2023 ICC Men's Cricket World Cup - 🏏🏆

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    බැරි බැරිගාතෙ ගහන ටීම් එකක් නිසා පොඩි ප්ලස් පොයින්ට් කීපයක් පේනව. හැබැයි ගේමක් දීල පැරදුනා කියල නම් සතුටු වෙන්ඩ බෑ සීයක ගැප් එකක්. බැටින් විකට් එකක් නම්, ලැබිල තියෙන්නෙ විසාල ටාගට් එකක් නම් චේස් කරන උන්ට තුන්සීය පන්නන්න එක අමාරු දෙයක් නෙමේ. මාජින් එක විස්සෙන් තිහෙන් පැරදුනා නම් අන්න ඒක හොඳ ආරංචියක්.
     
    Last edited:

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    බැරි බැරිගාතෙ ගහන ටීම් එකක් නිසා පොඩි ප්ලස් පොයින්ට් කීපයක් පේනව. හැබැයි ගේමක් දීල පැරදුනා කියල නම් සතුටු වෙන්ඩ බෑ සීයක ගැප් එකක්. බැටින් විකට් එකක් නම්, ලැබිල තියෙන්නෙ ටාගට් එකක් නම් චේස් කරන උන්ට තුන්සීය පන්නන්න එක අමාරු දෙයක් නෙමේ. මාජින් එක විස්සෙන් තිහෙන් පැරදුනා නම් අන්න ඒක හොඳ ආරංචියක්.
    අන්න ඒකයි කට්ටිය හිතන් ඉන්නෙ දැන් මේක පට්ට performance එකක් කියලා .. 70,60 ගහපු උන්ට 100 convert කරන්ඩ බෑ, ඕවර් 50ම බැටින් පිච් එකක ඉන්ඩ බෑ, top order බැට්ස්මන්ලා ලකුණු ගහන්නෙ නෑ. හදා ගන්ඩ ඕනෙ එව්වා සෑහෙන ගොඩක් තියෙනවා 300 ගහපු එකෙන් වෙන්නෙ ඕක යට යන එක .
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,781
    30,851
    113
    I would play Kumara instead of Pathirana.

    ගුඩ් 11 . ලකුනු කූමාර ද පතිරනද තියගන්නෙ කියලා බලන්න ඕනෙ
    කුමාරයා ගොන් පකයා වගේ මැද කොටලා දාන ඒවට එල්ලගෙන නෙලයි බං හරි ටීම් වලට සෙට් උනාම 🥲 මතීශයා ශුවර් කරන්න බෑ හොදටම කරලා මැච් එකම හරවන්නත් පුලුවන් රීපට් කරන්නත් පුලුවන්. හැබැයි ලකුණු කුමාරයා සීනා වල කැරිම ෆාස්ට් බෝලිං පිච් වල ඇරෙන්න අනිත් ඔක්කොම පිච් වල චොර හින්දා පතිරණයා දාලා රිස්ක් එක ගන්න එක හොදයි මට හිතෙන්නෙ
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    අද කුසල් ජනිත් ටිකක් පස්සෙන් එව්වනම් බෝලෙ ස්වින්ග් වෙන එක අඩු උනාම, ලකුණු ටිකක් මැද හරියෙ ගන්ඩ තිබ්බා වේගෙන්
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,495
    2,591
    113
    colombo
    ඉන්දියාවත් කැරීම වැඩේ අපිට කරේ මැච් එකේ මුල් ටික විතරයි බැලුවේ දිල්ලි පිච් එකේ මෙච්චර තණකොළ තිබ්බ එකත් කමෙන්ටෙටලාටත් පුදුමයි මුන්ට ලංකාව ඉන්දියාවට හානියක් නැහැ කියලා හිතලා සහනයක් දෙයි කියලා හිතුවේ බල්ලෝ
     
    • Like
    Reactions: Batfleck

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,485
    113
    දෙහිවල
    අද කුසල් ජනිත් ටිකක් පස්සෙන් එව්වනම් බෝලෙ ස්වින්ග් වෙන එක අඩු උනාම, ලකුණු ටිකක් මැද හරියෙ ගන්ඩ තිබ්බා වේගෙන්
    අනේ මේ.. නිදාගනින් දැන්..
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    අක්‍රම් කියන විදියට SA 420ක් ගැහුවේ ලංකාවේ එච්චර හොද නැති bowling attack එකකට.
    ලංකාව 320 ගැහුවේ හොද bowling attack එකකට. 🥱
    මට හිතෙනව අද මහීෂ් බෝල් කරා නම් මේ ගානෙ ලොකු වෙනසක් වෙයි කියල. මොකද ඌට ඕන පිච් එකක් ඔට්ටු බෝලර් කෙනෙක්. කෝකටත් තෛලෙ වගේ යූස් කරන්න පුලුවන් පොරක්. සාමාන්‍යයෙන් 380කින්වත් නවතියි කියල. ඒ නැතත් විකට් ටිකක් හරි යයි. අනිත් එක මතීෂගෙ Extra runs යන එක නම් ලොකු ප්‍රශ්නයක්. මැච් එකක්ම නිකං අතඇරෙන්න ඒ ලකුණු ටික ඇති. හොඳම ඉම්පැක්ට් එක උනේ අර Asian game වල Super four එකේ ඉන්දියාව එක්ක මැච් එක. එදත් වයිඩ් 20ක් විතර ගියා පොරගෙ අතින් ඒ 20 තිබ්බත් එදා මැච් එක දිනන්න තිබ්බ.
     
    Last edited:

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,986
    4,567
    113
    Sri Lanka
    මට හිතෙනව අද මහීෂ් බෝල් කරා නම් මේ ගානෙ ලොකු වෙනසක් වෙයි කියල. මොකද ඌට ඕන පිච් එකක් ඔට්ටු බෝලර් කෙනෙක්. කෝකටත් තෛලෙ වගේ යූස් කරන්න පුලුවන් පොරක්. සාමාන්‍යයෙන් 380කින්වත් නවතියි කියල. ඒ නැතත් විකට් ටිකක් හරි යයි. අනිත් එක මතීෂගෙ Extra runs යන එක නම් ලොකු ප්‍රශ්නයක්. මැච් එකක්ම නිකං අතඇරෙන්න ඒ ලකුණු ටික ඇති. හොඳම ඉම්පැක්ට් එක උනේ අර Asian game වල Super four එකේ ඉන්දියාව එක්ක මැච් එක. එදත් වයිඩ් 20ක් විතර ගියා පොරගෙ අතින් ඒ 20 තිබ්බත් එදා මැච් එක දිනන්න තිබ්බ.
    Yeap. Also we missed few half chances. But i feel like this is a good start to the WC. Everyone thought we will fall like deck of cards but we gave a good fight. 💪

    Pakkonta gahuwa nam patta. 👌
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,708
    1
    14,896
    113
    ඊලග එකේ මේ ටීම් එක ගැස්සුවනං හරි

    Nissanka
    KJP
    Menda
    Sadeera
    Asalanka
    DDS
    Pinto
    Wella
    Theekshana
    Dilshan Maduasanka
    Matheesha Pathirana

    ස්පිනර්ස්ලාට ලොකුවට සපෝට් එකක් නැති මේ ෆ්ලැට් බැටින් පිච් වල අනිවා පවර්ප්ලේ එකේ විකට් ගන්න ඕනෙ. එහෙම කියලා රාජිතයා බට්ටෙ වගේ ලකුණු මැශින් දාගත්තම වෙන්නෙ පලවෙනි ඕවර් 4 උන්ට පරිස්සමෙන් ගහලා ඊටපස්සෙ ඕවර් 6 යේ වඩාගන්නවා. අනික එහෙමට ස්වින්ග් එකෙන් විකට් ගන්නත් බෑ උන් දෙන්නට. ඒ හින්දා නිව් බෝලෙන් මධුශංකයයි තීක්ෂණයයි දාන්න ගත්තනං ගේමක් දෙන්න පුලුවන්. සාමාන්‍ය ස්පිනර්ස්ලට සපෝට් නැති පිච් වල මිස්ට්‍රි ස්පිනර්ස්ලට ගේමක් ගහන්න පුලුවන් වේරියේශන් නිසා. පවර් ප්ලේ එකෙත් ඕවර් දෙකක් පින්තුවට හරි dds ට හරිත් දාන්න පුලුවන්නෙ?
    Team eka balance karanna Dhana wenuwata danna thawa eka medium fast bowling batting alrounder kenek madi. mathews hari chamika hari squad eke nethi eka awl
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,941
    1
    28,187
    113
    FB_IMG_1696731146053.jpg
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    KJP ei ban struggle kale echchara New ball ekata.. :rolleyes2: :baffled:
    ubala hithanne uuwa bole parana wenakan yatin gassana ekada hoda? :eek::eek:
    injury ekn passe struggle krnw, hodata field kreth na...

    dasun shanaka pressure eka build karala patta selfish inning ekak gahuwa place eka tyaganna. :S
    na bn u krpu eka hri, kohomat dinanna ba. net run rate tygnn ghuwe
    ------ Post added on Oct 8, 2023 at 8:26 AM
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    dasun shanaka pressure eka build karala patta selfish inning ekak gahuwa place eka tyaganna. :S
    ඒක නම් අවුලක් නෑ ඉතින් ඕක දිනන්න පුලුවන් ගානක් නෙවේ හින්ද.
    හැබැයි ඌ කැරිම වැඩේ කරේ බෝල් කරද්දි. අවුරුදු 20 ක පොඩි එකෙක්ට වදිනකොට දිගටම ඌව දැම්ම. පින්තුව බය උනා බෝලෙ අතට ගන්න. ඔහොම එක එකා තමන්ගෙ තැන රැකගන්න තමා ගහන්නෙ.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,229
    13,110
    113
    33
    ෆින්ලන්ඩ්
    උබලා දැක්ක ද කැමරා පොර අපේ dressing room එක නිතරම පෙන්නනවා අපි bat කරනකොට.

    දිමුත්, ලහිරු, තීක්ෂන, විහිළු කර කර ආතල් එකේ ඉන්නවා. වෙන උන්ගේ වගේ පරදිනවට දුකක්, ගහයි ද කියලා කුතුහලයක්, කිසිම දෙයක් නැහැ.

    ගැහුවත් එකයි නැත ත් එකයි. ඕක පරදිනවා අපි අතල් ඒක අපි ගන්නවා වගේ සීන් එකක් මං දැක්කේ. කොමන්ට්‍රේටර් ලත් පොඩි යට වහෙන් ඔරෝ කිවුව, මුන් ඇවිත් තියෙන්නේ සහභාගී වෙන්න ඕන නිසා වගේ සීන් එකක්.