wella hri neh tma podi parak ghnn pana na, kjp or any aggressive batter knkt denn oniදසුන් ගහන තැන kjp හරි වෙල්ලට දුන්නනම් ඉවරයි චමීරයත් ඊට වඩා හොදට බැට් කරනවා..දිමුත් කැප්ටන් කරන්න ඕන දැන්ම
ලහිරු සමරකෝන්... ඌ හොදට කරනවා මේ ටිකේ. හයියෙන් ගහන්නත් පුලුවන්. වනිදු 7 ගහල ඌව 8 දාන්න පුලුවන්wella hri neh tma podi parak ghnn pana na, kjp or any aggressive batter knkt denn oni
Uge batting gana loku hope ekak thiyaganna ba bn. Ehemanam Rajithawa ugen replace karanna oneලහිරු සමරකෝන්... ඌ හොදට කරනවා මේ ටිකේ. හයියෙන් ගහන්නත් පුලුවන්. වනිදු 7 ගහල ඌව 8 දාන්න පුලුවන්
සයිමන්ඩ්,දෝනි වගේ උන් අපිට නැහනේ අඩුම තිසරයා වගේ එකෙක්වත් පේන මානෙක නැහනේ.wella hri neh tma podi parak ghnn pana na, kjp or any aggressive batter knkt denn oni
අශේන් බණ්ඩාර හරි , කමිදු මෙන්ඩිස් හරි ගන්න ඕනේ . බණ්ඩා ගේමට ගහන එකෙක්. ඌ ෆීල්ඩ් කරන්න ගියත් එහෙමයි..සයිමන්ඩ්,දෝනි වගේ උන් අපිට නැහනේ අඩුම තිසරයා වගේ එකෙක්වත් පේන මානෙක නැහනේ.
No 5fer this timeඒ එහාපැත්තෙ චමරි හයියෙන් ගහපු නිසා නේ. නැත්නම් ඒ ගහපු rate එකෙන් ගහල දිනන්න බෑ බන්.
වනියා ට හතරම ගන්න වෙන්ව 5ක් ඕන නම්
------ Post added on Jun 27, 2023 at 5:51 PM
පින්ටෝ වඩා අශේන් නම් හොදයි තමයි..ලකුණු 30ක් ගහල තව 20ක් නැවත්තුවත් ඇති.කමිදුනම් මට හරි යන්නේ නැහැ බන්..උට සෙට් වෙන්න time එකක් යනවාඅශේන් බණ්ඩාර හරි , කමිදු මෙන්ඩිස් හරි ගන්න ඕනේ . බණ්ඩා ගේමට ගහන එකෙක්. ඌ ෆීල්ඩ් කරන්න ගියත් එහෙමයි..
Matath okama hithuna 🥹ado mun denna gahaida..
මග මලා එකෙක්Matath okama hithuna 🥹