2020 මට ඕන විදිහ

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113

    මටනම් බං මේ නාකි හුට්ටප්පර ටික කොහේ හරි මහලු මඩමකට යවන්න ඕනේ
    මුන් ඔක්කොම 55 පැනපු නාකි ඩයල් මිනිස්සු 55 න් විශ්‍රාම යවන්නේ ඇයි ? මොකද එතකොට මිනිස් ක්‍රියාකාරීත්වය අඩුවෙනවා , කල්පනාව නෑ , මතක නෑ එක එහෙම තමයි උබලගේ ගෙවල් වල එහෙම වයසක අය නැද්ද ?

    දැන් පලපන් ප්‍රන්ශේ මාර්කෝනි ඒ රටේ ප්‍රශ්න විසදන ලස්සන යෙලෝ වෙස්ට් මුව්මන්ට් එකට මුහුණදෙන විදිහ

    සිරියාවේ අසාද් මම දැනට දකින ලෝකේ ඉන්න හොදම දේශපාලන පවුර්ශයක් (political personality) තියෙන නායකයා. දැනට ලෝකේ ISIS / ඇමෙරිකාව / රුසියාව කියන ප්‍රබලම බලවේග 3ට එකපාර මුහුණදෙන සහ තමන්ට ඕන විදිහට ප්‍රශ්න විසදගන්න නායකයෙක් .

    කොලොම්බියාවේ හිටපු ජනාධිපති ගර්වියා නියම smart leaders ලා
    පොඩ්ඩක් හොයල කියවපල්ලා එතකොට තේරෙයි අපේ රටේ ඉන්නේ මොන ආඥකොරොස් ඩයල් ද කියල

    දැන් උබල කියයි අපිට ගොටබය ඉන්නවා කියල ( මිනිහත් 60 පැනලා )
    එත් උබල මිනිහගේ පිට ඔපේට වශීවෙලා නිසා මම වැඩිය කියන්නේ නෑ
    මිනිහ වැඩ පෙන්නුවේ අයිය ජනාධිපති වෙලා , මිනිහට තිවිද හමුදාවම අතේ තියන්
    කරන වැඩ ඔඩිට් කරන්න කෙනක් නෑ .
    ගහපු ගැහිලි එලිකරපු එවුන් සුදු වැන් වල යැව්වා

    සරලව කියනවනම් මිනිහ රුපියල් 1000ක් අතේ තියන් රුපියල් 100ක වැඩ කරපු පොරක් ( අනිත් 900 මාටියා )

    අපේ රටට ඕනේ රුපියල් 100 ක් අතේ තියන් රුපියල් 1000ක වැඩ කර පොරක්

    දැන් අගිල දිහා බලන්න එපා හද දිහා බලන්න
     
    • Like
    Reactions: Apparently Kid

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    :yes::yes::yes::yes::love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    දැන් උබල කියයි අපිට ගොටබය ඉන්නවා කියල ( මිනිහත් 60 පැනලා )
    එත් උබල මිනිහගේ පිට ඔපේට වශීවෙලා නිසා මම වැඩිය කියන්නේ නෑ
    මිනිහ වැඩ පෙන්නුවේ අයිය ජනාධිපති වෙලා , මිනිහට තිවිද හමුදාවම අතේ තියන්
    කරන වැඩ ඔඩිට් කරන්න කෙනක් නෑ .
    සරලව කියනවනම් මිනිහ රුපියල් 1000ක් අතේ තියන් රුපියල් 100ක වැඩ කරපු පොරක් ( අනිත් 900 මාටියා )

    අපේ රටට ඕනේ රුපියල් 100 ක් අතේ තියන් රුපියල් 1000ක වැඩ කර පොරක්

    අවුරුදු 30 තිස්සෙ ත්‍රිවිධ හමුදාව අතේ තියං හිටපු අය රුපියල් කීයක් වියදං කරන්න ඇද්ද රාජපක්ශලා අවුරුදු 4 න් රුපියල් 1000 වියදං කරල කරපු දේ කරගන්න බැරුව? ;)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rofl:
    ඒ උඹලෑ ගෙදර අම්මයි තාත්තයි වෙන්න ඇති. තරුණ උන්ව දාගෙන බලපං උන් කරයි ලබ්බ :rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    අවුරුදු 30 තිස්සෙ ත්‍රිවිධ හමුදාව අතේ තියං හිටපු අය රුපියල් කීයක් වියදං කරන්න ඇද්ද රාජපක්ශලා අවුරුදු 4 න් රුපියල් 1000 වියදං කරල කරපු දේ කරගන්න බැරුව? ;)

    Rajapaskha londary is back...!! :lol::lol: Naakiyo anduwata apinam andenne na lokkaa...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    මටනම් බං මේ නාකි හුට්ටප්පර ටික කොහේ හරි මහලු මඩමකට යවන්න ඕනේ
    මුන් ඔක්කොම 55 පැනපු නාකි ඩයල් මිනිස්සු 55 න් විශ්‍රාම යවන්නේ ඇයි ? මොකද එතකොට මිනිස් ක්‍රියාකාරීත්වය අඩුවෙනවා , කල්පනාව නෑ , මතක නෑ එක එහෙම තමයි උබලගේ ගෙවල් වල එහෙම වයසක අය නැද්ද ?

    දැන් පලපන් ප්‍රන්ශේ මාර්කෝනි ඒ රටේ ප්‍රශ්න විසදන ලස්සන යෙලෝ වෙස්ට් මුව්මන්ට් එකට මුහුණදෙන විදිහ

    සිරියාවේ අසාද් මම දැනට දකින ලෝකේ ඉන්න හොදම දේශපාලන පවුර්ශයක් (political personality) තියෙන නායකයා. දැනට ලෝකේ ISIS / ඇමෙරිකාව / රුසියාව කියන ප්‍රබලම බලවේග 3ට එකපාර මුහුණදෙන සහ තමන්ට ඕන විදිහට ප්‍රශ්න විසදගන්න නායකයෙක් .

    කොලොම්බියාවේ හිටපු ජනාධිපති ගර්වියා නියම smart leaders ලා
    පොඩ්ඩක් හොයල කියවපල්ලා එතකොට තේරෙයි අපේ රටේ ඉන්නේ මොන ආඥකොරොස් ඩයල් ද කියල

    දැන් උබල කියයි අපිට ගොටබය ඉන්නවා කියල ( මිනිහත් 60 පැනලා )
    එත් උබල මිනිහගේ පිට ඔපේට වශීවෙලා නිසා මම වැඩිය කියන්නේ නෑ
    මිනිහ වැඩ පෙන්නුවේ අයිය ජනාධිපති වෙලා , මිනිහට තිවිද හමුදාවම අතේ තියන්
    කරන වැඩ ඔඩිට් කරන්න කෙනක් නෑ .
    ගහපු ගැහිලි එලිකරපු එවුන් සුදු වැන් වල යැව්වා

    සරලව කියනවනම් මිනිහ රුපියල් 1000ක් අතේ තියන් රුපියල් 100ක වැඩ කරපු පොරක් ( අනිත් 900 මාටියා )

    අපේ රටට ඕනේ රුපියල් 100 ක් අතේ තියන් රුපියල් 1000ක වැඩ කර පොරක්

    දැන් අගිල දිහා බලන්න එපා හද දිහා බලන්න

    කතාව කොහොම පටන් ගත්තත් අන්තිමට ඉවර වෙන්නෙ රාජපක්ශ කෙනෙක්ගෙන්.. :P

    උබම එහෙනම් හොද අපේක්ශකයෙක් කියපන්කො.. :P
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    කතාව කොහොම පටන් ගත්තත් අන්තිමට ඉවර වෙන්නෙ රාජපක්ශ කෙනෙක්ගෙන්.. :P

    උබම එහෙනම් හොද අපේක්ශකයෙක් කියපන්කො.. :P

    මැක්කාගේ රචනාව වගේ නේද
    එනිවේ මම කිව්වේ මට මිනිහව දිරවන්නේ නැති හේතුව

    දැන් අපි ඇමෙරිකාවේ පටි වලින්
    චිනගේ අජිනමොටා දාල අපේ රසට කොත්තු රොටිය හදනවා නේද ?

    අපිට දැන් ඕනේ එහම නායකයෙක්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    අල බහිනකොට වැල මැරෙනවා

    :rofl:
    හිතං ඉන්නෙ එහෙම තමා. ඔය වයසට කොහොමත් මම හෙනට දන්නව කියල හිතෙනව. ඒ හැටි.
    dunning kruger effect කියල ගූගල් පාරක් දාල බලපං.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    uba koi nakiyageda puka lewakanne?

    මෝඩයො කියල තියෙන දේ තේරුම් ගනිං. ප්‍රශ්නෙ තේරුම් ගන්න බැරුව වයස වැඩියි වගේ ගොං ලොජික් දාන්නැතුව. තොපිට අනුව තරුණ උන් මාර දක්ශ නායකයො නං අන්තරේට ඡන්දෙ දීපං. මෝඩ හැත්ත.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සුදු වෑන් වලින් upset මිනිස්සු උස්සල මරණ නායකයෙක් ඕනේ , හරියටම පුටින් වගේ. නැත්නම් කවදාවත් ලංකාව දියුණු කරන්න බෑ. මොන මානව හිමිකම් ගැන කතා කලත් USA , Ausi , Russia මේ හැම එකේම මහ ජාතිය සුළු ජාතින්ව පාගා ගෙන ඉන්නවා. ඒ කියන්නේ නීති හදන්නේ මහ ජාතියට ඕනේ විදිහට . එහෙම නැති හැම රටක්ම දුෂණය වෙනවා සුළු ජාතීන්ගෙන්. එකයි ඇත්ත...!

    පුටින් ටත් දැන් 70 කට කිට්ටුයි
    Donald Trump ට දැන් 72 ක්

    Last edited: