන් එකෙක්නෙක් විතරයි. ඔන්ලයින් ලෝකෙන් එලියට බැහැල මනුස්සයෙක්ගෙන් අහපන් අහවලා මරු නේද මේ පාර ජනාධිපති කරමුද කියල, ඒ මොකාද අපි නං ජීවිතේට අහල නෑ කියයි මිනිස්සු. සිද්ධාලේප වෙද මහත්තය ඔය කියන මිනිස්සුන්ට වඩා ජනප්‍රියයි වයසක මිනිස්සු අතරේ පවා, කෝ චන්ද කීයක් හම්බුනාද

පොදු අපේක්ෂකයෙක් වෙලා ආවොත් නං මාත් චන්දෙ දෙනවා
නැත්තන් වැඩක් නෑ ඕවා නිකන් වැලි මාලිගා වගේ අන්තිමට දුක විතරයි. අහක ඉන්න උන් වාසිය ගන්නේ සිංහල චන්ද බෙදුනම.







