Sorry machan. I forgot. Social media eke uu active ne icc page eke. Uuth innawa wage mathaka tibbe.ekane ban meke un ekavath danne nahe![]()
![]()
Not everyone can play well ban. It’s not their dayDDS / WELLA ada match eka hawa.
pathum and kjp f****ng got two good balls. They need to be tried for next few games.
wella, maheesh and kumara should be in.
Sorry machan. I forgot. Social media eke uu active ne icc page eke. Uuth innawa wage mathaka tibbe.
Not everyone can play well ban. It’s not their day
------ Post added on Oct 7, 2023 at 10:40 PM
Mendis uuwa rape kara mul spell ekeඅඩෝ උස කැරිය ට 92ක් ගහල
What did you mean?Chamika is a traveling reserve, can’t be added to the playing XI.
මෙන්ඩිස් ගැහුවා ඔක්කොම උන්ට.. හැබැයි දිගා ට යට උනුත් ගැහුවා.Mendis uuwa rape kara mul spell eke
chamika 15 නෑ බන්..What did you mean?
මෙන්ඩිස් ගැහුවා ඔක්කොම උන්ට.. හැබැයි දිගා ට යට උනුත් ගැහුවා.
ඌ පට්ට බෝලර් මොනව උනත්.
Ah owne... Kauru hari injured wenna venava ne.මෙන්ඩිස් ගැහුවා ඔක්කොම උන්ට.. හැබැයි දිගා ට යට උනුත් ගැහුවා.
ඌ පට්ට බෝලර් මොනව උනත්.
chamika 15 නෑ බන්..
ඌ පිටින් ගිනිච්ච එකෙක්. ඌ ව ටීම් එකට කෙලින්ම දාන්න බෑ .
------ Post added on Oct 7, 2023 at 10:55 PM
පින්ටෝ කීයක් හරි තලා ගත්තු එකම මදැයි![]()
ඔව් උගෙන් 20-30 වත් එනවා නම් ශේප්. වැඩේ කියන්නේ ඉතින් ඉතිහාසේ අරන් බැලුවම ඌ ආය මැච් 50 විතර හාන්න ලොකු ඉඩක් තියනවාUge parana shot 2ka 3kin bounries awa.
Oka kohomath WC eka iwara wenakan inna eke form ekata awoth hodai me match eke confidance ekka.

Ekane machan... Ilaga match eketh balamuඔව් උගෙන් 20-30 වත් එනවා නම් ශේප්. වැඩේ කියන්නේ ඉතින් ඉතිහාසේ අරන් බැලුවම ඌ ආය මැච් 50 විතර හාන්න ලොකු ඉඩක් තියනවා![]()
Uge parana shot 2ka 3kin bounries awa.
Oka kohomath WC eka iwara wenakan inna eke form ekata awoth hodai me match eke confidance ekka.
I would play Kumara instead of Pathirana.ඊලග එකේ මේ ටීම් එක ගැස්සුවනං හරි
Nissanka
KJP
Menda
Sadeera
Asalanka
DDS
Pinto
Wella
Theekshana
Dilshan Maduasanka
Matheesha Pathirana
ස්පිනර්ස්ලාට ලොකුවට සපෝට් එකක් නැති මේ ෆ්ලැට් බැටින් පිච් වල අනිවා පවර්ප්ලේ එකේ විකට් ගන්න ඕනෙ. එහෙම කියලා රාජිතයා බට්ටෙ වගේ ලකුණු මැශින් දාගත්තම වෙන්නෙ පලවෙනි ඕවර් 4 උන්ට පරිස්සමෙන් ගහලා ඊටපස්සෙ ඕවර් 6 යේ වඩාගන්නවා. අනික එහෙමට ස්වින්ග් එකෙන් විකට් ගන්නත් බෑ උන් දෙන්නට. ඒ හින්දා නිව් බෝලෙන් මධුශංකයයි තීක්ෂණයයි දාන්න ගත්තනං ගේමක් දෙන්න පුලුවන්. සාමාන්‍ය ස්පිනර්ස්ලට සපෝට් නැති පිච් වල මිස්ට්‍රි ස්පිනර්ස්ලට ගේමක් ගහන්න පුලුවන් වේරියේශන් නිසා. පවර් ප්ලේ එකෙත් ඕවර් දෙකක් පින්තුවට හරි dds ට හරිත් දාන්න පුලුවන්නෙ?
ගුඩ් 11 . ලකුනු කූමාර ද පතිරනද තියගන්නෙ කියලා බලන්න ඕනෙඊලග එකේ මේ ටීම් එක ගැස්සුවනං හරි
Nissanka
KJP
Menda
Sadeera
Asalanka
DDS
Pinto
Wella
Theekshana
Dilshan Maduasanka
Matheesha Pathirana
ස්පිනර්ස්ලාට ලොකුවට සපෝට් එකක් නැති මේ ෆ්ලැට් බැටින් පිච් වල අනිවා පවර්ප්ලේ එකේ විකට් ගන්න ඕනෙ. එහෙම කියලා රාජිතයා බට්ටෙ වගේ ලකුණු මැශින් දාගත්තම වෙන්නෙ පලවෙනි ඕවර් 4 උන්ට පරිස්සමෙන් ගහලා ඊටපස්සෙ ඕවර් 6 යේ වඩාගන්නවා. අනික එහෙමට ස්වින්ග් එකෙන් විකට් ගන්නත් බෑ උන් දෙන්නට. ඒ හින්දා නිව් බෝලෙන් මධුශංකයයි තීක්ෂණයයි දාන්න ගත්තනං ගේමක් දෙන්න පුලුවන්. සාමාන්‍ය ස්පිනර්ස්ලට සපෝට් නැති පිච් වල මිස්ට්‍රි ස්පිනර්ස්ලට ගේමක් ගහන්න පුලුවන් වේරියේශන් නිසා. පවර් ප්ලේ එකෙත් ඕවර් දෙකක් පින්තුවට හරි dds ට හරිත් දාන්න පුලුවන්නෙ?
අපි පක්කොන්ට ගැහුවොත් අපි දිනනංවා බන් world cup eka මන් දැන් දන්නවා බංග්ලාදේශ් වුන්ගේ ෆිල් එක හරිම දුකයි බන් අපි දැක්කේ හැදුනේ ලංකාවේ හොදම කාලේ ක්‍රිකට් ද ක්‍රිකට් එක්ක දැන් කාලේ ක්‍ර්කට් දැක්කාම දුකයිSL vs Pakistan on Tuesday 10th.