I never seen him batමේ travis head මුල් මැචි වල ටීම් එකේ හිටියෙත් නෑනෙ.
චක්දිගාර් කෙල්ල මැච් එක බලන්නෙ නැක්ද
කැරි කෑලි ටිකක් ඉන්නවා අද. චන්දිගාර් කෙල්ලත් ඇති.
චක්දිගර් කෙල්ල මොකෝ කියුවෙ
අද ඕස්ට්‍රේලියාව ලෝක කුසලානය දිනුවොත් මම මෝදර වෙරළ තීරයේ නිරුවතින් දිව යනවා.
ඇයි 2014 t20 finalBest World Cup final since 1996![]()