2023 ICC Men's Cricket World Cup - 🏏🏆

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,874
    39,949
    113
    Homagama
    That’ll be like 1996. Final will be against Australia 😊
    96 වගේ ගල්ගහද්දි ක්ලයිව් ලොයිඩ් ඇවිත් නවත්තලා බේරන්නැ දැන්. අනිත් දවසේ වෙන පිට්ටනියකට ගෙනිහින් හරි දිනනකං හරි ගහයි.

    අනික එදා මැච් එකේ වගේ මුල් ඔවර් වල සනා කලුවා කැඩුනා වගේ කැඩිලා තියෙදද්දි අරවින්ද වගේ ඉන්දියාවට ගහන්න එවුන් දැන් ඉන්නවාද?

    අපිට ඉන්දියාව සෙමි හම්බුනොත් සාපයක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,350
    168,445
    113
    එකමත් එක රටක
    අනික එදා මැච් එකේ වගේ මුල් ඔවර් වල සනා කලුවා කැඩුනා වගේ කැඩිලා තියෙදද්දි අරවින්ද වගේ ඉන්දියාවට ගහන්න එවුන් දැන් ඉන්නවාද?
    ibUDCBrm.jpg
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,137
    113
    96 වගේ ගල්ගහද්දි ක්ලයිව් ලොයිඩ් ඇවිත් නවත්තලා බේරන්නැ දැන්. අනිත් දවසේ වෙන පිට්ටනියකට ගෙනිහින් හරි දිනනකං හරි ගහයි.

    අනික එදා මැච් එකේ වගේ මුල් ඔවර් වල සනා කලුවා කැඩුනා වගේ කැඩිලා තියෙදද්දි අරවින්ද වගේ ඉන්දියාවට ගහන්න එවුන් දැන් ඉන්නවාද?

    අපිට ඉන්දියාව සෙමි හම්බුනොත් සාපයක්.
    ane bn, brith na