Nikamata hithapan dot Sanka Hari dot dimuth Hari ohoma aggressive gahaida?
------ Post added on Oct 5, 2023 at 8:15 PM
Aamir kaaraya ekak safras match eka gahanneඕකේ මැච් 3යි තිබ්බේ එක ටීම් එකකට මුල් වටේ . අපි ඉන්දියාවට ගැහුවා..
Pak එකත් දිනන්න තිබ්බ ලේසියෙන්.. අර තිසර පෙරේරා පිස්සු කෙලලා අතටම ආපු ගෙඩි දෙකක් අත ඇරිය . නැත්නම් උන්ගේ විකට් ගිහින් සෑහෙන ගහන්න තිබ්බ අන්තිම උන්ට. Safras කාරය ගහල දින්නා.
------ Post added on Oct 5, 2023 at 8:15 PM
