BUMPIඅපි එනවා පගෝ.. අපි නැතුව මොන ක්රිකට් ලෝක කුසලානද උත්තො..
මම වසන්ත OTC headquarters සිට
Official : Sri Lanka going to India for ICC Cricket World Cup 2023
![]()
හොදට මැච් එක බලපං... කෝච් බෝලින් චෙන්ජ්ස් කරනවා යකෝ .Ammo ammo. Worldcup genapu captainla elakiri eke inne. Hithala deyak karanne nalu
Katin bathala hitawannanam lankawe tharam waddo lowet na.
මැච් බැලුවනම් තේරෙනව කෝච් ල සෙට් එකයි , මහේලයයි කොච්චර involved ද කියලා මැද වෙන දේවල් එක්ක.. අරූ ඉන්නේ උන් කියන විදියට ගහන්න.Ada 1st wicket eke commentary eka ahanna.
“Fantastic captaincy”
Ow bnහොදට මැච් එක බලපං... කෝච් බෝලින් චෙන්ජ්ස් කරනවා යකෝ .
දසුනයා බෝල් කරන්න ගිය වෙලාවක ඌට බැනල හසරංගයා ව දැම්ම.
ඌ මැච් එක වෙලේ එහෙම අලුතෙන් හිතල දෙයක් කරන්නේ නෑ . අද review දෙකම කා ගත්ත .. ඌට පණ නෑ මොකක්ද ඕන මොකද්ද එපා කියන්න.
අසලංක වගේ එකෙක් කැප්ටන් වෙන්න ඕනේ.
මැච් බැලුවනම් තේරෙනව කෝච් ල සෙට් එකයි , මහේලයයි කොච්චර involved ද කියලා මැද වෙන දේවල් එක්ක.. අරූ ඉන්නේ උන් කියන විදියට ගහන්න.
------ Post added on Jul 2, 2023 at 10:05 PM
එතන ඒ වැඩේ කරන්න කිව්වේ සංගා නේද ? උගේ නම එච්චර ගියේ නැ සීන් එකට.Dilshanui,senanayaki hitlama shewagt balu wdkkala mtkd wide dala

Adaala nane. Inna captain kohoma hari match dinanawanam echcharai. U atha ussala captain une nane.හොදට මැච් එක බලපං... කෝච් බෝලින් චෙන්ජ්ස් කරනවා යකෝ .
දසුනයා බෝල් කරන්න ගිය වෙලාවක ඌට බැනල හසරංගයා ව දැම්ම.
ඌ මැච් එක වෙලේ එහෙම අලුතෙන් හිතල දෙයක් කරන්නේ නෑ . අද review දෙකම කා ගත්ත .. ඌට පණ නෑ මොකක්ද ඕන මොකද්ද එපා කියන්න.
අසලංක වගේ එකෙක් කැප්ටන් වෙන්න ඕනේ.
මැච් බැලුවනම් තේරෙනව කෝච් ල සෙට් එකයි , මහේලයයි කොච්චර involved ද කියලා මැද වෙන දේවල් එක්ක.. අරූ ඉන්නේ උන් කියන විදියට ගහන්න.
------ Post added on Jul 2, 2023 at 10:05 PM
අදාලයි.. ඌට කැප්ටන් කියලා ground එකේ කරන්න තියෙන්නේ ටීම් එක වෙනුවෙන් හොදට perfom කරන එකයි , review ටික මොලේ ඇතුව ගන්න එකයි.Adaala nane. Inna captain kohoma hari match dinanawanam echcharai. U atha ussala captain une nane.
U captain wenna kalin team eka thibuna thathwe amathaka karanna epa.
Change ekak karanna onenam WC eken passe karai.
අදාලයි.. ඌට කැප්ටන් කියලා ground එකේ කරන්න තියෙන්නේ ටීම් එක වෙනුවෙන් හොදට perfom කරන එකයි , review ටික මොලේ ඇතුව ගන්න එකයි.
ඊයේ review ගත්ත LBW දෙක බලපං.. හොදටම පෙන්වා එළියේ කියලා. ඒ දෙක නාස්ති කරගෙන අන්තිමටම ඇත්තටම out උන එකකට ගන්න review එකක් නැති උනා.
වෙන එකෙක් කැප්ටන් කරත් කොච් සෙට් එකේ උදව්ව හම්බෙනව නේ. හොදට perfom කරන එකෙක් දැම්මොත් ටීම් එකට හොදයි.
මූ ගහනවනම් කමක් නෑ . ගහන්නේ නැති එක නේ අවුල .

Captain review decision eka ganne Baller and Keeper ta kochchara sureda and match eke e welawe status eka balala.ඉතින් යකෝ කැප්ටන් කැප්ටන් කියල 11ක් සෙල්ලම් කරන එකේ 10ක් ගහන එකේ තේරුම මොකද්ද ?Dan api piliganna one sana kiyana ekada uba kiyana ekada![]()
oya paid bath gotto banඉතින් යකෝ කැප්ටන් කැප්ටන් කියල 11ක් සෙල්ලම් කරන එකේ 10ක් ගහන එකේ තේරුම මොකද්ද ?
UAE 1 යි , IRE 5යි , SCOT 0යි , NED 5යි ..................
මොකද්ද තේරුම කියපන් මූ ඉදල ?
අනික උබ මට කියපන් මූ කැප්ටන් විදියට ගහල දිනවපු එක ODI එකක්.
okata man kochchara bennda ubala dennath e davas vala defend kala..පින්ටො වෙනුවට චමරිව ගත්තත් පාඩු නැහැ..
පින් කැපා.. අපිට තේරෙනෙ ටිකවත් කමිටුවෙ උන්ට තේරෙන්නෙ නැති එකයි අවුල..
කැපා නෙමෙ, අඩුගානෙ එකොලගේ ඉන්න ඕන එකෙකුත් නෙමෙ දසුන්


ඉතින් යකෝ කැප්ටන් කැප්ටන් කියල 11ක් සෙල්ලම් කරන එකේ 10ක් ගහන එකේ තේරුම මොකද්ද ?
UAE 1 යි , IRE 5යි , SCOT 0යි , NED 5යි ..................
මොකද්ද තේරුම කියපන් මූ ඉදල ?
අනික උබ මට කියපන් මූ කැප්ටන් විදියට ගහල දිනවපු එක ODI එකක්.
ඔව් මචන්..okata man kochchara bennda ubala dennath e davas vala defend kala..
den ubala dennatath terila
oka wicket dekak gaththa blower next over danne nahe, kalin liyan ava ekata denne![]()
![]()
අහගනින් උගේ performance ..........U captain karapu 6n 3 Won 2 Lost. Won against Aus, SA and Zim.
Captain perform nokara dinana series one tharam tyanawa (MSD in CSK). Captain hodatama perform karala paradina series ut tyanawa. Me welawe lankawe unta karanna puluwan hodama de inna Captain ta support karana eka. Mokada WC yanne me team eka kawuru monawa kiwwath. Anika mama kalinkiwwa wage batting walin fail unath u bowling or fielding walin mokakma hari value ekak add karanawa match win karanna.
Lets hope he gets back to his batting form in Oct agains SA.
oka 100 gahuveth hodata peradila tiyena dekaka nedaඅහගනින් උගේ performance ..........
පහුගිය අවුරුදු 3නේ අපි දිනපු මැච් වල ඌ inning 14ක් ගහල තියනව. එතනින් එකම notout එකයි තියෙන්නේ.
avg එක 12යි. දැන් උබ හිතයි අන්තිමට ඇවිත් හයියෙන් ගහල කියලා... එහෙම නෑ SR එක 83යි.
එක 50ක් වත් ගහල නෑ ඒ inning 14ට . හැබැයි බින්දු 0 3යි .