2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    FB_IMG_1688905305541.jpg

    🤣
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    ඇත්තටම ටීම් එකේ අනිත් එවුන් අමාරුවෙන් ගොඩ දාන මැච් මේ මීගමුවේ පින් කැපාගේ නමින් යන්නේ. ගිනි පේල්ලෙන් පුච්චන්න ඕනේ ඕකගේ පුප
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    Van beek කරයා දනාට ටෝකක් දුන්නා නෙහ්? දනා දම්මලා ඕකගෙ විකට් එක ගැලෙව්වනං හරි

    ඇත්තටම ටීම් එකේ අනිත් එවුන් අමාරුවෙන් ගොඩ දාන මැච් මේ මීගමුවේ පින් කැපාගේ නමින් යන්නේ. ගිනි පේල්ලෙන් පුච්චන්න ඕනේ ඕකගේ පුප
    Dasun shanaka කියලා ගූගල් කරලා විකිපීඩියා ගිහිං උගෙ නික් නේම් එක බලපන්කො 🤣
    ------ Post added on Jul 9, 2023 at 6:03 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    මෝඩ හුත්තල රිවීව් ටිකත් ඉවර කරගන්න හදන්නෙ.
     
    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    457
    63
    Van beek කරයා දනාට ටෝකක් දුන්නා නෙහ්? දනා දම්මලා ඕකගෙ විකට් එක ගැලෙව්වනං හරි

    Dasun shanaka කියලා ගූගල් කරලා විකිපීඩියා ගිහිං උගෙ නික් නේම් එක බලපන්කො 🤣
    ------ Post added on Jul 9, 2023 at 6:03 PM
    wikipedia eke mukuth na?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,207
    113
    සන්තෝසයි බෝලර්ස්ල ගැන, හිතපු විදිහටම අන්ඩිෆීටඩ් මේක ඉවරකරපු එක ගැන, ඔක්කොටම වඩා ආනිගෙ නම්බුව බේරුන එක ගැන නමට හරි.

    අනිත් ගැටලු නම් කෙටිකාලීනව හැදෙන ඒව නෙමේ මෙහෙම දින්න නිසා ඒක තව පරක්කු වෙනව. දිනාගෙන දිනාගෙන ගියාට ක්‍රිටිකල් ප්‍රශ්න කිසිවක් විසඳිලා නෑ. ඒ මදිවට මාර වර්ක්ලෝඩ් එකක් සෙට් වෙනව ඉස්සරහ මාස ටිකේ.
     
    Last edited: