සුදු වෑන් වලින් upset මිනිස්සු උස්සල මරණ නායකයෙක් ඕනේසුදු වෑන් වලින් upset මිනිස්සු උස්සල මරණ නායකයෙක් ඕනේ , හරියටම පුටින් වගේ. නැත්නම් කවදාවත් ලංකාව දියුණු කරන්න බෑ. මොන මානව හිමිකම් ගැන කතා කලත් USA , Ausi , Russia මේ හැම එකේම මහ ජාතිය සුළු ජාතින්ව පාගා ගෙන ඉන්නවා. ඒ කියන්නේ නීති හදන්නේ මහ ජාතියට ඕනේ විදිහට . එහෙම නැති හැම රටක්ම දුෂණය වෙනවා සුළු ජාතීන්ගෙන්. එකයි ඇත්ත...!
පුටින් ටත් දැන් 70 කට කිට්ටුයි
Donald Trump ට දැන් 72 ක්
නාකියො එපා කියල මේ යහපාලන සීසන් 2 ද එන්නෙ? සංගක්කාර, සජිත් කවුරු ආවත් චන්දෙ දෙන්නෙ නැත.
විදග්ධ පුක් ශෝධකගේ අලුත්ම තියරිය තමයි මේ. මේ වෙච්ච දේවල් එක්ක පේනතෙක් මානයේ නැවත ගොඩ යෑමක් නැහැ කියලා පේනකොට මේ වගේ බොහෝම ස්වාධීනයි වගේ කතා ගොතනවා. ඔය 60 පැනපු කතා කියන්න් මහින්දව ටාගට් කරන් මිසික් රනිල් ට විරැද්ධව නෙමෙයි. මිනිස්සු කැමතිනම් රටට වැඩක් කරන්න පුලුවන්නම් 60 නෙමෙයි මොක පැන්නත් කමක් නැහැ. දන්න එකා දන්නවා මෙච්චර කාලයක් මූ පුක් හේදුවේ කාගෙද කියලා. ( මූට විදග්ධ පුක් ශෝධක කියන්නේ මොකද කියලා කවුරැත් දන්නවනේ )
උඹ කැමති උනත් අකමැති උනත් මිනිස්සු තමුන්ට ඕන දේ කොරගනියි.
හැබැයි මූට ඕන විදිහ තමයි
සමනල ආර
අපරාදේ බන් උබ මහන්සිවෙලා දාන කමෙන්ට්
ආමි එකේ හිටපු ඔෆිසර් කෙනෙක් කිව්වේ ....
ගොටා ආමි එකේ කැප්ටන් කෙනෙක් වෙලා ඉන්න කාලේ පොර දාලා අලිමංකඩට ඒකට බයේ පොර ආමි එකෙන් අයින් වෙලා ඇමරිකා ගිහන්.

ආමි එකේ හිටපු ඔෆිසර් කෙනෙක් කිව්වේ ....
ගොටා ආමි එකේ කැප්ටන් කෙනෙක් වෙලා ඉන්න කාලේ පොර දාලා අලිමංකඩට ඒකට බයේ පොර ආමි එකෙන් අයින් වෙලා ඇමරිකා ගිහන්....එතකොට මහින්ද ඇමති කෙනෙක් ....පඩ show වැඩක් කරලා තියෙන්නෙ ෆොන්සේකා විතරයි...
P.s.මම බයි ,ටොයි,ජෙප්පෙක් නොවෙමි

සුදු වෑන් වලින් upset මිනිස්සු උස්සල මරණ නායකයෙක් ඕනේ
ඔව් අපිට එහෙම එකෙක් හිටියනම් මේ වෙනකොට රිෂාඩ්ලා සාහරන්ලා අපායේ සහ ලසන්තලා පත්තර කන්තෝරුවේ තාම
පුටින් ටත් දැන් 70 කට කිට්ටුයි
Donald Trump ට දැන් 72 ක්
මේ රටවල් දෙකේම අනාගතය තීරණය කරන්න ජනාධිපතිට වඩා වෙනම mechanism එකෙකින්
ඒවගේ ජනාධිපති මොකා උනත් උන්ගේ ගමන යනවා
අපේ එහෙම නෙමයි ජනාධිපති මාරු උනහම ලංගම බස් එකේ ඉඳන් පාට මාරු වෙනවා
මමමේ කියන්නේ දෙවෙනි ඉනිමේ වගේ 18 19 එකෙක් ජනාධිපති කරගන්න කියල නෙමයි
මචන් ,
සමහර විට උඹ කියන්නේ අවංකව උඹට හිතෙන දේ වෙන්ඩත් පුළුවන් ............
ඒත් මචන් ගොඩක් උ බු ජ ගොබ්බයො වක්රාකරෙන් රනිල් අනුර වගේ උන්ව අපහු හොරෙන් හොරෙන් promote කරන්ඩ හේතු හොයන කාලයක් මේ ...
උඹට අදාල නැත්නම් අතෑරලා දාපන් ..........
ඒත් මට මේ ප්‍රශ්ණ අහන්ඩ වෙනවා ..................
1. ජනවාරි 8 විප්ලවය කරද්දී හුටන් රනිල් හැට පැනපු උන් කියල හිතුනේ නැද්ද ?
2. 60 පැනපු නැති කියල හැරෙන්නේ සජිත් හරි අනුර හරි දිහාවටද ?
මම අකමැත්තෙන් උනත් මේ දේ කියන්ඩ වෙනවා ...........
ජනවාරි 8 විප්ලවය කරන්ඩ චන්දෙ දීපු උන් මේ රටේ අන්තිම මෝඩ හා අන්තිම දුර්වලම දේශපාලන තීන්දුව ගත්තු දේශපාලන බුද්දියෙන් අඩු කොටසක්.
ඔවුන් වෙන දේශපාලන option යෝජනා කරනවට වඩා තමන් ගැන ස්වයන් විවේචනයක් කරගත්තනම් තමා හොඳ ......