340 + ගහලා තියෙද්දි ටීම් එකට රිස්ක් එකක් නෑනෙ බං දෙන්න තිබ්බා අරූට එක දාලා. අනික ඌත් 6,4 ඒවා වන වන හිටියෙ හතර අතේ. චරියට ආවත් 350+ ලොවෙත් ගහනවා
ලොවෙත් ගහනව කියන්න බෑනෙ කවුද දන්නෙ. අපි මේ පස්සෙනෙ කියන්නෙ. අරූව DDS ට කලින් දම්මල එව්වෙ ගහන්ඩ මිසක්කා ගුඩ් සමරිටන් කම් කරන්න නෙමේනෙ බන්. ඌ ගහලත් ආත්මාර්ථකාමියෙක් කියල අහගන්න වෙනව කියන්නෙ ටිකක් අසාදාරනයි.

