2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Kasun Rajitha venuvata Promod Madushan geniyanna beri aeyi :lol: :rofl:

    kr.png

    pm.png
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Aus unta gahanna ona nam karanna ona Cameron Green / Marcus Stoinis / Mitchell Marsh mun 03 denata elava elava gahanna ona

    mun 03 denagema ODI Bowling madi hodatama

    Adam Zampa nogaha inna ona
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මේ සැරේ ඉන්දියාව cup එක ගන්න ලොකු චාන්ස් එකක් තියෙනවා වගේ නේ.
     
    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    bilateral series indian un gahuwata world cup knockout stage waladi okun chokers la.
    home soil eke advantage ekath ekka me parawath balamuko eeka wenas weyida kiyala.
    මේ සැරේ ලොකු plan එකක් ගහල කියලමයි හිතෙන්නේ. මේ සැරේ ගන්න බලයි කොහොමත්. ඉස්සරටත් වඩා දැන් India වලට cricket වල control එකක් තියෙනවා නේ. කලින්ම කපුනොත් නම් හොඳයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,856
    39,893
    113
    Homagama
    bilateral series indian un gahuwata world cup knockout stage waladi okun chokers la.
    home soil eke advantage ekath ekka me parawath balamuko eeka wenas weyida kiyala.
    2011 ගැහුවේ උන්ගෙම බිමේ. උන්⁣ට චාන්ස් තියනවා ඇත්තටම

    මේ සැරේ ලොකු plan එකක් ගහල කියලමයි හිතෙන්නේ. මේ සැරේ ගන්න බලයි කොහොමත්. ඉස්සරටත් වඩා දැන් India වලට cricket වල control එකක් තියෙනවා නේ. කලින්ම කපුනොත් නම් හොඳයි.
    කලින් කැපෙන්⁣නේ කොහොමද ටොප් 4 සෙමි යන රවුන්ඩ් රොබින් ගහද්දි. සෙමිවලින් කැපුනොත් තමයි
    ------ Post added on Sep 23, 2023 at 4:37 PM