2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    66,828
    165,573
    113
    එකමත් එක රටක
    century එක ගහපු ඉන්දියන් පොර හිටිය නම් chance එකක් තිබ්බා .
    ඌව super over එවන්නේ නැතුව No 8 ගහපු opening bowl කරන, SR 76ක් වෙච්ච එකාව එව්ව එක තමයි මට මේ මැච් එකේ පුදුම දේ..

    ඌ ඇවිත් 30ක් ගැහුවා 🙄
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,786
    30,866
    113
    අඩෝ කැරි මැච් එකක් මිස් වෙලානෙ 🥲 වැන් බීක් කියලා ලන්දේසිකාරයෙක් වෙස්ට් ඉන්ඩීස්ලට මීක් කියාගන්න බැරි වෙන්න දීලා නේද ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,573
    113
    එකමත් එක රටක
    එන පොට නම් හොද නෑ. සියවස් ගානකට පස්සෙ ආයෙත් පාරක් ලන්දේසි සිංහලුන්ට අරියි වගේ.
    Zim උන්ට දැනටම points 8ක් තියනව වගේ super six එකේ.
    Ned points 6යි
    WI , SL points 4යි.

    ලංකාවේ මැච් තුනෙන් තමයි යන උන් දෙන්න තේරෙන්නේ.


    WI උන්ට යන්න ගොඩක් අමාරුයි. Zim දැනටම ගිහින් වගේ. උන්ව කැපෙන්න ටිකක් අමාරුයි
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    එන පොට නම් හොද නෑ. සියවස් ගානකට පස්සෙ ආයෙත් පාරක් ලන්දේසි සිංහලුන්ට අරියි වගේ.
    😂

    Zim danatama Select wage
    Ned un ape puca palwoth unuth in 😂
    ------ Post added on Jun 26, 2023 at 9:12 PM
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,573
    113
    එකමත් එක රටක

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,786
    30,866
    113
    Zim උන්ට දැනටම points 8ක් තියනව වගේ super six එකේ.
    Ned points 6යි
    WI , SL points 4යි.

    ලංකාවේ මැච් තුනෙන් තමයි යන උන් දෙන්න තේරෙන්නේ.


    WI උන්ට යන්න ගොඩක් අමාරුයි. Zim දැනටම ගිහින් වගේ. උන්ව කැපෙන්න ටිකක් අමාරුයි
    WI අද පැරදුන එක අපිට වාසී නේද බං? කොහොමත් අපිට ගේමක් තිබ්බෙ මේකෙ සිම්බොයි WI නෙහ්? ඉතුරු මැච් 6ම කොහොමත් ගේමක් නෑනෙ? ඔය ලන්දේසියො ස්කොට්ලන්ඩ් කාරයො අරුං මුං WI ලට ගැහුවට අපිට ගහන්න උන්ට බෑ. හැබැයි අපේ උන් ඔය පොඩි ටීම් වලට උඩ දාගෙන ගැහුවට WI ලගෙන් කන්න ඉඩ තියනවා. මොකද WI කියන්නෙ unpredictable team එකක් දැන් ඔය මැච් එක නෙදර්ලන්ඩ් වලින් කෑවට හෙට ඔය පිච් එකේම ඔය WI ටීම් එකම දාලා australia එක්ක මැච් එකක් ගැස්සුවොත් උන් දිනන්නත් පුලුවන්. ඒවගේ ඩයල්නෙ උන්. ඒ හින්දා අපි දැන් හොද නෙට් run rate එකක් තියාගෙන පොඩි ටීම් වල පුකවල් පලලා අනිත් මැච් 6ම ලෙසටම ගැහුවොත් Zim, WI මැච් දෙකෙන් කරුමෙට හරි එකක් කෑවත් අපි ලොවෙත් ඇතුලෙනෙ?
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,500
    15,866
    113
    111
    Gotham
    batman.com
    Zim උන්ට දැනටම points 8ක් තියනව වගේ super six එකේ.
    Ned points 6යි
    WI , SL points 4යි.

    ලංකාවේ මැච් තුනෙන් තමයි යන උන් දෙන්න තේරෙන්නේ.


    WI උන්ට යන්න ගොඩක් අමාරුයි. Zim දැනටම ගිහින් වගේ. උන්ව කැපෙන්න ටිකක් අමාරුයි
    Total points cal welada antimata team 2 yawanne? Mn hituwe final ena 2 kyala
     
    • Like
    Reactions: Stimulus mind

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,786
    30,866
    113
    ඌව, උගෙත් එක්ක ගහපු අනිත් එකාව , Raza ව super over එවන්නේ නැතුව No 8 ගහපු opening bowl කරන, SR 76ක් වෙච්ච එකාව එව්ව එක තමයි මට මේ මැච් එකේ පුදුම දේ..

    ඌ ඇවිත් 30ක් ගැහුවා 🙄
    හෝල්ඩර් කාරයා මැච් එක වික්කා වගේ සීන් එකක් තේරෙන්නැද්ද උබලට? ෆුට් ටොස් කෙලලා? ඕකා IPl මැච් එකකත් ඕකම කරා. බලද්දි අපේ වේග බට්ටා තව හොදයි
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,573
    113
    එකමත් එක රටක
    Total points cal welada antimata team 2 yawanne? Mn hituwe final ena 2 kyala
    Final එන දෙන්න නේ ඉතින් super six උඩම ඉන්න දෙන්න..

    Zim දැනටම ගිහින් ඉවරයි.
    උන්ව කැපෙන්න නම් points 8 ගානේ SL , NED , zim ඇවිත් උන්ගේ rate එක අඩු වෙන්න ඕනේ. අපි ඔකොම දින්නොත් ZIM නිකන්ම ඇතුලේ

    ඔය ලන්දේසියො ස්කොට්ලන්ඩ් කාරයො අරුං මුං WI ලට ගැහුවට අපිට ගහන්න උන්ට බෑ.
    උබට අපේ ප්‍රැක්ටිස් මැච් එක මතක නැද්ද බන් ?
    214ක් chase කරන්න ගිහින් 98/5ක් තිබ්බේ අපේ උන්
    ------ Post added on Jun 26, 2023 at 9:25 PM
     
    • Like
    Reactions: batwise