ඌව super over එවන්නේ නැතුව No 8 ගහපු opening bowl කරන, SR 76ක් වෙච්ච එකාව එව්ව එක තමයි මට මේ මැච් එකේ පුදුම දේ..century එක ගහපු ඉන්දියන් පොර හිටිය නම් chance එකක් තිබ්බා .
ඌ ඇවිත් 30ක් ගැහුවා
Last edited:
ඌව super over එවන්නේ නැතුව No 8 ගහපු opening bowl කරන, SR 76ක් වෙච්ච එකාව එව්ව එක තමයි මට මේ මැච් එකේ පුදුම දේ..century එක ගහපු ඉන්දියන් පොර හිටිය නම් chance එකක් තිබ්බා .
Zim උන්ට දැනටම points 8ක් තියනව වගේ super six එකේ.එන පොට නම් හොද නෑ. සියවස් ගානකට පස්සෙ ආයෙත් පාරක් ලන්දේසි සිංහලුන්ට අරියි වගේ.
Wenna bari ne banWI වලට දැන් එන්න අමාරුයි ..
WI ලංකාවට ගහල ,
ලංකාව NED වලට ගහල
Zim ලංකාවට ගහන්න ඕනේ
![]()
ado holder ta gang bang ekak daala neh arun


එන පොට නම් හොද නෑ. සියවස් ගානකට පස්සෙ ආයෙත් පාරක් ලන්දේසි සිංහලුන්ට අරියි වගේ.
kohomada padarangata ehemata set unoth ohoma flat track ekak mun ekkaඑන පොට නම් හොද නෑ. සියවස් ගානකට පස්සෙ ආයෙත් පාරක් ලන්දේසි සිංහලුන්ට අරියි වගේ.

@Sandy_Fdo ge wet dream eka 
Sathutata heart attack ekak evida manda
අඩෝ ඔව් බන්.. අඩුම ගානේ සුපර් ඕවර් එකවත් බලන්න විදියක් තියෙනව නම්...Aparade balanna bari unane.. VIU eken rewind karanna puluwan da?
අඩෝ ඔව් බන්.. අඩුම ගානේ සුපර් ඕවර් එකවත් බලන්න විදියක් තියෙනව නම්...
Link ekak diyanko rewind karala balanna puluwan.
https://live.sirasatv.lk/player.html?match=28Aparade balanna bari unane.. VIU eken rewind karanna puluwan da?
WI අද පැරදුන එක අපිට වාසී නේද බං? කොහොමත් අපිට ගේමක් තිබ්බෙ මේකෙ සිම්බොයි WI නෙහ්? ඉතුරු මැච් 6ම කොහොමත් ගේමක් නෑනෙ? ඔය ලන්දේසියො ස්කොට්ලන්ඩ් කාරයො අරුං මුං WI ලට ගැහුවට අපිට ගහන්න උන්ට බෑ. හැබැයි අපේ උන් ඔය පොඩි ටීම් වලට උඩ දාගෙන ගැහුවට WI ලගෙන් කන්න ඉඩ තියනවා. මොකද WI කියන්නෙ unpredictable team එකක් දැන් ඔය මැච් එක නෙදර්ලන්ඩ් වලින් කෑවට හෙට ඔය පිච් එකේම ඔය WI ටීම් එකම දාලා australia එක්ක මැච් එකක් ගැස්සුවොත් උන් දිනන්නත් පුලුවන්. ඒවගේ ඩයල්නෙ උන්. ඒ හින්දා අපි දැන් හොද නෙට් run rate එකක් තියාගෙන පොඩි ටීම් වල පුකවල් පලලා අනිත් මැච් 6ම ලෙසටම ගැහුවොත් Zim, WI මැච් දෙකෙන් කරුමෙට හරි එකක් කෑවත් අපි ලොවෙත් ඇතුලෙනෙ?Zim උන්ට දැනටම points 8ක් තියනව වගේ super six එකේ.
Ned points 6යි
WI , SL points 4යි.
ලංකාවේ මැච් තුනෙන් තමයි යන උන් දෙන්න තේරෙන්නේ.
WI උන්ට යන්න ගොඩක් අමාරුයි. Zim දැනටම ගිහින් වගේ. උන්ව කැපෙන්න ටිකක් අමාරුයි
Total points cal welada antimata team 2 yawanne? Mn hituwe final ena 2 kyalaZim උන්ට දැනටම points 8ක් තියනව වගේ super six එකේ.
Ned points 6යි
WI , SL points 4යි.
ලංකාවේ මැච් තුනෙන් තමයි යන උන් දෙන්න තේරෙන්නේ.
WI උන්ට යන්න ගොඩක් අමාරුයි. Zim දැනටම ගිහින් වගේ. උන්ව කැපෙන්න ටිකක් අමාරුයි
https://live.sirasatv.lk/player.html?match=28අඩෝ ඔව් බන්.. අඩුම ගානේ සුපර් ඕවර් එකවත් බලන්න විදියක් තියෙනව නම්...
හෝල්ඩර් කාරයා මැච් එක වික්කා වගේ සීන් එකක් තේරෙන්නැද්ද උබලට? ෆුට් ටොස් කෙලලා? ඕකා IPl මැච් එකකත් ඕකම කරා. බලද්දි අපේ වේග බට්ටා තව හොදයිඌව, උගෙත් එක්ක ගහපු අනිත් එකාව , Raza ව super over එවන්නේ නැතුව No 8 ගහපු opening bowl කරන, SR 76ක් වෙච්ච එකාව එව්ව එක තමයි මට මේ මැච් එකේ පුදුම දේ..
ඌ ඇවිත් 30ක් ගැහුවා![]()
Final එන දෙන්න නේ ඉතින් super six උඩම ඉන්න දෙන්න..Total points cal welada antimata team 2 yawanne? Mn hituwe final ena 2 kyala
උබට අපේ ප්‍රැක්ටිස් මැච් එක මතක නැද්ද බන් ?ඔය ලන්දේසියො ස්කොට්ලන්ඩ් කාරයො අරුං මුං WI ලට ගැහුවට අපිට ගහන්න උන්ට බෑ.