2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    68,089
    168,003
    113
    එකමත් එක රටක

    ටෙස්ට් අනිත් ලොකු ලොකු උන්ට වඩා හොදටම SR එකක් තිබ්බ පොරක් තමයි..

    y0TrcII.jpg
     
    Last edited:
    • Like
    Reactions: batwise

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    දසුන් ගහන තැන kjp හරි වෙල්ලට දුන්නනම් ඉවරයි චමීරයත් ඊට වඩා හොදට බැට් කරනවා..දිමුත් කැප්ටන් කරන්න ඕන දැන්ම

    patta machan..asama ekek
    ------ Post added on Jun 27, 2023 at 5:56 PM
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    දසුන් ගහන තැන kjp හරි වෙල්ලට දුන්නනම් ඉවරයි චමීරයත් ඊට වඩා හොදට බැට් කරනවා..දිමුත් කැප්ටන් කරන්න ඕන දැන්ම
    wella hri neh tma podi parak ghnn pana na, kjp or any aggressive batter knkt denn oni
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,089
    168,003
    113
    එකමත් එක රටක
    wella hri neh tma podi parak ghnn pana na, kjp or any aggressive batter knkt denn oni
    ලහිරු සමරකෝන්... ඌ හොදට කරනවා මේ ටිකේ. හයියෙන් ගහන්නත් පුලුවන්. වනිදු 7 ගහල ඌව 8 දාන්න පුලුවන්
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,867
    9,530
    113
    Arkham City
    ලහිරු සමරකෝන්... ඌ හොදට කරනවා මේ ටිකේ. හයියෙන් ගහන්නත් පුලුවන්. වනිදු 7 ගහල ඌව 8 දාන්න පුලුවන්
    Uge batting gana loku hope ekak thiyaganna ba bn. Ehemanam Rajithawa ugen replace karanna one
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    wella hri neh tma podi parak ghnn pana na, kjp or any aggressive batter knkt denn oni
    සයිමන්ඩ්,දෝනි වගේ උන් අපිට නැහනේ අඩුම තිසරයා වගේ එකෙක්වත් පේන මානෙක නැහනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,089
    168,003
    113
    එකමත් එක රටක
    සයිමන්ඩ්,දෝනි වගේ උන් අපිට නැහනේ අඩුම තිසරයා වගේ එකෙක්වත් පේන මානෙක නැහනේ.
    අශේන් බණ්ඩාර හරි , කමිදු මෙන්ඩිස් හරි ගන්න ඕනේ . බණ්ඩා ගේමට ගහන එකෙක්. ඌ ෆීල්ඩ් කරන්න ගියත් එහෙමයි..
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඒ එහාපැත්තෙ චමරි හයියෙන් ගහපු නිසා නේ. නැත්නම් ඒ ගහපු rate එකෙන් ගහල දිනන්න බෑ බන්.

    වනියා ට හතරම ගන්න වෙන්ව 5ක් ඕන නම්
    ------ Post added on Jun 27, 2023 at 5:51 PM
    No 5fer this time
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    අශේන් බණ්ඩාර හරි , කමිදු මෙන්ඩිස් හරි ගන්න ඕනේ . බණ්ඩා ගේමට ගහන එකෙක්. ඌ ෆීල්ඩ් කරන්න ගියත් එහෙමයි..
    පින්ටෝ වඩා අශේන් නම් හොදයි තමයි..ලකුණු 30ක් ගහල තව 20ක් නැවත්තුවත් ඇති.කමිදුනම් මට හරි යන්නේ නැහැ බන්..උට සෙට් වෙන්න time එකක් යනවා