2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    66,781
    165,471
    113
    එකමත් එක රටක
    වැස්ස සිංහලුන්ව බේරයි වගේ.නැත්තම් රෙදි ඉල්ලේ අදත්
    DL විදියට බැලුවොත් උන් දිනුම් නේද

    ඔසියෝ මැච් එක විහිලුවට අරගෙන නේ. මොක්කුද බෝල් කරන්නේ. :rofl:

    ගේමක් තියන මට්ටමට ගෙනල්ල හොද උන් දාල අවුට් කරනන්ද යන්නේ.
    ------ Post added on Oct 3, 2023 at 8:33 PM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,672
    1
    10,972
    113
    Ow, Mathews ehema hamadama injured kiyala Dila kiyala thibuna, u captancy eken ain una gaman Mathews ta kisi prashnayak nathiwa gahuwa kiyala u media walata kiyala thibuna eka parak.


    scurvy neda?
    ------ Post added on Oct 3, 2023 at 10:51 AM
    :yes: :yes: :P
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,987
    4,575
    113
    Sri Lanka
    DL විදියට බැලුවොත් උන් දිනුම් නේද

    ඔසියෝ මැච් එක විහිලුවට අරගෙන නේ. මොක්කුද බෝල් කරන්නේ. :rofl:

    ගේමක් තියන මට්ටමට ගෙනල්ල හොද උන් දාල අවුට් කරනන්ද යන්නේ.
    ------ Post added on Oct 3, 2023 at 8:33 PM
    Ithin ayi ban un ehema hodata bowl karanne? Mei games wala ekama importance eka game time. Nothing else.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    Practice match ekaka Hari long innings ekak gahapu eka hodai mendis ponnaya 90 ganan 80 ganan out wena seen ekak tibbane ,

    World Cup match walatath wahida danne ban , wessoth nam points tikak ganna puluwan
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    නෑ උන් ගේමක් එන මට්ටමට අරගෙන හොදට කරයි. target එකක් defend කරන එක ප්‍රැක්ටිස් කරන්න
    Conditions walata unge bowling options okkoma test karala balanawa wage part time feasible set eka identify karaganna and main bowlers la wadiya mahansi nokaranna, un already india series ekath ekka conditions walata tikak used neh. Lol at warner, 2 overs 41 runs :P
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,781
    165,471
    113
    එකමත් එක රටක
    අඩෝ දසුන්ගේ බැතිමත්තු ටික කියන අලුත් කතාව දන්නවද... ..

    ලංකාවේ අනිත් උන් හරියට බැට් කරේ නැත්තේ උන් දසුන් නැතුව වෙන කෙනෙක් කැප්ටන් කරනවට කැමති නැති නිසාලු. 🥴

    Pakistan need 21 runs in 20 balls
    වැඩක් නෑ බන්. ඔසියෝ මැච් එක උන්ට දීල ගහන්නේ අන්තිම ටික.
    මැද ඕවර් දාපු උන් ටිකක් බලපං කෝ.
    ------ Post added on Oct 3, 2023 at 9:39 PM
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,257
    1
    16,799
    113
    −273.15°C
    ඔසියෝ මැච් එක විහිලුවට අරගෙන නේ. මොක්කුද බෝල් කරන්නේ. :rofl:

    ගේමක් තියන මට්ටමට ගෙනල්ල හොද උන් දාල අවුට් කරනන්ද යන්නේ.
    ee un unge part time spinners lage quality eka check karanne.
    ashton agar ruled out karapu hinda un loku risk ekak aran world cup ekata yanne eka frontline spinner (Adam Zampa) kenek ekka witharay.
    uge help ekata inne maxwell witharayi.
    labuschagne,smith,warner wage un wa daala ada try karala baluwe ungen wadak ganna puluwan da kiyala.
     
    • Like
    Reactions: CeylonMusk

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,784
    39,670
    113
    Homagama
    වෙල්ලාල ජාතකය මෙතකින් නිමයි.

    Rip Do Not Want GIF by nog
     
    • Like
    Reactions: RealityOfX