2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    දැන් තමයි ප්‍රෙෂර් එක දීගෙන සෙල්ලම් කරන්න ඕන..අන්තිම බඩු ටික තමයි ෂුවර් කරන්නම බැරි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,065
    167,950
    113
    එකමත් එක රටක
    පට්ට over එක බන් :rofl:

    Dilshan Madusanka ge bowling nam niyamai. 🤩 🤩 🤩 Chameera and Madusanka combo eka patta world cup ekata
    චමීර හරි කුමාර හරි .. චමීරයා ලෙඩ වෙන්ව නේ බන්.

    ඩිල්ෂාන් අනිවා ඉන්න ඕනේ.
    ------ Post added on Jul 9, 2023 at 5:30 PM
     

    monta

    Junior member
  • Jun 13, 2008
    67
    12
    8
    ලොක්කා තුරුම්පු සේරම මුලින්ම දානවා වගේ..
    100 ගැහුවොත් ලොකු දෙයක්
    අපිවම සූරලා කාලා පර ලන්දේසි
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මේක කෑවොත් හොදයි බං. එතකොට පිං කැපාගෙ හෙලුව හොදට පේනවා මිනිස්සුන්ටයි බෝඩ් එකටයි. නැත්තං තීක්ෂණයායි බයිරංගයයි මතීශයයි විකට් දාලා මේක අපි දිනුවොත් ආය පිංකැපාගෙ වැරදි ඇමතකවෙලා ඌට හෑලි ලියන්න ගන්නවා අපේ පක්කු 🤬🤬🤬

    දිනනවා. නමුත් උබ කියන්නැහි එකම එක මැච් එකක් වත් පැරදිලා නැතත් ප්‍රශ්න ටික එහෙමම නිසා සිරාවට අපි පැරදිලා.
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ලන්දේසීන්ට ගහන match බලන තැනට sri ලාංකිකයා වැටුනා කියන්නේ
     
    Last edited:
    • Haha
    Reactions: handley

    lilman

    Well-known member
  • May 10, 2009
    41,210
    55,001
    113
    Colombo
    මතීශයට බෝලෙ කන්ට්‍රෝල් නෑ නේද ? මාලිංගයගෙ ඇක්ශන් එක නිසා දීල තියනව වගේ...