2023 ICC Men's Cricket World Cup - 🏏🏆

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    340 + ගහලා තියෙද්දි ටීම් එකට රිස්ක් එකක් නෑනෙ බං දෙන්න තිබ්බා අරූට එක දාලා. අනික ඌත් 6,4 ඒවා වන වන හිටියෙ හතර අතේ. චරියට ආවත් 350+ ලොවෙත් ගහනවා

    ලොවෙත් ගහනව කියන්න බෑනෙ කවුද දන්නෙ. අපි මේ පස්සෙනෙ කියන්නෙ. අරූව DDS ට කලින් දම්මල එව්වෙ ගහන්ඩ මිසක්කා ගුඩ් සමරිටන් කම් කරන්න නෙමේනෙ බන්. ඌ ගහලත් ආත්මාර්ථකාමියෙක් කියල අහගන්න වෙනව කියන්නෙ ටිකක් අසාදාරනයි.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,726
    1
    14,935
    113
    උන්ට දිනන්න බෑ .. හැබැයි WI උන්ට 100 ගහපු එකා තාම ආවේ නෑ .
    260ක් විතර ගහයි
    එකපාරක් Ireland England වලට ගැහුව වගේ එකෙක් ගැහුවොත් Sure නෑ.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    හැබැයි over 30න් විතර 200 ගැහුවොත් බබා ලැබෙම්න ඉඩ තියෙනවා
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,489
    113
    දෙහිවල
    steady mobbin' GIF by Ice Cube
     
    • Love
    Reactions: NRTG

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    Dhananjaya iddi ai bn Maheeshwa dala thiyenne, uu aruta wada hama thissema economical. Maheesh wenuwata Wellalage aran giya nam iwarai

    Wella for Maheesh
    Dilshan Maduahanka for Matheesha
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,669
    9,320
    113
    SL Domestic Structure >>>>>>>>>> UAE Domestic Structure

    Ithin competition eka adui nelanna puluwan 350+

    Hari standard team ekka thama balanna ona yakka puthunge performance
     
    • Like
    Reactions: JokerFan