2023 ICC Men's Cricket World Cup - 🏏🏆

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මේකි අහනව අපේ කණ්ඩායම මේක chase කරන්න පටන් ගන්න ඕනේ කොතන ඉදන් ද කියලා. 🥴

    මම හිටියනම් කියනව විකට් එකේ ඉදන් කියලා.

    mehmCIJ.jpg

    එයාට මුකුත් කියන්න එපා පව්

    Live balanna link ekak please... sirasa live wada na meheta 😭

    Sirasa web eke denawa ne
    ------ Post added on Oct 7, 2023 at 7:00 PM
     
    • Haha
    Reactions: SIC

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    :lol: :lol: ඌ හිටියා නම් වෙළහට 300 පැනලා. චාමිකය වගේ එකෙක් හිටියා නම් හරි.
    ඌ අන්තිම කාලෙ දැන් ඉන්න ගොඩක් උන්ට වඩා හොදට බෝල් කරා . චාමිකයත් ඉන්ඩ ඕනෙ ටීම් එකේ.