උන් සජියට කැමති නැ, උන්ට ඔනෙ රනිල් මoගල සාගල අකිල වගේ අය..
අප්පද බොල. ඉරෝසන් සජිත් ප්‍රේමදාසටත් ආදරෙයිද ?
මං නං හීනෙකිංවත් හිතුවෙ නෑ ඔයා මේ වගේ කෙනෙක් කියල ඉරෝසන්
මේ විදිහට ගියොත් ඔයා තව ටික දවසකිං අනුර කුමාරටත් ආදරෙයි කියයිනෙ 
උන් සජියට කැමති නැ, උන්ට ඔනෙ රනිල් මoගල සාගල අකිල වගේ අය..
මං නං හීනෙකිංවත් හිතුවෙ නෑ ඔයා මේ වගේ කෙනෙක් කියල ඉරෝසන්
මේ විදිහට ගියොත් ඔයා තව ටික දවසකිං අනුර කුමාරටත් ආදරෙයි කියයිනෙ 
අප්පද බොල. ඉරෝසන් සජිත් ප්‍රේමදාසටත් ආදරෙයිද ?මං නං හීනෙකිංවත් හිතුවෙ නෑ ඔයා මේ වගේ කෙනෙක් කියල ඉරෝසන්
මේ විදිහට ගියොත් ඔයා තව ටික දවසකිං අනුර කුමාරටත් ආදරෙයි කියයිනෙ
![]()
මම කියුවෙ බොරුද,මුන් පිරිමි කෙරෙහි ආදරෙන් ඉන්නෙ,තමන් වගේ කියලයි අනිත් උන් ගැන හිතන්නෙ..උබලට හරි යන්නෙම රනිල් මoගල සාගල අකිල වගේ අය..

දැන් උඹට සජිත් ගැන ආදරයක් පහල වුනේ නැද්ද ?![]()

මට පිරිමි කෙරෙහි ආදයරක් ඇතිවෙන්නෙ නැ..ඒ උබල..![]()

එහෙනං ඇයි උඹ හදිස්සියෙම සජිත්ගෙ හොඳ කියන්න පටං ගත්තෙ ?![]()
දැන් කොහෙද මම සජිත්ට හොද කියුවෙ ????? පෙන්නපන් බලන්ඩ හොද කියපු තැන, පයිත්තියන් උබට,..

අර කලිං කමෙන්ට් එකේ මොනාද කියල තියෙන්නෙ එතකොට ?![]()

උබට සිoහල තේරෙන් නැ, සිoහල නොතේරෙන නිසා එහෙම හිතනව..කරුනාකරල සිoහලෙන් ලියපු එකක් කියෝල තේරුම් ගන්ඩ බැරිනම් ලැජ්ජාවෙලා, ඉස්සෙල්ලාම සිoහල කියවන්ඩ තේරුම් ගන්ඩ ඉගෙන ගනින්..
මේක මේ උන පලවෙනිපාරත් නෙමේනෙ ,මොකක් හරි මම නොකියපු එකක් කියුව කියල කියාගෙන එනව, ඇත්තට උබට පයිත්තියන්..
මම ඔයා එනකං ගොඩක් වෙලා බලං හිටිය 
ඒ වුනාට උඹත් සිංහල බෑ වගේ මං එදා අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නැතුව මඟෑරියනෙමම ඔයා එනකං ගොඩක් වෙලා බලං හිටිය
![]()

ඒ ගමන එකක් වහගන්ඩ තව බයිලයක් කියනව පිස්සු උබට..![]()

මං ඒ ප්‍රශ්නෙ මෙතන ආයෙ ඇහුවොත් උඹ උත්තරයක් දෙනවද ? ඔව්ද නැද්ද කියල විතරයි කියන්න තියෙන්නෙ![]()
අහපන් බලන්ඩ,තාත්වික ප්‍රශ්නයක් නම් අනිවාර්යෙන් උත්තර දෙනව..
මොකක් හරි දෙයක් තියෙනව මේක මහින්ද සැලැස්මක් මහින්ද ඒ දේ අනිවා කරන්න ඉන්නෙ ඒක ඒ විදිහටම කිසිම වෙනසක් නැතුව රනිල් කරනව කොටිංම වැඩේ දිහා බැලුවාම කලිං දන්නැත්තං මේක රනිල් කරපු දෙයක් කියල හොයන්න බෑ මහින්ද කලා හා 100%ක් සමානයි. දැන් උඹ කියන්නෙ රනිල් ඒ කරපු දේ හොඳද නරකද ?
මේක අතාත්වික ප්රශන්යක්නෙ..ඕක ධර්මයෙන් ඕන නම් පැහැදිලි කරන්නම්.. මේ අහන්නෙ තමන්ගේ කර්මය අනුන්ට ගෙවන්ඩ පුලුවන්ද වගේ ප්‍රශනයක්..එහෙම බැ, තමන්ගෙ කර්මය තමන් ගෙවන්ඩ ඔනෙ,අනුන්ගෙ කර්මය අනුන් ගෙවන්ඩ ඔනෙ..
නෑ මේ ධර්මය ගැන ප්‍රශ්නයක් නෙමේ. රනිල් කරපු දේ හරිද වැරදිද කියන දේ ගැන ප්‍රශ්නයක්


ඒ වගේ අතාත්ව්ක ප්‍රශ්න වලට තියෙන්නෙ ඒවගේ උත්තර තමයි, හිතලු වලට උත්තර තියෙන්නෙ ධර්මයෙන් තමයි..![]()

ඉතිං යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙනව
![]()
උඹට ඒකට කෙලිං හරිද වැරදිද කියල උත්තරයක් දෙන්න බෑඉතිං යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙනව
![]()
මනුස්සයො මම දුන්නෙ බොහොම තාර්කික, ප්රබුද්ධ, ධාර්ම්ක, උත්තරයක්.. උබට ඒක තේරුම් ගන්ඩ මොලේ නැතිකමට මම කනගාටු වෙනව මිස. වෙන කරන්ඩ දෙයක් නැ..
මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන – භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේති – චක්කජව වහතෝ පදං

උගේ සල්ලි වලින් නෙවෙයිනේ හුත්තො හදන්නේ. මහජන සල්ලි වලින්.සත පහක් ගන්නේ නැතුව නිකන් දෙනවනම් ඕවත් විදේශ ණය බරටම එක්කසු වෙනවා.එතකොට මෝඩ හුත්තො ණය ගෙවෙන්නේ උගේ බූදලෙන් නෙවෙයි.අපේ බූදලෙන්.අපේ සල්ලි වලින්.අපි ටැක්ස් ගෙවනවා.වැඩි මිලට ගන්නවා.ලක්ෂ පහට ගන්න පුලුවන් කාර් එකට ලක්ෂ පනහක් අපි ගෙවනවා.ලක්ෂ 45ක්.ලීසින් එකක් ගත්තොත් ලක්ෂ හැටක් විතර.එතකොට හුත්තියේ ලක්ෂ 55ක් අපි ගෙවලා.අපි තමයි ඔය ගෙට වියදම දරලා තියෙන්නේ නේද? නම සජීගේ සල්ලි අපේ.මොකෝ ඌට ලක්ෂ පහේ කාර් එක ලක්ෂ පහටම පර්මිට් එකෙන් එනවනේ.ඒ මදිවට ආන්ඩුවේ සල්ලි වලින් කන්න බොන්න පඩි ඔක්කොම.අපිට ආන්ඩුවේ සල්ලි සත පහක් නෑ.පර්මිට් නෑ.උබලා මොකක්ද හිතන්නේ බලපන් උ දවසකට ගෙවල් 500ක් වගේ හදලා දෙනවා .
විමල් ට එහෙම පුළුවන් උනාද .
අනික නිකන් ඒවා දෙන්නේ .සත 5ක් ගන්නේ නැ .
සමහර උන් ඉරිසියාවට කියනවා .උ කරන මගුලක් නැ ඒවා දෙන්නේ ණයක් විදියට කියලා .
නිකන් මද්‍ය සංදර්ශනයක් කියලා .
අපි වහල්ලු නෙවයි නේ .වහල්ලු ලොකුවට ජනබලයක් කලා නේ .
කෝ දැන් මහින්ද අගමැතිද
උබලා මොකක්ද හිතන්නේ