2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,257
    1
    16,799
    113
    −273.15°C
    වෙල්ලාල ජාතකය මෙතකින් නිමයි.

    Rip Do Not Want GIF by nog
    ලොල් වේල්ල :lol:

    iwara na,taama patan gaththa witharay. :ROFLMAO:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,672
    1
    10,972
    113
    mata nikamata hithenawa match blnda gaththata passe balana guuma wc eka meka wei kiyala.kisima honda deyak nane ape team eke baluwama :dull:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,784
    39,670
    113
    Homagama
    අපේ බෝලින් ඇටැක් එක, සිරිස් එක ඉවර කරද්දි ඉන්දියාවට බෝල නැතිකරලා තියෙයි. දැනටම කියක් මාරු කලාද මන්දා
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Me para first bat target should be 350 +
    එහෙමමත් නෑ බන්. සාමාන්‍යෙන් warm up වලදි ගහන තරම් wc එකේ ගහන්නෙ නෑ. ගිය පාර WI ල Nz වලට 420 ක් ගැහුව (Warm up). හැබැයි එහෙම කියල හැම මැච් එකම ලොකු ලකුණු වලට ගියෙ නෑනෙ. මේ පාරත් high scoring මැච් යයි හැබැයි 250 - 260 limit එකේ මැච් නැති වෙන්නෙ නෑ. විශේෂයෙන් Aus , Sa , Eng , Nz අතරෙ මැච් වල

    හැබැයි ලංකාවට මේ පාර සුපිරි වැදිල්ලක් වදිනව මේ බෝලින් එක්ක
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,229
    13,112
    113
    33
    ෆින්ලන්ඩ්
    වෙල්ලාල, ලහිරු කුමාර, හේමන්ත තුන්දෙනාම හරි. බාබා හම්බ උනා.

    උන් තුන්දෙනා ලංකාවට පටවලා උන් තුන්දෙනා වෙනුවට 19 පහළ තුන් දෙනෙක් දාන්න ඕන. එක්ස්පිරියන්ස් හරි අරගෙන 2045 දී වත් දිනයි
     
    • Haha
    Reactions: Thoththa_Baba

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ටූනමන්ට් එක ඉවරවෙද්දි පළවෙනි හය ඇතුලෙ යන්තමින් හරි ඉන්නවනම් ඒක තමා කලින් මන් හිතපු විදිහට අපේ මට්ටමින් සතුටුවෙන්න පුලුවන් ජයග්‍රහණය. මට පේන්නෙ එහෙම වත් වෙන්නෙ නැති වෙයි. දැනෙන විදිහට නම් ඉතිහාසගතවම කුජීත ලෙවල් එකකින් කන්න යන්නෙ අපි. කොරේ පිටට බිල් මරේ වගේ බෝලින් වැඩ කරන්නෙත් නෑ යකෝ.