2023 ICC Men's Cricket World Cup - 🏏🏆

AayushSiddhartha

Junior member
  • Sep 12, 2023
    30
    16
    8
    Nikamata hithapan dot Sanka Hari dot dimuth Hari ohoma aggressive gahaida?

    ඕකේ මැච් 3යි තිබ්බේ එක ටීම් එකකට මුල් වටේ . අපි ඉන්දියාවට ගැහුවා..
    Pak එකත් දිනන්න තිබ්බ ලේසියෙන්.. අර තිසර පෙරේරා පිස්සු කෙලලා අතටම ආපු ගෙඩි දෙකක් අත ඇරිය . නැත්නම් උන්ගේ විකට් ගිහින් සෑහෙන ගහන්න තිබ්බ අන්තිම උන්ට. Safras කාරය ගහල දින්නා.
    Aamir kaaraya ekak safras match eka gahanne
    ------ Post added on Oct 5, 2023 at 8:15 PM
     
    • Like
    Reactions: R O B U S T A

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    ඕකේ මැච් 3යි තිබ්බේ එක ටීම් එකකට මුල් වටේ . අපි ඉන්දියාවට ගැහුවා..
    Pak එකත් දිනන්න තිබ්බ ලේසියෙන්.. අර තිසර පෙරේරා පිස්සු කෙලලා අතටම ආපු ගෙඩි දෙකක් අත ඇරිය . නැත්නම් උන්ගේ විකට් ගිහින් සෑහෙන ගහන්න තිබ්බ අන්තිම උන්ට. Safras කාරය ගහල දින්නා.
    මාලිගේ ඇරියස් එක ඌ catch පිටින් පත බැවා. :baffled:
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,316
    113
    ඌව ටීම් එකට ගත්තෙ අද sodhi injured හින්දයි. බෝලයක් දාගෙන ඉන්නෙ නැතුව මගුලක් කරනවනෙ මූ :rofl: :rofl:
    Conway gahanna gaththeth muu awa gaman belala belala uge pressure release kala nisaa 😅
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    fb eke comment ekak dakka bairangaya hitiya nm uuwa ohoma ewanna thibba kiyala.
    uu aawa nm gahayi ohoma athe. :ROFLMAO:
    බයිරංගය හොද ඉනිම් ගහල තියෙනව top order ඇවිල්ල. හැබැයි ඌ ගහන පොල් අඩි වලින්ම තමා. එහෙම එකෙක්ව sure කරන්න බෑ ඉතින්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,781
    165,473
    113
    එකමත් එක රටක
    සිරිස් එකම කාලා හෙළුවෙන් ඉන්නකොට අන්තිම එක ගහනවා
    ඒවා මතක් කරන්න එපා. මොනව උනත් wood , Sam , Stokes , Rashid ලට ගැහුවා නේ. 🥴

    මෙන්ඩ ව අයින් කරලද කොහෙද අයිත් ගත්ත සීරිස් එකක් වගේ මතක.
    ඌ ලස්සන 6 ඒවා ටිකක් ගහනවා ඔකේ.

    දඩබඩ ගාල 50ක් ගහලා shirt එකේ නම පෙන්නල ඊලගට අවුට් වෙලා ගියා වගේ මතකයි.
     
    • Haha
    Reactions: kasun090354t

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    "අපේ එවුන් අන්තිම හතරට එනවා"
    අන්න එහෙමයි කවදාවත් නොවරදින අනාවැකියක් කියන්නේ
    උඩින්ද යට්න්ද එන්නෙ?😂😛
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,781
    165,473
    113
    එකමත් එක රටක
    ගියපාර NZ අපිට නෙලලා පටන් ගත්තේ..

    2N7NN9M.jpg
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    බලපන් අපිට තීක්ෂණ වනියා හිටියනම් යම් වාසියක් තියෙනව. ෆ්ලැට් උනත් සබ්කොන්ටිනන්ට් විකට් නෙ අදත් ටර්න් වෙනව.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    අපේ උන්ට 400 පන්නලා ගහවි වගේ කවුරුහරි.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,257
    1
    16,799
    113
    −273.15°C
    බයිරංගය හොද ඉනිම් ගහල තියෙනව top order ඇවිල්ල. හැබැයි ඌ ගහන පොල් අඩි වලින්ම තමා. එහෙම එකෙක්ව sure කරන්න බෑ ඉතින්
    bairangayata lakunu gahanna ba kiyala neveyi kiwwe.
    bairangayata ohoma long inning ekak gahanna ba kiyala kiwwe mn.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    බලපන් අපිට තීක්ෂණ වනියා හිටියනම් යම් වාසියක් තියෙනව. ෆ්ලැට් උනත් සබ්කොන්ටිනන්ට් විකට් නෙ අදත් ටර්න් වෙනව.
    වනිදුට නම් වදිනවා බං මේ පිච් වල ලෙලි යන්න ඌ ඉන්ජර්ඩ් උනෙත් ඕකම තමයි මොකද එහෙම උනා නම් IPL එකෙනුත් එලියෙ.🙂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,781
    165,473
    113
    එකමත් එක රටක
    වනිදුට නම් වදිනවා බං මේ පිච් වල ලෙලි යන්න ඌ ඉන්ජර්ඩ් උනෙත් ඕකම තමයි මොකද එහෙම උනා නම් IPL එකෙනුත් එලියෙ.🙂
    නෑ ඌ හොදට කරද්දී IPL එකේ හොදට් විකට් ගත්ත.
     
    • Haha
    Reactions: Absolute Zero