2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    66,766
    165,417
    113
    එකමත් එක රටක
    කව්ද දන්නෙ latham කාරය WC එක අරන් දෙයිද දන්නෙත් නෑනෙ :rofl:

    2019 වගේ නම් කේන් නෑ කියන්නෙ උන්ට අන්තිම තැන වගේ තමා හම්බෙන්නෙ. ඌ ඇරෙන්න වෙන කවුරුත් ගැහුවෙ නෑනෙ.
    දැන් නම් conway , dayl mitchell වගේ උන් ඉන්නව ගහන්න
    මේ WC එක තියෙන්නේ ඉන්දියාවේ highway වල. අරූ SR 70 ගානක් තියන් ගහනවට වඩා අනිත් උන් ඇවිත් නෙලන එක වාසි උන්ට.
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    මේ WC එක තියෙන්නේ ඉන්දියාවේ highway වල. අරූ SR 70 ගානක් තියන් ගහනවට වඩා අනිත් උන් ඇවිත් නෙලන එක වාසි උන්ට.
    heta balapan DDs open krnne
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    බෝල්ර්සලා 4ක් එක්ක ගියොත් 300 - 350 න් නවත්තගන්න පුලුවන් එක 450 - 500ට යනවා.
    අනික KJP කියන්නේ විකට් එක විසිකරලා යන එකෙක්. කිසි තේරුමක් නැ ඌව අරන් උදේ පාන්දරම විකට් එක දෙනවා.

    මේ අන්තිම අවුරුදු 4 ලකුණු ගහපු උන්.

    KJP මහලොකු හයියෙන් ගහනවා , දිමුත් හෙමින් ගහනව කිව්වට උන් දෙන්නම එකම SR එකෙන් ගහන්නේ.
    දෙන්නම අවුරුදු 4ට එක හයයි ගහල තියෙන්නේ.
    දිමුත් ගොඩක් ලකුණු ගහල , අරූ විකට් එක විසිකරලා ගිහින්.

    Q4VWfCg.jpg

    ------ Post added on Oct 15, 2023 at 11:11 AM
    අපරාදෙ හසරන්ගය නැති එක ලොකු පාඩුවක්. බෝලින් වලින් නැත්නම් බැටින් වලින් හරි පොරගෙන් දෙයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා. DDS දැන් ගහන පොසිශන් එකෙන් උඩ පොසිශන් එකක ට්‍රයි කරල බලන්න පුලුවන් නම් හොදයි. මොකද T-20 වල මට මතකයි පොරව උඩින් එව්වම පොර හොදට සෙල්ලම් කලා පහලින් එනවට වඩා. හැබැයි දැන් අපේ තියෙන ලයින් අප් එකත් එක්ක පොරට උඩින් දෙන්න ප්ලේස් එකකුත් නැ.
    හසරන්ගයයි චමීරයි හිටියනම් මොකක් හරි ගේමක් ගහගන්න තිබ්බ මේ වල්ඩ් කප් එකේ. මගේ අදහස SA & PAK මැච් 2කම දිනන්න 75% ක චාන්ස් එකක් අපිට තිබ්බ අපේ හොදම බෝලින් ලයින් අප් එක තිබ්බනම් . හැබැයි මුල මැච් එකේ ඉදන් පින්ටො නැතුව. ඉස්සරහ මැච් ටිකත් අපිට නැතිවෙන්නෙ බෝලින් ලයින් අප් එකේ අවුල නිසා. දාන්න කෙනෙක් නැති කමට කුමාරය දැම්මට මේ පිච් වල ඌටත් ඇප නැති වෙන්න වදියි. ඊට වැඩිය බිනුර හොදයි. හැබැයි ඌට දුවන්න බැරි නිසා ෆීල්ඩින් ස්ලොව්. ඒ රිස්ක් එක අරන් ඕන දෙයක් වෙද්දෙන් කියල ඌව දාන්න තිබ්බෙ.​
     
    • Like
    Reactions: batwise

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,766
    165,417
    113
    එකමත් එක රටක
    දාන්න කෙනෙක් නැති කමට කුමාරය දැම්මට මේ පිච් වල ඌටත් ඇප නැති වෙන්න වදියි.
    මූ තමයි ගිය පාර ඉන්දියාවේ ගිහින් කාපු ඒවා වලත් විකට් ගත්තේ උන්ගේ මුල් උන්ව.

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    බෝල් කරන්න 5ක් ඕනේ බන්.. කුසල් ජනිත් ගහපු මැච් දෙක දිහා බැලුවනම් පෙන්වා කිසි ෂුවර් එකක්වත් රිද්ම එකක්වත් නැ . ඌ දැන් සැහෙන slow , මහන්සි පාටයි.
    ඌ හැබැයි හොඳට හිටිය බං. එදා පකිස්ථානෙ මැච් එක වෙලාවෙ Run out එකක් ගියත් උගේ Body language එකෙන් පෙනුන නියමෙට සෙල්ලම් කරනව කියල. එයිට පස්සෙ ඉන්දියා ෆයිනල් එකේ judge කරන්න අමාරුයි. වර්ල්ඩ් කප් එකේ ආයිත් කේස් උනා කිසිම විශ්වාසයක් නැතුව ගහන්නෙ එක්කො මෙන්ටල් ප්‍රශ්නයක් නැත්නම් ඉන්ජර් ප්‍රශ්නයක් නිසා ඌ බය වෙලා ඉන්නෙ
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    මූ තමයි ගිය පාර ඉන්දියාවේ ගිහින් කාපු ඒවා වලත් විකට් ගත්තේ උන්ගේ මුල් උන්ව.

    මේ පිච් වල වැඩිය විකට් නැ. ඉකොනොමි අඩුවෙන් තියෙන බෝලස්ලගෙන් තමයි ටීම්වලට චාන්ස් එකක් ගන්න පුලුවන්. එහෙම හිර කරල බැටස් ලව ලුස් ශොට් වලට යවල ගත්ත විකට් තමයි ගොඩක් දැක්කෙ මමනම්. කුමාරයට විකට්ස් තිබ්බට ඌගෙ ඉකොනොමි වැඩි. මේ පිච් වල එහෙම එකෙක්ට තියෙන්නෙ 25% ක චාන්ස් එකක්.
     
    • Like
    Reactions: Thoththa_Baba

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    අපරාදෙ හසරන්ගය නැති එක ලොකු පාඩුවක්. බෝලින් වලින් නැත්නම් බැටින් වලින් හරි පොරගෙන් දෙයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා. DDS දැන් ගහන පොසිශන් එකෙන් උඩ පොසිශන් එකක ට්‍රයි කරල බලන්න පුලුවන් නම් හොදයි. මොකද T-20 වල මට මතකයි පොරව උඩින් එව්වම පොර හොදට සෙල්ලම් කලා පහලින් එනවට වඩා. හැබැයි දැන් අපේ තියෙන ලයින් අප් එකත් එක්ක පොරට උඩින් දෙන්න ප්ලේස් එකකුත් නැ.
    හසරන්ගයයි චමීරයි හිටියනම් මොකක් හරි ගේමක් ගහගන්න තිබ්බ මේ වල්ඩ් කප් එකේ. මගේ අදහස SA & PAK මැච් 2කම දිනන්න 75% ක චාන්ස් එකක් අපිට තිබ්බ අපේ හොදම බෝලින් ලයින් අප් එක තිබ්බනම් . හැබැයි මුල මැච් එකේ ඉදන් පින්ටො නැතුව. ඉස්සරහ මැච් ටිකත් අපිට නැතිවෙන්නෙ බෝලින් ලයින් අප් එකේ අවුල නිසා. දාන්න කෙනෙක් නැති කමට කුමාරය දැම්මට මේ පිච් වල ඌටත් ඇප නැති වෙන්න වදියි. ඊට වැඩිය බිනුර හොදයි. හැබැයි ඌට දුවන්න බැරි නිසා ෆීල්ඩින් ස්ලොව්. ඒ රිස්ක් එක අරන් ඕන දෙයක් වෙද්දෙන් කියල ඌව දාන්න තිබ්බෙ.​
    SA මැච් එක 40% වගේ චාන්ස් එකක් තිබ්බ දිනන්න. PAK මැච් එක 95%ක් විතර චාන්ස් එක තිබ්බ මැච් එකක්. හැමෝටම දුක පකිස්ථානෙ මැච් එක ගැන. ඒක නම් ඇත්තටම පට්ට අවුල්.

    වනිඳු හිටියොත් ලොකු දෙයක් කරගන්න පුලුවන් කියල මට හිතෙන්නෙ නෑ බෝලෙන්. බැටින් වලින් දෙයක් වෙයි. ඒත් ලෙග් ස්පිනර් කෙනෙක් දාල මේ පිච් වල ලොකු දෙයක් කරන්න බෑ බං. අනිත් එක උගේ ODI හොඳටම අවුල්. ඌ ODI හොඳටම කරේ අර Qualifier එකේ මුල් මැච් ටිකේ විතරයි. එයිට කළින් ODI වල කිසිම හොඳක් තිබ්බෙ නෑ.
    ඒ නිසා වනිඳුට වැඩිය වටින්නෙ දුෂ්මන්ත. වනිඳු හිටිය නම් හොඳයි නෑ කියන්නෙ නෑ.
     
    • Like
    Reactions: CeylonMusk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,766
    165,417
    113
    එකමත් එක රටක
    මේ පිච් වල වැඩිය විකට් නැ. ඉකොනොමි අඩුවෙන් තියෙන බෝලස්ලගෙන් තමයි ටීම්වලට චාන්ස් එකක් ගන්න පුලුවන්. එහෙම හිර කරල බැටස් ලව ලුස් ශොට් වලට යවල ගත්ත විකට් තමයි ගොඩක් දැක්කෙ මමනම්. කුමාරයට විකට්ස් තිබ්බට ඌගෙ ඉකොනොමි වැඩි. මේ පිච් වල එහෙම එකෙක්ට තියෙන්නෙ 25% ක චාන්ස් එකක්.
    මේ පිච් සිවින්ග් වෙන්නේ නෑ බන්. හයියෙන් බොලේ කොටවල ගන්න පුලුවන් එකෙක්ට විකට් තියනව . ඔය පිච් වලට ලංකාවේ උන්ගෙන් හරින්නේ කුමාරයි, චාමික යි. උන් දෙන්නම හයියෙන් බොලේ බිම ගහල උඩට ගන්න උන්.
     
    • Like
    Reactions: Any.key

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    මේ පිච් සිවින්ග් වෙන්නේ නෑ බන්. හයියෙන් බොලේ කොටවල ගන්න පුලුවන් එකෙක්ට විකට් තියනව . ඔය පිච් වලට ලංකාවේ උන්ගෙන් හරින්නේ කුමාරයි, චාමික යි. උන් දෙන්නම හයියෙන් බොලේ බිම ගහල උඩට ගන්න උන්.
    balan idapan heta kumarata gahana gehilla :rofl: :lol:

    okath dinda academy eke ekek, okata dekak 03k gahuva gaman avul yanava

    mahelage fit ekata team ekata hemadama enava
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,766
    165,417
    113
    එකමත් එක රටක
    balan idapan heta kumarata gahana gehilla :rofl: :lol:

    okath dinda academy eke ekek, okata dekak 03k gahuva gaman avul yanava

    mahelage fit ekata team ekata hemadama enava
    ඌට ලකුණු ගහල විකට ගත්තට අවුලක් නෑ බන් විකට් ගන්නේ නැතුව 80ක් 90ක් ගැහනවට වඩා..

    රාජිත නම් හරියන්නේ නෑ .
    ඕස්ට්‍රේලියාව එක්ක රාජිත over 7ක් දාල තියනව උගේ career එකේ. ඒ ඕවර් 7 මෙන්න. 🥴

    SMZn4nM.jpg
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ඌට ලකුණු ගහල විකට ගත්තට අවුලක් නෑ බන් විකට් ගන්නේ නැතුව 80ක් 90ක් ගැහනවට වඩා..

    රාජිත නම් හරියන්නේ නෑ .
    ඕස්ට්‍රේලියාව එක්ක රාජිත over 7ක් දාල තියනව උගේ career එකේ. ඒ ඕවර් 7 මෙන්න. 🥴

    SMZn4nM.jpg

    ekane ban mula idanma rajitha aran yanna epa kivve

    Promod Mdushan aran yanna kivve...

    heta balapanko kumara lakunu 70-80 / wicket 02
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    Chamika ball nam karai kiyala hitenawa hodata . Medium phase loku deyak karaganna puluwan me picth wala. Anika mul 10 wiciket nodi gahann dennk hodai.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,766
    165,417
    113
    එකමත් එක රටක
    Promod Mdushan aran yanna kivve...

    heta balapanko kumara lakunu 70-80 / wicket 02
    ප්‍රමෝද් ට මෙහෙත් ගැහුවා බන් Asia cup එකේ. අනික ඌ කොටයි හෙන.

    chamika , kumara දෙන්නම ගැහුවොත් බෝලින් ටිකක් හොද වෙන්ව මට පේන විදියට. අනික ඔය් ground එකේ SA උන් විකට් ගැත්ත හොද pace එකකින් දාල. maharaj ටත් විකට් ආව. වෙල්ලා, තීක්ෂණ , දනා ඉන්නව ස්පින් එකට.
    දනා සාමාන්‍යයෙන් ඔසී එක්ක හොදට කරල තියනව.. ඌ ද මන්ද පහුගිය අවුරුදු වල ඔසී එක්ක වැඩිම විකට් අරන් තියෙන්නේ .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,783
    39,669
    113
    Homagama
    ඕ මට පේනවා. මට දිවැස් නැතුවම පේනවා.
    පින්ටෝට කඩේගිය හීන්නුල්ලු නුලේම පාට මාරුකරනවා. උන් මේ පාර කොස්ඇට බාවන එකාවත් පදිරි කරනවා.
    ඕ පේනවා. ලෙසට පේනවා.
    Kobe Bryant Laughing GIF
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    SA මැච් එක 40% වගේ චාන්ස් එකක් තිබ්බ දිනන්න. PAK මැච් එක 95%ක් විතර චාන්ස් එක තිබ්බ මැච් එකක්. හැමෝටම දුක පකිස්ථානෙ මැච් එක ගැන. ඒක නම් ඇත්තටම පට්ට අවුල්.

    වනිඳු හිටියොත් ලොකු දෙයක් කරගන්න පුලුවන් කියල මට හිතෙන්නෙ නෑ බෝලෙන්. බැටින් වලින් දෙයක් වෙයි. ඒත් ලෙග් ස්පිනර් කෙනෙක් දාල මේ පිච් වල ලොකු දෙයක් කරන්න බෑ බං. අනිත් එක උගේ ODI හොඳටම අවුල්. ඌ ODI හොඳටම කරේ අර Qualifier එකේ මුල් මැච් ටිකේ විතරයි. එයිට කළින් ODI වල කිසිම හොඳක් තිබ්බෙ නෑ.
    ඒ නිසා වනිඳුට වැඩිය වටින්නෙ දුෂ්මන්ත. වනිඳු හිටිය නම් හොඳයි නෑ කියන්නෙ නෑ.
    SA මැච් එකත් පැරදුනේ බෝලින් ලයිනප් එකේ අවුල නිසා ලකුණු වැඩියෙන් ගිහින් අපේ බැටර්ස්ලට ටාගෙට් එක වැඩි වුන එකෙන්නෙ. එදා ටාගෙට් එක 375 වගේ තිබ්බනම් අපේ උන් ගහනව. ටාගෙට් එක වැඩිවෙන්න වැඩිවෙන්න ප්‍රෙෂර් එක වැඩි බැටස්ලට. එදා අන්තිමට බෝල තව 31 ඉතුරු වෙලා තිබ්බ.​
    මේ පිච් සිවින්ග් වෙන්නේ නෑ බන්. හයියෙන් බොලේ කොටවල ගන්න පුලුවන් එකෙක්ට විකට් තියනව . ඔය පිච් වලට ලංකාවේ උන්ගෙන් හරින්නේ කුමාරයි, චාමික යි. උන් දෙන්නම හයියෙන් බොලේ බිම ගහල උඩට ගන්න උන්.
    අනේමන්ද ඉතින් බලමුකො. උන් දෙන්නටවත් දෙයක් කරන්න පුලුවන් වෙයිද කියල. මොක කරල හරි මැච් 3ක් වත් දිනල හියුමිලේට් නොවී ආවොත් ඒකත් මදැයි.​
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Machan
    Mei Game gahana softball tournament ekak newei. Uba dannawada match day doctor kenek pawa innawa. Uge injury eka internal. 3 weeks yanawa heal wenna according to ICC. Unge page eke tibbe. ICC eka flase information dai kiyala uba hithanawada?

    https://www.cricketworldcup.com/news/3737952

    I wouldn't have pick him if he was not the captain. But Dan uu giya. E chapter eka closed.

    Team eke playersla ekekta wath banala wadak na. Un balen enne na ne tournament ekata. SLC thamai responsible me issues walata. Hariyata conditions walata suitable bowlers la hadana eka unge wadak. Ape domestic pool eka pattama weak.

    SLC ekata Chandimal wa hodata hadanna tibba. Uu eddi patta promising player kenek. Uge confidence eka kaawa SLC eka. Uge attacking mindset eka nathi karalama danma. Uuwa hariyata haduwa nam ada uu thama Captain.

    Chameera, Kumara, Dilshan, Hasaranga and Maheesh mei thama ape bowlers la. Methanin ehata SLC eka hithanna oni. But changes will not happen. After the world cup all the blame will go against players. SLC will keep it's domestic structure to secure their votes.
    agree with your point its the administration who need to be blamed for picking him.

    Kalin match dekama dinne KW nathuwa. etharam loku miss ekak wena ekak na.
    Ind match walata thamai uge aduwa godak danenna ida thiyenne.
    ------ Post added on Oct 15, 2023 at 2:19 PM
     
    • Like
    Reactions: Batfleck