2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඌ නෙවෙයි බෝල් දාපු එකාත් ගානක් නෑ . තව එකෙක් කියනව බොලේ හයියෙන් යන කතාවක් බැට් එකේ වැදිලා.. කොහොමත් එක slow motion දැම්මත් හරියට පෙන්නේ නෑ බන්
    ඔහොම කිව්වෙ අර ලොන්ත ඩීඩීඑස්. බලපන් ඒ රිවීව් එක ගත්තනන් දැන් විකට් 2ක් නෙ....:(
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    මොන 400 වල්ද බං මේ කේ? 300 ක් ගැහුවත් පුදුම වෙන්න ඕනා. පේනවානේ බෝන් එගේන් බලෙන් දාන බෝල් වල ලක්සන. තාම 6ක් ගහන්න බැ එංගලන්ත සභාවේ උන්ට.

    සබා ගැටුමක් යන්නේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,320
    113
    දෙහිවල
    Excited Season 2 GIF by The Office
     
    • Like
    Reactions: CeylonMusk

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    මොන 400 වල්ද බං මේ කේ? 300 ක් ගැහුවත් පුදුම වෙන්න ඕනා. පේනවානේ බෝන් එගේන් බලෙන් දාන බෝල් වල ලක්සන. තාම 6ක් ගහන්න බැ එංගලන්ත සභාවේ උන්ට.

    සබා ගැටුමක් යන්නේ.
    Sudu mahaththurunta huniyamak karala
     
    • Like
    Reactions: emoji diaries

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    තව spinner කෙනෙක් ගන්නේ නැතුව ලහිරු කුමාරව දාපු පරයා කව්ද ?
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොන 400 වල්ද බං මේ කේ? 300 ක් ගැහුවත් පුදුම වෙන්න ඕනා. පේනවානේ බෝන් එගේන් බලෙන් දාන බෝල් වල ලක්සන. තාම 6ක් ගහන්න බැ එංගලන්ත සභාවේ උන්ට.

    සබා ගැටුමක් යන්නේ.
    එංගලොන්ත උන් ටික වැටිල ඉන්න හින්ඳ හොඳයි මුන්ට ඉතින්. මොනව උනත් කවුරු මොනව කිව්වත් ඇන්ජි ගෙනාපු එක මාර හොඳයි ටීම් එකට මාර ගැම්මක් දෙනව ඌ. එන්සී මැච් එකයි ඉන්දියන් එකයිත් හොඳට කරල දිනන්න පුලුවන්නන් තමයි මරු. එහෙම උනොත්නන් ඉතින් මම තවදුරටත් මුන්ට ලොන්තයො කියන්නෙ නෑ.........
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එංගලොන්ත උන් ටික වැටිල ඉන්න හින්ඳ හොඳයි මුන්ට ඉතින්. මොනව උනත් කවුරු මොනව කිව්වත් ඇන්ජි ගෙනාපු එක මාර හොඳයි ටීම් එකට මාර ගැම්මක් දෙනව ඌ. එන්සී මැච් එකයි ඉන්දියන් එකයිත් හොඳට කරල දිනන්න පුලුවන්නන් තමයි මරු. එහෙම උනොත්නන් ඉතින් මම තවදුරටත් මුන්ට ලොන්තයො කියන්නෙ නෑ.........

    Matthews ganna kiala kalin indala kiwwe eka ne. Matthews ge batting thamai wadafwtma tikak udin ewwoth.
     
    • Like
    Reactions: G.D.1.nirmal