2020 සුදුසුම සජිත්

rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    දවසට ගෙවල් 500 ක් හදන විදිය විතරක් කියලා දීපං . වෙන මොකුත් එපා
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    දවසට ගෙවල් 500 ක් හදන විදිය විතරක් කියලා දීපං . වෙන මොකුත් එපා

    ප්‍රෙසිඩෙන්ට් ප්‍රේමදාස ගෙවල් පනස්දාහක් හදලා ලක්ෂ දහයක් හැදුවා කියලා උත්වයක් තියලා නිවාස පහලොස් ලක්ෂයේ වැඩපිලිවෙලක් පටන් ගත්තා.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    සජිත්,ප්‍රේමදාස ජනාධිපති කාලේ මේ රටට මහින්ද ජනාධිපති කාලෙ නාමල් කරාට වඩා හුගක් දේවල් කරා....:P:P:P:rofl::rofl::rofl:
    ඒකාලේ facebook,twitter,intagram තිබ්බෙ නෑ....Rupawahini,ITN,SLBC විතරයි තිබ්බෙ...:P:P:P:P
     
    • Like
    Reactions: HSW

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    උගේ සල්ලි වලින් නෙවෙයිනේ හුත්තො හදන්නේ. මහජන සල්ලි වලින්.සත පහක් ගන්නේ නැතුව නිකන් දෙනවනම් ඕවත් විදේශ ණය බරටම එක්කසු වෙනවා.එතකොට මෝඩ හුත්තො ණය ගෙවෙන්නේ උගේ බූදලෙන් නෙවෙයි.අපේ බූදලෙන්.අපේ සල්ලි වලින්.අපි ටැක්ස් ගෙවනවා.වැඩි මිලට ගන්නවා.ලක්ෂ පහට ගන්න පුලුවන් කාර් එකට ලක්ෂ පනහක් අපි ගෙවනවා.ලක්ෂ 45ක්.ලීසින් එකක් ගත්තොත් ලක්ෂ හැටක් විතර.එතකොට හුත්තියේ ලක්ෂ 55ක් අපි ගෙවලා.අපි තමයි ඔය ගෙට වියදම දරලා තියෙන්නේ නේද? නම සජීගේ සල්ලි අපේ.මොකෝ ඌට ලක්ෂ පහේ කාර් එක ලක්ෂ පහටම පර්මිට් එකෙන් එනවනේ.ඒ මදිවට ආන්ඩුවේ සල්ලි වලින් කන්න බොන්න පඩි ඔක්කොම.අපිට ආන්ඩුවේ සල්ලි සත පහක් නෑ.පර්මිට් නෑ.

    නියම කතාව. ;););)
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උබලා මොකක්ද හිතන්නේ බලපන් උ දවසකට ගෙවල් 500ක් වගේ හදලා දෙනවා .
    විමල් ට එහෙම පුළුවන් උනාද .

    අනික නිකන් ඒවා දෙන්නේ .සත 5ක් ගන්නේ නැ .

    සමහර උන් ඉරිසියාවට කියනවා .උ කරන මගුලක් නැ ඒවා දෙන්නේ ණයක් විදියට කියලා .
    නිකන් මද්‍ය සංදර්ශනයක් කියලා .

    අපි වහල්ලු නෙවයි නේ .වහල්ලු ලොකුවට ජනබලයක් කලා නේ .
    කෝ දැන් මහින්ද අගමැතිද

    උබලා මොකක්ද හිතන්නේ

    https://twitter.com/Sesiri/status/1191747576539648001?s=09