2020 සුදුසුම සජිත්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    2020 සුදුසුම සජිත්

    උබලා මොකක්ද හිතන්නේ බලපන් උ දවසකට ගෙවල් 500ක් වගේ හදලා දෙනවා .
    විමල් ට එහෙම පුළුවන් උනාද .

    අනික නිකන් ඒවා දෙන්නේ .සත 5ක් ගන්නේ නැ .

    සමහර උන් ඉරිසියාවට කියනවා .උ කරන මගුලක් නැ ඒවා දෙන්නේ ණයක් විදියට කියලා .
    නිකන් මද්‍ය සංදර්ශනයක් කියලා .

    අපි වහල්ලු නෙවයි නේ .වහල්ලු ලොකුවට ජනබලයක් කලා නේ .
    කෝ දැන් මහින්ද අගමැතිද

    උබලා මොකක්ද හිතන්නේ
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Pora TO la lawwa reta poster gassanawalu.
    Paththare thibbe.

    Dawal office work, reta poster
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නැ බන් එක වෙන්ට බැ .උ කවදාවත් රජය දේපල අවබාවිතා කරන නැ .:(:(:(


    අපේ රටේ දේශපාලනේ කරන හැම ඒකාම රාජ්‍ය දේපල අවභාවිතා කරනව බන්.. සජිත් උනත් හදෙන් ආපු එකෙක් නෙවෙයිනෙ බන්.. :lol:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අපේ රටේ දේශපාලනේ කරන හැම ඒකාම රාජ්‍ය දේපල අවභාවිතා කරනව බන්.. සජිත් උනත් හදෙන් ආපු එකෙක් නෙවෙයිනෙ බන්.. :lol:

    ඔවා වහල්ලුන්ගේ බොරු කතා බන් .
    කෝ සාක්ෂි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    සජිත ගෙවල් හදන වේගෙට 2030 වගේ වෙද්දී ලංකාවේ ඉඩ මදි වෙනව. බොහොම උත්සහවන්ත මනුස්සය අව්ලකට තින්නේ කතා කරද්දී පොඩ්ඩක් ඉස්සෙනවා
     
    • Haha
    Reactions: Challenger SRT8

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth


    ඔවා වහල්ලුන්ගේ බොරු කතා බන් .
    කෝ සාක්ෂි



    :lol:

    ඔවු නේද බන්.. පාර්ලිමේන්තුවෙ ඉන්න 225 ම හරිම හොදයි බන්.. උන් කිසිම හොරකම්, කිසිම අවභාවිතාවක් කරන්නෙ නැ බන්.. :lol:
     
    Last edited:

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    mama okage rasvimata giya minissu rawattala siminthi kotte dila chande ganna hadanne....gamata kisi sethak na...game ayata rakiya labena kisi projeckt ekak na......gewal hadala denneth gewal thiyana un thamai ewa ganne....ekath nayak thamai...anduwe hitiyata gamata kisi sethak wela kalinta wada minissu duk vidinawa
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    සජිත ගෙවල් හදන වේගෙට 2030 වගේ වෙද්දී ලංකාවේ ඉඩ මදි වෙනව. බොහොම උත්සහවන්ත මනුස්සය අව්ලකට තින්නේ කතා කරද්දී පොඩ්ඩක් ඉස්සෙනවා
    thaththage puthane bn
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    සිරාවටම සජිත් මහත්තය කරන දේ ගොඩක් අය දන්නෙ නෑ. පිටින් බලලා වැරදි කියන්න විතරයි දන්නෙ. උන් කරන ලබ්බකුත් නෑ හැබැයි අර පඩ ශෝ නැතුව කරබාගෙන වැඩ කරන මනුස්සයව කපනවා. මේක කොහොමත් ලංකාවනෙ මචෝ. බල්ලොන්ට ගල් ගගහා ඉන්න ගියොත් අපේ ගමන යන්න පරක්කු වෙනවා. ඇත්ත තත්වෙ උබට තේරුන එක ගැන හදවතින්ම සතුටුයි. ඒත් බන් මේ වගේ කුහක බල්ලොන්ට ඕවා කියලා දෙන්න කාලය නාස්ති කරන්න එපා. උබට වෙලාවක් තියෙන වෙලාවක මට පීඑම් එකක් දාපන් අපි දෙන්නා නිදහසේ සජිත් සර්ගෙ බොරු පඩ ශෝ නැති වැඩ ගැන ගැඹුරින් කතා කරමු.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සජිත ගෙවල් හදන වේගෙට 2030 වගේ වෙද්දී ලංකාවේ ඉඩ මදි වෙනව. බොහොම උත්සහවන්ත මනුස්සය අව්ලකට තින්නේ කතා කරද්දී පොඩ්ඩක් ඉස්සෙනවා

    :P ඒ කාලෙ වෙනකොට අඟහරු වල ගෙවල් හදන ප්‍රොජෙක්ට්ස් අපිට ගන්ට පුලුවන් වෙයි
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    :lol:

    ඔවු නේද බන්.. පාර්ලිමේන්තුවෙ ඉන්න 225 ම හරිම හොදයි බන්.. උන් කිසිම හොරකම්, කිසිම අවභාවිතාවක් කරන්නෙ නැ බන්.. :lol:
    :lol::lol::lol::lol:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    විමලා ගෙන නම් කතා කරලා වැඩක් නැ ආතක් පතාක් නැති පොල් ගොනේක්නේ, වයින් තිබ්බ බල්ලා වගේ උඩු බුරන එක නැ ඕකට පුළුවන්,ප්‍රතිපතියක් නැති එකෙක්
    සජිත උනත් සද්ද නැතුව හිටියට මහින්දගේ පවුල හදා ගනී, ඔය කාලකන්ණි දැන් කල් ඉකුත් වෙච්ච කුණු මාළු වලට යවනවා මිසක් පාර්ලිමේන්තු යවලා වැඩක් නැ
     

    Kill-Bill

    Member
    Sep 8, 2018
    96
    14
    0
    අපේ රටේ දේශපාලනේ කරන හැම ඒකාම රාජ්‍ය දේපල අවභාවිතා කරනව බන්.. සජිත් උනත් හදෙන් ආපු එකෙක් නෙවෙයිනෙ බන්.. :lol:

    You didn't get the sarcasm :P