2022 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය

Team පතෝල ද? Team වැටකොළු ද?

  • Team පතෝල

    Votes: 97 51.9%
  • Team වැටකොළු

    Votes: 90 48.1%

  • Total voters
    187
  • Poll closed .

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    නොදකින් ගොඩකවෙලයා
    තෝත් පතොලයෙක්ද


    අන්ෆ්‍රෙන් වෙයන්
    3xc256.png
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    Elakiri : 9 inches ( පතෝල කොල්ලෝ )
    Rest of the world : may be 7 inches ( පතෝල නොවන කොල්ලෝ )

    තීරණය ඔබ සතුයි.
    හමාරයි.
    ඔබට ජය
    වැටකොළු 😍
    පතෝල වෙනුවෙන් ඔබගේ හඩ අවශ්‍යම මොහොතයි මේ.🤚💪
    හඬ ඔයාලා තියා ගන්න 😜🤭 කට්ටිය අපිට Vote කරන්න team වැටකොළු😍
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    හතරෙන් පස්සෙ ඡන්දෙ දෙන්න බෑ. ඡන්ද පෙට්ටියක් මාරු කරලා. ඡන්ද මධ‍යස්ථාන වල අපේ අහිංසක පතොලයන්ට වැටකොළු වලින් පහරදීමක් වෙලා. බලපල්ලා...🤬 :angry: :shocked:
    තරයේ ප්‍රතික්ෂේප කරනවා. වැටමාරා පොලුවලින් නේ ගහලා තිබ්බේ :rolleyes:
    Team වැටකොළු 😍
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    රාජපක්සලා පරද්දන්න කැමති අය පතොල වලට කතිරය දෙන්න..

    පවුල් පාලනය පිටුදකිමු..
    දූෂණයෙන් තොර රටක්. පතෝලයන්ට නිසි තැන එන හෙටක්. :yes: 💪