2020 මට ඕන විදිහ

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    සුදු වෑන් වලින් upset මිනිස්සු උස්සල මරණ නායකයෙක් ඕනේ , හරියටම පුටින් වගේ. නැත්නම් කවදාවත් ලංකාව දියුණු කරන්න බෑ. මොන මානව හිමිකම් ගැන කතා කලත් USA , Ausi , Russia මේ හැම එකේම මහ ජාතිය සුළු ජාතින්ව පාගා ගෙන ඉන්නවා. ඒ කියන්නේ නීති හදන්නේ මහ ජාතියට ඕනේ විදිහට . එහෙම නැති හැම රටක්ම දුෂණය වෙනවා සුළු ජාතීන්ගෙන්. එකයි ඇත්ත...!

    පුටින් ටත් දැන් 70 කට කිට්ටුයි
    Donald Trump ට දැන් 72 ක්

    සුදු වෑන් වලින් upset මිනිස්සු උස්සල මරණ නායකයෙක් ඕනේ

    ඔව් අපිට එහෙම එකෙක් හිටියනම් මේ වෙනකොට රිෂාඩ්ලා සාහරන්ලා අපායේ සහ ලසන්තලා පත්තර කන්තෝරුවේ තාම

    පුටින් ටත් දැන් 70 කට කිට්ටුයි
    Donald Trump ට දැන් 72 ක්

    මේ රටවල් දෙකේම අනාගතය තීරණය කරන්න ජනාධිපතිට වඩා වෙනම mechanism එකෙකින්
    ඒවගේ ජනාධිපති මොකා උනත් උන්ගේ ගමන යනවා

    අපේ එහෙම නෙමයි ජනාධිපති මාරු උනහම ලංගම බස් එකේ ඉඳන් පාට මාරු වෙනවා
    මමමේ කියන්නේ දෙවෙනි ඉනිමේ වගේ 18 19 එකෙක් ජනාධිපති කරගන්න කියල නෙමයි
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    විදග්ධ පුක් ශෝධකගේ අලුත්ම තියරිය තමයි මේ. මේ වෙච්ච දේවල් එක්ක පේනතෙක් මානයේ නැවත ගොඩ යෑමක් නැහැ කියලා පේනකොට මේ වගේ බොහෝම ස්වාධීනයි වගේ කතා ගොතනවා. ඔය 60 පැනපු කතා කියන්න් මහින්දව ටාගට් කරන් මිසික් රනිල් ට විරැද්ධව නෙමෙයි. මිනිස්සු කැමතිනම් රටට වැඩක් කරන්න පුලුවන්නම් 60 නෙමෙයි මොක පැන්නත් කමක් නැහැ. දන්න එකා දන්නවා මෙච්චර කාලයක් මූ පුක් හේදුවේ කාගෙද කියලා. ( මූට විදග්ධ පුක් ශෝධක කියන්නේ මොකද කියලා කවුරැත් දන්නවනේ )

    උඹ කැමති උනත් අකමැති උනත් මිනිස්සු තමුන්ට ඕන දේ කොරගනියි.

    හැබැයි මූට ඕන විදිහ තමයි
    සමනල ආර
     
    Last edited:
    • Like
    Reactions: shadow1

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    සැලකිලිමත් වන්න
    විදග්ධ පුක් ශෝධක
    එක් එක් මුහුණුවරින් පැමිණිය හැක.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නාකියො එපා කියල මේ යහපාලන සීසන් 2 ද එන්නෙ? සංගක්කාර, සජිත් කවුරු ආවත් චන්දෙ දෙන්නෙ නැත.

    :yes
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    විදග්ධ පුක් ශෝධකගේ අලුත්ම තියරිය තමයි මේ. මේ වෙච්ච දේවල් එක්ක පේනතෙක් මානයේ නැවත ගොඩ යෑමක් නැහැ කියලා පේනකොට මේ වගේ බොහෝම ස්වාධීනයි වගේ කතා ගොතනවා. ඔය 60 පැනපු කතා කියන්න් මහින්දව ටාගට් කරන් මිසික් රනිල් ට විරැද්ධව නෙමෙයි. මිනිස්සු කැමතිනම් රටට වැඩක් කරන්න පුලුවන්නම් 60 නෙමෙයි මොක පැන්නත් කමක් නැහැ. දන්න එකා දන්නවා මෙච්චර කාලයක් මූ පුක් හේදුවේ කාගෙද කියලා. ( මූට විදග්ධ පුක් ශෝධක කියන්නේ මොකද කියලා කවුරැත් දන්නවනේ )

    උඹ කැමති උනත් අකමැති උනත් මිනිස්සු තමුන්ට ඕන දේ කොරගනියි.

    හැබැයි මූට ඕන විදිහ තමයි
    සමනල ආර

    අපරාදේ බන් උබ මහන්සිවෙලා දාන කමෙන්ට්
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    ආමි එකේ හිටපු ඔෆිසර් කෙනෙක් ⁣කිව්වේ ....

    ගොටා ආමි එකේ ⁣කැප්ටන් කෙනෙක් වෙලා ඉන්න කාලේ පොර දාලා අලිමංකඩට ඒකට බයේ පොර ආමි එකෙන් අයින් වෙලා ඇමරිකා ගිහන්....එතකොට මහින්ද ඇමති කෙනෙක් ....පඩ show වැඩක් කරලා ති⁣යෙන්නෙ ෆොන්සේකා විතරයි...

    P.s.මම බයි ,ටොයි,ජෙප්පෙක් නොවෙමි
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    අපරාදේ බන් උබ මහන්සිවෙලා දාන කමෙන්ට්

    මොකද බං අපරාදේ කියන්නේ...
    මේ උඹ අපූරැවට ඒකට කමෙන්ට් එකකුත් දාලා තියෙද්දි....

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    ආමි එකේ හිටපු ඔෆිසර් කෙනෙක් ⁣කිව්වේ ....

    ගොටා ආමි එකේ ⁣කැප්ටන් කෙනෙක් වෙලා ඉන්න කාලේ පොර දාලා අලිමංකඩට ඒකට බයේ පොර ආමි එකෙන් අයින් වෙලා ඇමරිකා ගිහන්.

    එතකොට මේජර්, ලුතිනන් කර්නල් වුණේ ඇමරිකාවෙ ඉඳන් ද :rolleyes:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ආමි එකේ හිටපු ඔෆිසර් කෙනෙක් ⁣කිව්වේ ....

    ගොටා ආමි එකේ ⁣කැප්ටන් කෙනෙක් වෙලා ඉන්න කාලේ පොර දාලා අලිමංකඩට ඒකට බයේ පොර ආමි එකෙන් අයින් වෙලා ඇමරිකා ගිහන්....එතකොට මහින්ද ඇමති කෙනෙක් ....පඩ show වැඩක් කරලා ති⁣යෙන්නෙ ෆොන්සේකා විතරයි...

    P.s.මම බයි ,ටොයි,ජෙප්පෙක් නොවෙමි

    කියද්දි යමක් හිතලා බලලා තාර්කිකව කියපන් බං. පොඩ්ඩක් මෙන්න මේව ගැන හිතපන්...

    1. මහින්ද ඇමති උනේ 1994 න් පස්සේ, ගෝඨා ආමි එකෙන් අයින් උනේ 1992

    2. ගෝඨාභය ආමි එකෙන් අයින් වෙද්දි කැප්ටන් නෙමෙයි Lieutenant Colonel. ( අවු- 22 සේවා කාලය අවසානයේ )

    අනික පොඩ්ඩක් හිතපන් අය්යා ඇමතිනම් තමුන්ගේ මල්ලිව කොළඹ තියාගන්නවා මිසක් ඔය වගේ තැනකට දායිද?
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අපි දකින දේ, දැක්ක දේ විස්වාස කරන්න පුරුදු උනා නම් අපිට අද මෙහෙම වෙන්නෙ නෑ .. ඕනෙම කෙනෙක්ගේ සාර්ථකත්වයටත් ඒක කෙලින්ම බලපානවා decision ගනිද්දී

    අපි ඒ කාලේ කතා කලේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. දැන් අපි ගෙවල් වලින් එලියට බහින්න බයේ ඉන්නවා...ඉස්කෝල මුර කරනවා .. වෙච්ච දෙයක්

    ආමි එකේ හිටපු ඔෆිසර් කෙනෙක් ⁣කිව්වේ ....

    ගොටා ආමි එකේ ⁣කැප්ටන් කෙනෙක් වෙලා ඉන්න කාලේ පොර දාලා අලිමංකඩට ඒකට බයේ පොර ආමි එකෙන් අයින් වෙලා ඇමරිකා ගිහන්....එතකොට මහින්ද ඇමති කෙනෙක් ....පඩ show වැඩක් කරලා ති⁣යෙන්නෙ ෆොන්සේකා විතරයි...

    P.s.මම බයි ,ටොයි,ජෙප්පෙක් නොවෙමි
     
    Last edited:

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මචන් ,

    සමහර විට උඹ කියන්නේ අවංකව උඹට හිතෙන දේ වෙන්ඩත් පුළුවන් ............

    ඒත් මචන් ගොඩක් උ බු ජ ගොබ්බයො වක්රාකරෙන් රනිල් අනුර වගේ උන්ව අපහු හොරෙන් හොරෙන් promote කරන්ඩ හේතු හොයන කාලයක් මේ ...

    උඹට අදාල නැත්නම් අතෑරලා දාපන් ..........

    ඒත් මට මේ ප්‍රශ්ණ අහන්ඩ වෙනවා ..................

    1. ජනවාරි 8 විප්ලවය කරද්දී හුටන් රනිල් හැට පැනපු උන් කියල හිතුනේ නැද්ද ?

    2. 60 පැනපු නැති කියල හැරෙන්නේ සජිත් හරි අනුර හරි දිහාවටද ?

    මම අකමැත්තෙන් උනත් මේ දේ කියන්ඩ වෙනවා ...........

    ජනවාරි 8 විප්ලවය කරන්ඩ චන්දෙ දීපු උන් මේ රටේ අන්තිම මෝඩ හා අන්තිම දුර්වලම දේශපාලන තීන්දුව ගත්තු දේශපාලන බුද්දියෙන් අඩු කොටසක්.

    ඔවුන් වෙන දේශපාලන option යෝජනා කරනවට වඩා තමන් ගැන ස්වයන් විවේචනයක් කරගත්තනම් තමා හොඳ ......

    උඹට අදාල නැත්නම් අතෑරලා දාපන් ..........
     
    • Like
    Reactions: SSonic9999

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    [/SIZE]
    ආමි එකේ හිටපු ඔෆිසර් කෙනෙක් ⁣කිව්වේ ....

    ගොටා ආමි එකේ ⁣කැප්ටන් කෙනෙක් වෙලා ඉන්න කාලේ පොර දාලා අලිමංකඩට ඒකට බයේ පොර ආමි එකෙන් අයින් වෙලා ඇමරිකා ගිහන්....එතකොට මහින්ද ඇමති කෙනෙක් ....පඩ show වැඩක් කරලා ති⁣යෙන්නෙ ෆොන්සේකා විතරයි...

    P.s.මම බයි ,ටොයි,ජෙප්පෙක් නොවෙමි

    Umbata oka kiwwe Monson neda...u Army eke nemei ban..Sirikothe wada karanne
     
    • Like
    Reactions: SSonic9999

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සුදු වෑන් වලින් upset මිනිස්සු උස්සල මරණ නායකයෙක් ඕනේ

    ඔව් අපිට එහෙම එකෙක් හිටියනම් මේ වෙනකොට රිෂාඩ්ලා සාහරන්ලා අපායේ සහ ලසන්තලා පත්තර කන්තෝරුවේ තාම

    පුටින් ටත් දැන් 70 කට කිට්ටුයි
    Donald Trump ට දැන් 72 ක්

    මේ රටවල් දෙකේම අනාගතය තීරණය කරන්න ජනාධිපතිට වඩා වෙනම mechanism එකෙකින්
    ඒවගේ ජනාධිපති මොකා උනත් උන්ගේ ගමන යනවා

    අපේ එහෙම නෙමයි ජනාධිපති මාරු උනහම ලංගම බස් එකේ ඉඳන් පාට මාරු වෙනවා
    මමමේ කියන්නේ දෙවෙනි ඉනිමේ වගේ 18 19 එකෙක් ජනාධිපති කරගන්න කියල නෙමයි

    1. ලසන්ත කලේ සේරම යුධ රහස් එලියට දාපු එක. එක්නැළි ගොඩ කල දේමයි වක්‍රාකාරයෙන්.
    2. Russia වල main process එකක් ඇති . හැබැයි අනෙක් දේවල් සේරම තීරණය කරන්නේ ජනාධිපති . මරන්න ඕනේ කව්ද.. බේරන්න ඕනේ කව්ද කියල තීරණය කරන්නේ එයා . Decisions ගන්න වෙන්නේ හදිසියේ..ඒවාට react කරන්න ඕනේ හදිසියේ. ඒවා කෙලින්ම සම්බන්ධ වෙන්නෙ ඉන්න ජනාධිපතිට. කොන්ද කෙලින් නැති පඹයෙක් අවොත් Process එක define උනා කියල නෑ . රට එක දවසින් වෙන කෙනෙක්ට යටත් වෙන්න පුළුවන් එයාල ගන්න එක වැරදි තීරණයකින්

    එකම ප්‍රශ්නේ ලංකාවේ මේ process එක වෙනස් කරන්නේ කව්ද..කොහොමද කියන එක ...! my3 ආව වගේ ඕනෙම කෙනෙක්ට ඇවිත් දෙයක් කියල , ස්මාර්ට් ideas කීපයක් කියල බලය ගන්න පුළුවන්. මෙතැනදී අපිට කරන්න පුළුවන් දේ මොකක්ද කියන එකයි ප්‍රශ්නේ..
    අපි ඇහින් දැක්ක දේ විස්වාස කරලා තීරණයක් ගන්න ඕනේ කාලේ තාම මේ..
     
    • Like
    Reactions: nicjosh83

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මචන් ,

    සමහර විට උඹ කියන්නේ අවංකව උඹට හිතෙන දේ වෙන්ඩත් පුළුවන් ............

    ඒත් මචන් ගොඩක් උ බු ජ ගොබ්බයො වක්රාකරෙන් රනිල් අනුර වගේ උන්ව අපහු හොරෙන් හොරෙන් promote කරන්ඩ හේතු හොයන කාලයක් මේ ...

    උඹට අදාල නැත්නම් අතෑරලා දාපන් ..........

    ඒත් මට මේ ප්‍රශ්ණ අහන්ඩ වෙනවා ..................

    1. ජනවාරි 8 විප්ලවය කරද්දී හුටන් රනිල් හැට පැනපු උන් කියල හිතුනේ නැද්ද ?

    2. 60 පැනපු නැති කියල හැරෙන්නේ සජිත් හරි අනුර හරි දිහාවටද ?

    මම අකමැත්තෙන් උනත් මේ දේ කියන්ඩ වෙනවා ...........

    ජනවාරි 8 විප්ලවය කරන්ඩ චන්දෙ දීපු උන් මේ රටේ අන්තිම මෝඩ හා අන්තිම දුර්වලම දේශපාලන තීන්දුව ගත්තු දේශපාලන බුද්දියෙන් අඩු කොටසක්.

    ඔවුන් වෙන දේශපාලන option යෝජනා කරනවට වඩා තමන් ගැන ස්වයන් විවේචනයක් කරගත්තනම් තමා හොඳ ......

    උඹට අදාල නැත්නම් අතෑරලා දාපන් ..........

    ඒකනේ බං මං මුලින් කිවුවේ මූ මේ වැලේ වැල් නැතුව ඉන්න කොට මේ බොරැ ස්වාධීන මතයක් පෙන්නනවා කියලා. මේක තමයි විදාගේ ඇත්ත ස්වරෑපය. බැරිවෙලාවත් දැන් ඉන්න ඔය සෙට් එක අනාගන්නේ නැතුව කරානම් මූ අමු හෙලුවෙන් උන්ට කඩේ යන්නේ. 2015දී කරපු දේ බකල් උන නිසා දැන් බොරැවට උන්ට බනිනවා. ඒ එක්කම ලොකු බයක් තියෙනවා 2020 ගෝඨා එයි කියලා. ඉතිං මූ බොරැ මතවාදයක් ගොඩනගන්න හදනවා වයස ඉස්සරහට දාලා. ( ඇයි ඉතිං වෙන කියන්න ඔප්පු කරගන්න පුලුන් වැරැද්දක් නැහැනේ )

    මූ කරන්නෙ මුගේ රස්සාව. හිරිකොතෙන් මූට ගෙවනවා ඕවට...
    - විදග්ද පුක් ශෝධක -
     
    • Like
    Reactions: nicjosh83

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    එක්නැලිගොඩල කව්ද කියන්නේ කියලත් දන්නේ නැතිව ඌ ව අතුරුදහන් කරපු එකට සාප කරන සිංහල මිනිස්සු , මුස්ලිම් උන් මරන්න කියල කෑ ගහනවා...එහෙව් ජාතියක් අපි. එක මුස්ලිම් මිනිහෙක් කතා කරලා කිව්වද මේ කඩු තියාගත්ත එක වැරදි දෙයක් කියල ? මේ සිද්දි වෙන්න කලින් සිංහල මිනිහෙක් මුස්ලිම් කෙනෙක්ව මරුවනම් බලා ගන්න තිබ්බ සිංහල මිනිස්සු සිංහල මිනුස්සුන්ටම ගහන ගැහිල්ල . ඒ නිසයි සිංහල ජාතිය ඉක්මනට වඳ වෙන්නේ...
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    1815 කන්ද උඩරට ඉංග්‍රින් අතට පත් වෙන්නත් මූලික වෙලා කටයුතු කලෙත් අපේ සෙට් එකක්මයි. ඒ වගේම අපේ රට ජාතිය පහලට වැටෙන සෑම අවස්ථාවකදීම එහෙම කලේ 1815 රට පාවාදුන් ඒ සෙට් එකේම ජාතක වෙච්ච උන්මයි. ඔය විදග්ධ පුක් ශෝධක කියන්නේ ඒ පරගැති පරම්පරාවෙන් මේ යුගයට ආපු සම්ප්‍රේෂණ පුරැකක්..
     
    • Like
    Reactions: SSonic9999

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    මචන් ,

    සමහර විට උඹ කියන්නේ අවංකව උඹට හිතෙන දේ වෙන්ඩත් පුළුවන් ............

    ඒත් මචන් ගොඩක් උ බු ජ ගොබ්බයො වක්රාකරෙන් රනිල් අනුර වගේ උන්ව අපහු හොරෙන් හොරෙන් promote කරන්ඩ හේතු හොයන කාලයක් මේ ...

    උඹට අදාල නැත්නම් අතෑරලා දාපන් ..........

    ඒත් මට මේ ප්‍රශ්ණ අහන්ඩ වෙනවා ..................

    1. ජනවාරි 8 විප්ලවය කරද්දී හුටන් රනිල් හැට පැනපු උන් කියල හිතුනේ නැද්ද ?

    2. 60 පැනපු නැති කියල හැරෙන්නේ සජිත් හරි අනුර හරි දිහාවටද ?

    මම අකමැත්තෙන් උනත් මේ දේ කියන්ඩ වෙනවා ...........

    ජනවාරි 8 විප්ලවය කරන්ඩ චන්දෙ දීපු උන් මේ රටේ අන්තිම මෝඩ හා අන්තිම දුර්වලම දේශපාලන තීන්දුව ගත්තු දේශපාලන බුද්දියෙන් අඩු කොටසක්.

    ඔවුන් වෙන දේශපාලන option යෝජනා කරනවට වඩා තමන් ගැන ස්වයන් විවේචනයක් කරගත්තනම් තමා හොඳ ......

    උඹට අදාල නැත්නම් අතෑරලා දාපන් ..........

    අදාල නෑ
    උබ හරියට කියපන් මම කිව්වේ 60 නාකි එපා කියල
    රනිල් වත් අනුරවත් අයේ වැඩක් නෑ
    ජනවාරි 8 වැරදුනේ නෑ එතන උනේ වැරදිලා තිබ්බ රටක් ලොකු හොරුන්ගෙන් බේරාගෙන පොඩි හොරු ටිකකට දීපු එක.