2023 ICC Men's Cricket World Cup - 🏏🏆

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    චක්දිගාර් කෙල්ල මැච් එක බලන්නෙ නැක්ද

    කැරි කෑලි ටිකක් ඉන්නවා අද. චන්දිගාර් කෙල්ලත් ඇති.

    චක්දිගර් කෙල්ල මොකෝ කියුවෙ
    eluNgTi.png
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    2011 වර්ල්ඩ් කප් එකත් අපිට නැති උනේ ටොස් එකත් දිනලා මුලින් බැට් කරපු එකෙන් ඉන්දියාවට පින්නත් එක්ක එදා සෙකන්ඩ් බැට් කරන එක ලේසි උනා.සංගක්කාර කැප්ටන්සි කරේ එදා පට්ට බයකින්.තාමත් මතක් වෙනවා.මුරලිදරන් නිතරම ඒ ෆයිනල් එකේ උන වැරැද්ද කියනවා.😌
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    ඉන්දියන් උප මහද්වීපයේ උනුයි යාපනේ උනුයි විතරයි උන්ට අනිත් මහද්වීප පහම අද ඔසීලට.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    Breaking :-

    ICC ය හදිසියේ නව නීතියක් පනවයි. ලෝක කුසලානයේ ජයග්‍රහණය අවසන් තරගයෙන් පමණක් තීරණය නොවන අතර සමස්ත තරගාවලියේම පොයින්ට්ස් හා නෙට් රන් රේට් වැඩි කණ්ඩායමට කුසලානය ප්‍රධානය කෙරේ !!!!
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    Travis head කීයක් ගහලද මුන් ලකුණු පෙන්වන්නෙත් නෑ..
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,719
    21,435
    113
    96 ලෝක කුසලානය අවස්ථාවේ ඕස්ට්‍රේලියාව හා බටහිර ජාතිවාදීව කටයුතු කරමින් ලංකාවට ඒම ප්‍රතිකේෂ්ප කරන විට අපට ශක්තිය දීමට රටට පැමිණ ක්‍රිඩා කළේ ඉන්දියාව හා පාකිස්තානය පමණයි. දුෂ්කර ම අවස්ථාවල සහය වූ මිතුරන් අමතක නොකරමි. ජය හා පරාජයේ දී ඔවුන් සමග සිටගනිමි. විදෙස් කණ්ඩායමකට එරෙහි ව සැමවිටම මම පතන්නේ ඉන්දියානු ජයයි.