2020 සුදුසුම සජිත්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    සජිත ගෙවල් හදන වේගෙට 2030 වගේ වෙද්දී ලංකාවේ ඉඩ මදි වෙනව. බොහොම උත්සහවන්ත මනුස්සය අව්ලකට තින්නේ කතා කරද්දී පොඩ්ඩක් ඉස්සෙනවා

    අන්න එක තාම අපේ බලබෝරුතුව .
    එතොට ආයේ කාටවත් පොරවල් වෙන්ට බැ
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    උත්සහය අගය කරනවා
    එත් sarcastic මදි

    mate,
    you have to learn the usage of sarcasm effectively.......

    උබලා ඇත්ත ඇති සැටියෙන් දකින්ට පින් කරලා නැ .
    2020 සජිත් ජනාදිපති උනාම දුක හිතෙයි
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    [color]සිරාවටම සජිත් මහත්තය කරන දේ ගොඩක් අය දන්නෙ නෑ[/COLOR].
    ඒ උබ හිතන් ඉන්න විදිය .වහල්ලු ටිකක් බොරුවට කැ ගැහුවට රටේ බහුතරය ඉන්න අපිත් එක්ක .

    පිටින් බලලා වැරදි කියන්න විතරයි දන්නෙ. උන් කරන ලබ්බකුත් නෑ හැබැයි අර පඩ ශෝ නැතුව කරබාගෙන වැඩ කරන මනුස්සයව කපනවා. මේක කොහොමත් ලංකාවනෙ මචෝ. බල්ලොන්ට ගල් ගගහා ඉන්න ගියොත් අපේ ගමන යන්න පරක්කු වෙනවා.
    බුරන බල්ලොන්ට අනිවා එක පාරක් හරි ගලක් ගහන්ට ඕනි .නැතන්ම් උත් අපිව ආතල් එකට ගන්නවා .එක නිසා තාම වහල්ලුන්ට රිදෙන්ට සජිත් ගැන ඇත්ත කිවේ

    ඇත්ත තත්වෙ උබට තේරුන එක ගැන හදවතින්ම සතුටුයි. ඒත් බන් මේ වගේ කුහක බල්ලොන්ට ඕවා කියලා දෙන්න කාලය නාස්ති කරන්න එපා. උබට වෙලාවක් තියෙන වෙලාවක මට පීඑම් එකක් දාපන් අපි දෙන්නා නිදහසේ සජිත් සර්ගෙ බොරු පඩ ශෝ නැති වැඩ ගැන ගැඹුරින් කතා කරමු.

    අපේ බැ බන් .මගේ වටිනා කාලය රට දැය වෙනවුන් යොදවලා තියෙන්නේ .
    අනිත් එක සජිත් ට උනත් සර් කියන්ට එපා බන්
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    2020 සුදුසුම සජිත් 09-08-2018 07:03 PM bokak set una ban. gihin dala ennam.

    මචෝ කක්කුසියක් නැතනම් කියපන් සජිත් ට කියල එකෙක් හදලා දෙන්නම් .:(:(:(:(
    ඒ වගේ ගොඩක් කරලා තියනවා .
    address pm කරපන් බ්‍රෝ
     
    • Like
    Reactions: SLCRI and kinkon

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සජිත් හාමු මහත්තයන්ට කියල අපිටත් ගෙයක් අරන් දෙන්න බැරිද අයිබෝන් ? ඉන්නේ කුලියට .අයිතිකරයින්ගේ කතා අහල ඇතිවෙලා .:(
    ජොබ් එකත් නැතිවුනා .මම නම් එච්චර උස නැ එනිසා එතුමාට කියල සිකුරිටි ජොබ් එකක් ගන්න බැරිවෙයිද ? මිටි නිසා කම්කරු යන්න ලැජ්ජයි බන් :(




     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    anith eka mu game thiyana kale kapanawa thiyana tikath...ali gam walata ena ekata kisi visadumak thama na

    අච්චර අර අලින්ට එහෙ මෙහෙ යන්ඩ බැරි වෙන්ඩ අලිමංකඩවල් උඩ ගෙවල් හදල දෙන මනුස්සයාට බනිනවා අලි ප්‍රශ්නේ ගැන බලන්නේ නෑ කියලා...
    :angry:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    2030 වෙද්දි සජියට වයස කීයක් වගේ වෙයිද දන්නෙ නෑ?? නිකමට ඇහුවෙ. මොකද ආසියාවෙ මහා මොලයානන් වහන්සෙ 2030දි ලුනෙ අලුත් උන්ට පක්ශෙ බාර දෙන්නෙ :lol::lol::lol::lol:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    2030 වෙද්දි සජියට වයස කීයක් වගේ වෙයිද දන්නෙ නෑ?? නිකමට ඇහුවෙ. මොකද ආසියාවෙ මහා මොලයානන් වහන්සෙ 2030දි ලුනෙ අලුත් උන්ට පක්ශෙ බාර දෙන්නෙ :lol::lol::lol::lol:

    2030 දි රනිල්ට 81යි, සජිත්ට 63යි.
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මරුසිරා;23603235 said:
    සජිත් හාමු මහත්තයන්ට කියල අපිටත් ගෙයක් අරන් දෙන්න බැරිද අයිබෝන් ? ඉන්නේ කුලියට .අයිතිකරයින්ගේ කතා අහල ඇතිවෙලා .:(
    ජොබ් එකත් නැතිවුනා .මම නම් එච්චර උස නැ එනිසා එතුමාට කියල සිකුරිටි ජොබ් එකක් ගන්න බැරිවෙයිද ? මිටි නිසා කම්කරු යන්න ලැජ්ජයි බන් :(





    සජිත්ට හාමු මහත්තයා වගේ දේවල් කියන්ට එපා .ඒවාට කැමති නැ .
    ඔය බයියෝ වගේ මහරජ ,ඒ වාගේ ගොන් පාර්ට් එපා .

    අසාදාරන විදියට ,යාලු කම් වලට ගෙවල් දෙන්නේ නැ බන් .
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon

    අච්චර අර අලින්ට එහෙ මෙහෙ යන්ඩ බැරි වෙන්ඩ අලිමංකඩවල් උඩ ගෙවල් හදල දෙන මනුස්සයාට බනිනවා අලි ප්‍රශ්නේ ගැන බලන්නේ නෑ කියලා...
    :angry:

    ow eka haru u ne gewal hadalla ali maranna mi haraka oka...mima harakek
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    උබලා මොකක්ද හිතන්නේ බලපන් උ දවසකට ගෙවල් 500ක් වගේ හදලා දෙනවා .
    විමල් ට එහෙම පුළුවන් උනාද .

    අනික නිකන් ඒවා දෙන්නේ .සත 5ක් ගන්නේ නැ .

    සමහර උන් ඉරිසියාවට කියනවා .උ කරන මගුලක් නැ ඒවා දෙන්නේ ණයක් විදියට කියලා .
    නිකන් මද්‍ය සංදර්ශනයක් කියලා .

    අපි වහල්ලු නෙවයි නේ .වහල්ලු ලොකුවට ජනබලයක් කලා නේ .
    කෝ දැන් මහින්ද අගමැතිද

    උබලා මොකක්ද හිතන්නේ


    මූ මේසන් බාස් කෙක්නෙක්ද බං දවසට ගෙවල් 500ක් හදන්න? බිම් මට්ටමෙන්ද ගම් මට්ටමෙන්ද හදන්නේ?


    දැන් කම්කරු, සිකුරිටි ජොබ් දෙන්නේ නැද්ද ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    World Vision ekenuth okata mara salliyak denne. Meya president unath ochcharamai.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිහ දස්සය මිනිහ දස්සය .. විජිතපුර බලකොටුවත් ඩෝසර් කරවපු එකානෙ ආයෙ මොනාද නිධාන තියෙන තැන් ඉවෙන් අදුන ගන්නෙ ඉවෙන්..:lol::lol:
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    සජිත් වගේ එකෙක් ජනාධිපති උනොත් සිරිසේන වගේ තමයි...ලෙමන් පෆ් විමල්වට වඩා වැඩි වෙනසක් නෑ. සිංහලුන්ට අබසරනයි...:angry::angry::angry: