සජිත ගෙවල් හදන වේගෙට 2030 වගේ වෙද්දී ලංකාවේ ඉඩ මදි වෙනව. බොහොම උත්සහවන්ත මනුස්සය අව්ලකට තින්නේ කතා කරද්දී පොඩ්ඩක් ඉස්සෙනවා
අන්න එක තාම අපේ බලබෝරුතුව .
එතොට ආයේ කාටවත් පොරවල් වෙන්ට බැ
සජිත ගෙවල් හදන වේගෙට 2030 වගේ වෙද්දී ලංකාවේ ඉඩ මදි වෙනව. බොහොම උත්සහවන්ත මනුස්සය අව්ලකට තින්නේ කතා කරද්දී පොඩ්ඩක් ඉස්සෙනවා
උත්සහය අගය කරනවා
එත් sarcastic මදි
mate,
you have to learn the usage of sarcasm effectively.......
ඒ කාලෙ වෙනකොට අඟහරු වල ගෙවල් හදන ප්‍රොජෙක්ට්ස් අපිට ගන්ට පුලුවන් වෙයි






anith eka mu game thiyana kale kapanawa thiyana tikath...ali gam walata ena ekata kisi visadumak thama na





2030 වෙද්දි සජියට වයස කීයක් වගේ වෙයිද දන්නෙ නෑ?? නිකමට ඇහුවෙ. මොකද ආසියාවෙ මහා මොලයානන් වහන්සෙ 2030දි ලුනෙ අලුත් උන්ට පක්ශෙ බාර දෙන්නෙ![]()
මරුසිරා;23603235 said:සජිත් හාමු මහත්තයන්ට කියල අපිටත් ගෙයක් අරන් දෙන්න බැරිද අයිබෝන් ? ඉන්නේ කුලියට .අයිතිකරයින්ගේ කතා අහල ඇතිවෙලා .
ජොබ් එකත් නැතිවුනා .මම නම් එච්චර උස නැ එනිසා එතුමාට කියල සිකුරිටි ජොබ් එකක් ගන්න බැරිවෙයිද ? මිටි නිසා කම්කරු යන්න ලැජ්ජයි බන්
අච්චර අර අලින්ට එහෙ මෙහෙ යන්ඩ බැරි වෙන්ඩ අලිමංකඩවල් උඩ ගෙවල් හදල දෙන මනුස්සයාට බනිනවා අලි ප්‍රශ්නේ ගැන බලන්නේ නෑ කියලා...![]()
උබලා මොකක්ද හිතන්නේ බලපන් උ දවසකට ගෙවල් 500ක් වගේ හදලා දෙනවා .
විමල් ට එහෙම පුළුවන් උනාද .
අනික නිකන් ඒවා දෙන්නේ .සත 5ක් ගන්නේ නැ .
සමහර උන් ඉරිසියාවට කියනවා .උ කරන මගුලක් නැ ඒවා දෙන්නේ ණයක් විදියට කියලා .
නිකන් මද්‍ය සංදර්ශනයක් කියලා .
අපි වහල්ලු නෙවයි නේ .වහල්ලු ලොකුවට ජනබලයක් කලා නේ .
කෝ දැන් මහින්ද අගමැතිද
උබලා මොකක්ද හිතන්නේ
Thread fail..chinese copy wada guu muge copy karapu widiya


