1. ලසන්ත කලේ සේරම යුධ රහස් එලියට දාපු එක. එක්නැළි ගොඩ කල දේමයි වක්‍රාකාරයෙන්.
2. Russia වල main process එකක් ඇති . හැබැයි අනෙක් දේවල් සේරම තීරණය කරන්නේ ජනාධිපති . මරන්න ඕනේ කව්ද.. බේරන්න ඕනේ කව්ද කියල තීරණය කරන්නේ එයා . Decisions ගන්න වෙන්නේ හදිසියේ..ඒවාට react කරන්න ඕනේ හදිසියේ. ඒවා කෙලින්ම සම්බන්ධ වෙන්නෙ ඉන්න ජනාධිපතිට. කොන්ද කෙලින් නැති පඹයෙක් අවොත් Process එක define උනා කියල නෑ . රට එක දවසින් වෙන කෙනෙක්ට යටත් වෙන්න පුළුවන් එයාල ගන්න එක වැරදි තීරණයකින්
එකම ප්‍රශ්නේ ලංකාවේ මේ process එක වෙනස් කරන්නේ කව්ද..කොහොමද කියන එක ...! my3 ආව වගේ ඕනෙම කෙනෙක්ට ඇවිත් දෙයක් කියල , ස්මාර්ට් ideas කීපයක් කියල බලය ගන්න පුළුවන්. මෙතැනදී අපිට කරන්න පුළුවන් දේ මොකක්ද කියන එකයි ප්‍රශ්නේ..
අපි ඇහින් දැක්ක දේ විස්වාස කරලා තීරණයක් ගන්න ඕනේ කාලේ තාම මේ..
ලසන්ත එලියට දාපු යුධ රහස් මොනවාද බන්
අර මිග් ගනුදෙනුවේ මාටියා පාරද ?




අනෙ ප්ලෑන් බාං යන්ඩ. 

