අනාගතේ බේරුනාඅනාගතේ ගියා...
මේකි අහනව අපේ කණ්ඩායම මේක chase කරන්න පටන් ගන්න ඕනේ කොතන ඉදන් ද කියලා.
මම හිටියනම් කියනව විකට් එකේ ඉදන් කියලා.
![]()
Live balanna link ekak please... sirasa live wada na meheta![]()
ඌ අන්තිම කාලෙ දැන් ඉන්න ගොඩක් උන්ට වඩා හොදට බෝල් කරා . චාමිකයත් ඉන්ඩ ඕනෙ ටීම් එකේ.![]()
ඌ හිටියා නම් වෙළහට 300 පැනලා. චාමිකය වගේ එකෙක් හිටියා නම් හරි.