මෙන්ඩට පට්නශිප් එකක් හදාගන්න හොඳ ෂුවර් එකෙක් නෑ එහෙම එකෙක් අනිත් පැත්තෙන් වැටෙන්නේ නැතුව අල්ලගන ඉන්න හිටියනම් බොලේ එලියේම තමයි ඉතින් ඒ ගහපු ෂොට් වලට අරුන්ට ඇඬුනේ නැති ටික විතරයිබැරි බැරිගාතෙ ගහන ටීම් එකක් නිසා පොඩි ප්ලස් පොයින්ට් කීපයක් පේනව. හැබැයි ගේමක් දීල පැරදුනා කියල නම් සතුටු වෙන්ඩ බෑ සීයක ගැප් එකක්. බැටින් විකට් එකක් නම්, ලැබිල තියෙන්නෙ විසාල ටාගට් එකක් නම් චේස් කරන උන්ට තුන්සීය පන්නන්න එක අමාරු දෙයක් නෙමේ. මාජින් එක විස්සෙන් තිහෙන් පැරදුනා නම් අන්න ඒක හොඳ ආරංචියක්.

මෙන්ඩ ගේ පැත්තෙන් ලකුණු හදාගන යන නිසා කුසලත් වනන්න යන්නේ නැතුව බොලේ බලල ටිකක් වෙලා ව්කට් එකේ හිටියනම් අරුණගේ බෝලස් ල ප්‍රෙෂර් වෙනවා මෙන්ඩගේ ෂොට් වලටම එහෙනම් මෙන්ඩ 100+ ගහද්දි කුසල 60+ විතර ගහගන හිටියනම් මැච් එක දිනලා