2020 අපි පටන් ගත්තා!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mama nam oya dennama janadipathi wenawata kamathi na. Mokada dennata awama sudusukam wath nathi nisa. Ara nam kiyapu set eken goda denek ehema illana target karala wada karana aya. Eth unge paksha wala anith nayakayongen kisi sup ekak na. Udata enna denne na. Minissuth apathayinta wahal kam karanna asawa misak. Ara wage top badu udata genna kisi unanduwak na.E minissunta kisi sup ekak denne na. Pohottuwe un rajapaksha le gawichcha unwa hoyanawa 2020 wahal kam karanna. Unp karayo ranilge royal set eke kenekwa hoyanawa 2020 wahal kam karanna. Dinesh, vidura, karu jayasuriya, daya kiyana hathara dena janadipathi agamathi unama adinna adum pawa mahagena inna aya. Eka ithin danno danithi. Daya, karu denna 2015 podu apekshakaya wennath hadapu dennek eth unge pakshe athule nayakayo wisheshayenma ranil unta udata enna ida deela thibbe na.
    රුචිරයට ගෝඨ එනව කියල ඇහුන වෙලාවෙ ඉදන් නිකන් පිස්සු වගේ..ඕහේ කියෝනව කිසිම පදනමක් නැති විකාර..ඕකට කියන්නෙ ගෝඨා භිතිකාව කියල..බෙහෙත් ගනින් බෙහෙත්..:lol::lol::lol: අනික කවුද බන් දිනේශ් ??? :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629

    dinesh-gunawardena-860-05-768x583.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අහ් උපුලො ෆේක් එක අමතක උනාද ..ලැජ්ජයි මිනිහො උබ ගැන නම්..ඔච්චරටම කොන්ද පන නැතුව ඇති කියලනම් හිතුවෙ නැ..
    ෆේක් පුරුද්ද තියෙන්නේ නිතර නපුංසක වචනේ භාවිතා කරන ගොන්පස් හෙංචයියන්ට... කෙළින් කතා කරන්න බැරි උන්ට:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆේක් පුරුද්ද තියෙන්නේ නිතර නපුංසක වචනේ භාවිතා කරන ගොන්පස් හෙංචයියන්ට... කෙළින් කතා කරන්න බැරි උන්ට:lol::lol::lol:

    ඉතින් උබනෙ බන් නපුoසකය ෆේක් හදාගෙන උක දෙන..උබයි වහල ""ඉමනි හෙල්ප්"" උබේ ෆේක් එකක්නෙ උපුලො මොනද උබ තවත් කියවන්නෙ?? උබ ඔච්චරටම කොන්ද පන නැති පීචන් ඩයල් එකක් කියලනම් මම හිතුව් නැ.. :no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dinesh-gunawardena-[/QUOTE]

    [SIZE="3"] [COLOR="Blue"][SIZE="3"] [COLOR="Blue"] අම්මහ් මේයාද මේ දිනේශ්, ඒකනෙ මම බැලුවෙ මොකාද මේ දිනේශ් ස්වාධීන ඉල්ලන්ඩ ඉන්න එකෙක්වත්ද කියල..වැඩක් නැ රුචිරයො උස්සහය අසාර්තකයි..චන්දෙ නොයිල්ලන අය ගැන කතා කරල තේරුමක් නැ. [/COLOR][/SIZE][/COLOR][/SIZE]
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mama nam oya dennama janadipathi wenawata kamathi na. Mokada dennata awama sudusukam wath nathi nisa. Ara nam kiyapu set eken goda denek ehema illana target karala wada karana aya. Eth unge paksha wala anith nayakayongen kisi sup ekak na. Udata enna denne na. Minissuth apathayinta wahal kam karanna asawa misak. Ara wage top badu udata genna kisi unanduwak na.E minissunta kisi sup ekak denne na. Pohottuwe un rajapaksha le gawichcha unwa hoyanawa 2020 wahal kam karanna. Unp karayo ranilge royal set eke kenekwa hoyanawa 2020 wahal kam karanna. Dinesh, vidura, karu jayasuriya, daya kiyana hathara dena janadipathi agamathi unama adinna adum pawa mahagena inna aya. Eka ithin danno danithi. Daya, karu denna 2015 podu apekshakaya wennath hadapu dennek eth unge pakshe athule nayakayo wisheshayenma ranil unta udata enna ida deela thibbe na.
    ඕක ඇවිල්ල තියෙන ප්‍රායෝගික යතාර්තේ දැක දැක ප්‍රශ්නේ මගඇරීමක් නෙ රුචිරයෝ. ඔහොම ඉඳල ඉතින් චන්දෙ දවසට ගිහින් කුරුටු බලියක් ඇඳලා එන්න තමා වෙන්නේ. :yes: අපි මෙතන අරය හොඳයි මෙයා හොඳයි කීවට වැඩක් නෑ උන් චන්දෙ ඉල්ලන්නේ නැත්තන් උන්ට චන්දෙ දෙන්න විදිහක් නෑ. ඒ ඇත්ත දැන දැන නොදන්නව වගේ අර නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් එකතු කරන්නා වාගේ ඉල්ලන්නේ නැති අපේක්ෂකයෝ ගැන කතා කරලා වැඩක් නෑ කෙරෙන වැඩක් ගැන හිතමු. ඉල්ලන උන්ගෙන් හොඳම එකා ගැන කතා කරමු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක ඇවිල්ල තියෙන ප්‍රායෝගික යතාර්තේ දැක දැක ප්‍රශ්නේ මගඇරීමක් නෙ රුචිරයෝ. ඔහොම ඉඳල ඉතින් චන්දෙ දවසට ගිහින් කුරුටු බලියක් ඇඳලා එන්න තමා වෙන්නේ. :yes: අපි මෙතන අරය හොඳයි මෙයා හොඳයි කීවට වැඩක් නෑ උන් චන්දෙ ඉල්ලන්නේ නැත්තන් උන්ට චන්දෙ දෙන්න විදිහක් නෑ. ඒ ඇත්ත දැන දැන නොදන්නව වගේ අර නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් එකතු කරන්නා වාගේ ඉල්ලන්නේ නැති අපේක්ෂකයෝ ගැන කතා කරලා වැඩක් නෑ කෙරෙන වැඩක් ගැන හිතමු. ඉල්ලන උන්ගෙන් හොඳම එකා ගැන කතා කරමු.

    :yes::yes::yes::yes: චන්දෙ ඉල්ලන් අයගෙන් හොදම කෙනා මිසක් චන්දෙ නොයිල්ලන අය ගැන කතා කිරීම විහිලුවක්, එක අතකින් මෝඩ කමක්,අනිත් අතින් රුචිරයනම් ලැජ්ජාව වහ ගන්ඩ දාන උස්සහයක්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes::yes: චන්දෙ ඉල්ලන් අයගෙන් හොදම කෙනා මිසක් චන්දෙ නොයිල්ලන අය ගැන කතා කිරීම විහිලුවක්, එක අතකින් මෝඩ කමක්,අනිත් අතින් රුචිරයනම් ලැජ්ජාව වහ ගන්ඩ දාන උස්සහයක්..
    අන්නේකයි :yes: ගෝඨාභයගේ මේ මේ අඩුපාඩු තියෙනවා කියල කියනවා නං ඊට වඩා හොඳ ඒ අඩුපාඩු නැති වෙන එක්කෙනෙක් ඉන්න ඕනේ චන්දෙ දෙන්න. එහෙම ඉන්නවනං අපිට උනත් සලකා බලන්න පුළුවන් උට චන්දෙ දෙන්න කෝ මේ එකෙක්වත් නමක් ගමක් කියන්නේ නෑ නෙ. අන්තිමට රනිල් තමා ඉතුරු වෙන්නේ
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,448
    113
    එකක් කියන්නම් ‍මොන පක්ශෙන් උනත් කමක් නෑ 60 පැනපු නාකින්ව නම් ජනාධිපති කරන්න ලැහැස්ති වෙන් එපා!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    ඕක ඇවිල්ල තියෙන ප්‍රායෝගික යතාර්තේ දැක දැක ප්‍රශ්නේ මගඇරීමක් නෙ රුචිරයෝ. ඔහොම ඉඳල ඉතින් චන්දෙ දවසට ගිහින් කුරුටු බලියක් ඇඳලා එන්න තමා වෙන්නේ. :yes: අපි මෙතන අරය හොඳයි මෙයා හොඳයි කීවට වැඩක් නෑ උන් චන්දෙ ඉල්ලන්නේ නැත්තන් උන්ට චන්දෙ දෙන්න විදිහක් නෑ. ඒ ඇත්ත දැන දැන නොදන්නව වගේ අර නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් එකතු කරන්නා වාගේ ඉල්ලන්නේ නැති අපේක්ෂකයෝ ගැන කතා කරලා වැඩක් නෑ කෙරෙන වැඩක් ගැන හිතමු. ඉල්ලන උන්ගෙන් හොඳම එකා ගැන කතා කරමු.

    Game thiyena pradeshiya sabawata illanne kawda kiyala balagena hitiyoth eekata idiripath wenne game inna apatha set eken bawa ubata amuthuwen mathak karala denna ona deyak newene. Habai e game minissu theeranaya karoth game sanwardana katayuthu agamika katayuthu walata sahabagi wena ugath garu katayuthu wadagath manussayekta chande illanna kiyala aradana karoth, e aradanawa pili gaththoth gamata arun enawata wada hodak wei kiyala hithenne nadda? Oya wage deyak thama thiyenne. Chandeta illanne kawda kiyala game minissu balan idala, e illana kenagen hodama ekawa thora ganna giyoth pas mudalali da weli business da gal mudalali da kudu mudalali da ganja mudalali da wage option walata thamai yanna wenne. Habai minissu nayakayek hoyala idiripath karala chanden thoraganna giyoth wadaath hoda options minissunta labenawa. Horu aparadakarayo wancha karayo godak durata halenawa.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් උබනෙ බන් නපුoසකය ෆේක් හදාගෙන උක දෙන..උබයි වහල ""ඉමනි හෙල්ප්"" උබේ ෆේක් එකක්නෙ උපුලො මොනද උබ තවත් කියවන්නෙ?? උබ ඔච්චරටම කොන්ද පන නැති පීචන් ඩයල් එකක් කියලනම් මම හිතුව් නැ.. :no::no:
    තෝ හිතුවද තොට වගේ මේකේ ලැගගෙන ෆේක් හද හද කියව කියව ඉන්න වෙලාවක් තියෙනවා කියලා මට?:lol:
    එක එක අපත දේශපාලුවන්ගේ ගූ කකා උන්ගේ සුඛ විහරණයට, උන්ගේ සුපුරුදු බූවලු දේශපාලන දඩයමට මේකේ ඉදන් පුප දෙන උඹලා වීරයො කියලා හිතන් ඉන්නවනම් ඒ විරයො වෙන්නේ උඹලගේ ඇට්ටැම්බි මීඩියා යුනිට් එකේ විතරයි....:yes:
    එන එන නායකයගේ අතිජාත මිත්‍රයා විදියට හඟවලා කරන්න පුලුවන් හැම අපත වැඩක්ම ජනතාව නාමයෙන් කරනවයි පෙන්නලා පෞද්ගලික න්‍යයපත්‍රවලට ගේම් ගහන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ස්ලෝගන් එකෙන් මඩිය තර කරගන්න අපත දේශපාලුවන්ගේ හෙංචයියෙක් දෙන ටෝක්ස්.....:nerd::nerd::nerd:

    ගෝඨාගේ මූණ ඉස්සරහට දාන්නේ එයාගේ සාර්ථකත්වය නිසා.:yes: නැත්නම් තෝත් තොගේ අපතයොත් කැමති බැසිලට:rolleyes: ... බැසිල් ට බණින කොට රිදෙන්නේ මහින්දගේ නායකත්වයේන් ආණ්ඩුව යද්දි බැසිල්ගේ ගේම් වල ඵල නෙලාගත්ත එකෙක්ගේ හෙංචයියෙක් නිසා...:yes::yes::yes::lol:
     
    ෆේක් හදාගෙන හැගි හැහි උක දෙන උපුලට සෑහෙනට රිදිල..:):) ඇත්තටම මම හිතුවෙ නැ උබ මේ තරන් පීචන් වෙයි කියල ..හිතල බලපන්කො රටේ නායකයො තෝරන්ඩ හදන්නෙ උබල වගේ කොන්ද පන නැති පීචන් ඩයල්..

    ෆේක් හදාගෙන බලු වෙවි මොන ජීවිතද මේ..ගෝඨ බැසිල් නෙමේ ඉස්සල්ලාම උබේ ඔය මනසික ලෙඩිට බේත් ගනින්..ෆේක් හදාගෙන හැoගි හැoගි උක දෙන්ඩ හිතෙන්නෙ හීනමානෙ නිසා..බේත් ගනින් ඉස්සල්ලාම.. :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ෆේක් හදාගෙන හැගි හැහි උක දෙන උපුලට සෑහෙනට රිදිල..:):) ඇත්තටම මම හිතුවෙ නැ උබ මේ තරන් පීචන් වෙයි කියල ..හිතල බලපන්කො රටේ නායකයො තෝරන්ඩ හදන්නෙ උබල වගේ කොන්ද පන නැති පීචන් ඩයල්..

    ෆේක් හදාගෙන බලු වෙවි මොන ජීවිතද මේ..ගෝඨ බැසිල් නෙමේ ඉස්සල්ලාම උබේ ඔය මනසික ලෙඩිට බේත් ගනින්..ෆේක් හදාගෙන හැoගි හැoගි උක දෙන්ඩ හිතෙන්නෙ හීනමානෙ නිසා..බේත් ගනින් ඉස්සල්ලාම.. :yes::yes:

    මට උඹට ඔප්පු කරන්න කිසි උවමනාවක් නෑ...
    උඹට දැන් මට ගහන්න විදියක් නැති නිසා වෙන අකවුන්ට් අල්ලගෙන ගහලා බලනවා...

    මොළේ ගොන්පස්නේ😂😂😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට උඹට ඔප්පු කරන්න කිසි උවමනාවක් නෑ...
    උඹට දැන් මට ගහන්න විදියක් නැති නිසා වෙන අකවුන්ට් අල්ලගෙන ගහලා බලනවා...

    මොළේ ගොන්පස්නේ😂😂😂
    ෆේක් හදාගෙන හැoගි හැoගි වද රනිලට උක දෙන උබ මිනිහෙක්ද බන් මඩ ගහන්ඩ ලොල්.. :confused::confused: හිරිගිතයිනෙ බන් උබල වගේ පරන උනුත් ෆේක් හදාගෙන දගලද්දි...උබට ලැජ්ජව කියල දෙයක් නැද්ද?? :confused:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මට උඹට ඔප්පු කරන්න කිසි උවමනාවක් නෑ...
    උඹට දැන් මට ගහන්න විදියක් නැති නිසා වෙන අකවුන්ට් අල්ලගෙන ගහලා බලනවා...

    මොළේ ගොන්පස්නේ😂😂😂

    Ignore karapan ban. Meke inna hemoma dannawane ookage tharama.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Game thiyena pradeshiya sabawata illanne kawda kiyala balagena hitiyoth eekata idiripath wenne game inna apatha set eken bawa ubata amuthuwen mathak karala denna ona deyak newene. Habai e game minissu theeranaya karoth game sanwardana katayuthu agamika katayuthu walata sahabagi wena ugath garu katayuthu wadagath manussayekta chande illanna kiyala aradana karoth, e aradanawa pili gaththoth gamata arun enawata wada hodak wei kiyala hithenne nadda? Oya wage deyak thama thiyenne. Chandeta illanne kawda kiyala game minissu balan idala, e illana kenagen hodama ekawa thora ganna giyoth pas mudalali da weli business da gal mudalali da kudu mudalali da ganja mudalali da wage option walata thamai yanna wenne. Habai minissu nayakayek hoyala idiripath karala chanden thoraganna giyoth wadaath hoda options minissunta labenawa. Horu aparadakarayo wancha karayo godak durata halenawa.
    ඉතින් හරියට බැලුවොත් මිනිස්සු ඉල්ලන නිසා ඉදිරිපත්වෙන එකම නායකයා ගෝඨාභය විතරයි. :yes: රනිල් UNP නායකය නිසාම අපේක්ෂකකම බලහත්කාරෙන් අරන් තියෙන්නේ UNP එකේම උන් රනිලව එලවන්න හදනව. නාගානන්ද, පල්ලෙවත්ත මිනිස්සු ඉල්ලපු නායකයෝද නෑ ඒ මිනිස්සු බලෙන් ඉදිරිපත්වුනේ ඉදිරිපත්වුනාට පස්සේ තමා එහෙම මනුස්සයෙක් ඉන්නව කියලත් මිනිස්සු දන්නේ.

    හැබැයි ගෝඨාභය ඕනේ කියල මිනිස්සු කියන්නේ ගෝඨාභය මේ වියත්මගවල් අනං මනං පටන්ගන්නත් කලින්, කොටින්ම නෑ නෑ මගේ දේශපාලනේට එන්න අදහසක් නෑ කියල ඒ මනුස්සය කියන කාලේ මේකේ ත්‍රෙඩ් වැටුනේ ගෝඨා ඕනේ කියල. නැත්තන් බැසිල්ව හරි නාමල්ව හරි දාන්න පුළුවන් නෙ උඹල කියන විදිහට රාජපක්ෂ නම නිසා නං මිනිස්සු චන්දෙ දෙන්නේ. නැත්තන් දිනේෂ් හරි චමල් හරි පුළුවන් නෙ. ඒ ඔක්කොම ඉද්දී කිසි දේශපාලන අත්දැකීමක් නැති ගෝඨාභය දාන්නේ මිනිස්සු ඉල්ලන හින්ද තමා. අන්න උඹ හොයන මිනිස්සු අතරින් ආපු අපේක්ෂකයා හම්බුනා නේද :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆේක් හදාගෙන හැoගි හැoගි වද රනිලට උක දෙන උබ මිනිහෙක්ද බන් මඩ ගහන්ඩ ලොල්.. :confused::confused: හිරිගිතයිනෙ බන් උබල වගේ පරන උනුත් ෆේක් හදාගෙන දගලද්දි...උබට ලැජ්ජව කියල දෙයක් නැද්ද?? :confused:
    උඹ හොඳටම දන්නවා ඔය ෆේක් වලින් ආවේ උපුලා නෙවේ කියලා :yes: දැන දැන ආය ආය ඒකම කියනව බොරුවට :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ හොඳටම දන්නවා ඔය ෆේක් වලින් ආවේ උපුලා නෙවේ කියලා :yes: දැන දැන ආය ආය ඒකම කියනව බොරුවට :no:

    "ඉමනි හෙල්ප්" කියල ආවෙ උපුල බන් ආයෙ ඒක 100%ක් සුවර්.. :yes:
     
    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    ඉතින් හරියට බැලුවොත් මිනිස්සු ඉල්ලන නිසා ඉදිරිපත්වෙන එකම නායකයා ගෝඨාභය විතරයි. :yes: රනිල් UNP නායකය නිසාම අපේක්ෂකකම බලහත්කාරෙන් අරන් තියෙන්නේ UNP එකේම උන් රනිලව එලවන්න හදනව. නාගානන්ද, පල්ලෙවත්ත මිනිස්සු ඉල්ලපු නායකයෝද නෑ ඒ මිනිස්සු බලෙන් ඉදිරිපත්වුනේ ඉදිරිපත්වුනාට පස්සේ තමා එහෙම මනුස්සයෙක් ඉන්නව කියලත් මිනිස්සු දන්නේ.

    හැබැයි ගෝඨාභය ඕනේ කියල මිනිස්සු කියන්නේ ගෝඨාභය මේ වියත්මගවල් අනං මනං පටන්ගන්නත් කලින්, කොටින්ම නෑ නෑ මගේ දේශපාලනේට එන්න අදහසක් නෑ කියල ඒ මනුස්සය කියන කාලේ මේකේ ත්‍රෙඩ් වැටුනේ ගෝඨා ඕනේ කියල. නැත්තන් බැසිල්ව හරි නාමල්ව හරි දාන්න පුළුවන් නෙ උඹල කියන විදිහට රාජපක්ෂ නම නිසා නං මිනිස්සු චන්දෙ දෙන්නේ. නැත්තන් දිනේෂ් හරි චමල් හරි පුළුවන් නෙ. ඒ ඔක්කොම ඉද්දී කිසි දේශපාලන අත්දැකීමක් නැති ගෝඨාභය දාන්නේ මිනිස්සු ඉල්ලන හින්ද තමා. අන්න උඹ හොයන මිනිස්සු අතරින් ආපු අපේක්ෂකයා හම්බුනා නේද :P

    හරි බන් ගෝටා හොද වෙනද පුළුවන්
    ඒත් ඔය වටේ ඉන්න සෙට් එක ඉන්නකන් ගෝටට උනත් ඔය අපි බලාපොරොත්තු වෙන පාලනයක් අරන් යන්ඩ පුළුවන් වෙයිද
    මහින්දත් අනාගත්තේ වටේ හිටපු උන් හින්ද කියල හැමෝම දන්නවා
    ගෝටාත් එන්නේ ඔය සෙට් එක එක්කමයි
    ඉතින් මොකක්ද එතනින් කලින්ට වඩා බලාපොරොත්තු වෙන්ඩ පුළුවන් වෙනස