
චමීර හරි කුමාර හරි .. චමීරයා ලෙඩ වෙන්ව නේ බන්.Dilshan Madusanka ge bowling nam niyamai.![]()
![]()
Chameera and Madusanka combo eka patta world cup ekata
මේක කෑවොත් හොදයි බං. එතකොට පිං කැපාගෙ හෙලුව හොදට පේනවා මිනිස්සුන්ටයි බෝඩ් එකටයි. නැත්තං තීක්ෂණයායි බයිරංගයයි මතීශයයි විකට් දාලා මේක අපි දිනුවොත් ආය පිංකැපාගෙ වැරදි ඇමතකවෙලා ඌට හෑලි ලියන්න ගන්නවා අපේ පක්කු![]()
ඌ එකදිගට 5ක් දැම්ම නේ බන්. injured කරගන්නේ නතුව තියාගන්න ඕනේAi bn Madusankayawa ain kare spell eken
uta 5 wicket haul ekak danna thibba ee rythem ekenma
Chameeraya injured wenne nathi wenna manage karagattot maru.Dilshan Madusanka ge bowling nam niyamai.![]()
![]()
Chameera and Madusanka combo eka patta world cup ekata
ලෝකෙම වැටිලා ඉන්නේ.. උන් WC ගහන්ව නේ .ලන්දේසීන්ට ගහන match බලන තැනට සී ලාංකිකයා වැටුනා කියන්නේ
ඒකත් ඇත්ත.ඕක බලන්නේ කොහොමද ? Link තියනවද ?ලෝකෙම වැටිලා ඉන්නේ.. උන් WC ගහන්ව නේ .
sirasa liveඒකත් ඇත්ත.ඕක බලන්නේ කොහොමද ? Link තියනවද ?
