2024 ජනාදිපතිවරනය ඔබේ වටිනා චන්දය

2024 ජනාදිපතිවරනයෙදි චන්දෙ දෙන්නෙ කාටද කියල

  • තීරණය කරල ඉවරයි, වෙනස් වෙන්නෙ නැ

  • තීරණය කරල ඉවරයි, හැබැයි වෙනස් වෙන්න ඉඩ තියනව

  • තීරණය කරල නැ තාම

  • චන්දෙ දෙන්නෙ නැ / දෙන්න විදියක් නැ


Results are only viewable after voting.

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    IMG_20240815_131212.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අපි නම් ට්‍රම්පච්චිට. 😌 ආයුබෝවේවා!!! ට්‍රම්පච්චියාණෙනි!

    Trump_MAGA_logo_2024.svg



    donald-trump-dance-donald-trump.gif
    trumpwinning-trump.gif

    trump-trump-dance.gif
     
    • Haha
    Reactions: Solo Rider

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ වෙලාවෙ හාමුට තමයි දෙන්න හිටියේ.. අයියෝ සුඳු කමිස ගැහුවට කුජීත වැඩ තියෙන්නෙ. අර ඇමතිධූර අහෝසි වුන දෙන්නටම උපදේශක කම් දීලා හිටපු ඒවයෙම. වාහන ඉන්ධන ආරක්ෂාව ඔක්කොම තියනවා... මැතිවරණ කොමිසමෙන් තනතුරු දීම තහනම් කරපු වෙලාවක දීපු එක තමයි අවුල... අනික මහජන
    ifIMzB9.gif
    මුදල් එයාගෙ වාසියට...
    දේසපාලනේ එපා වුනා...
    සීලරතන සාධුටවත් දෙනවා කල්පනා කොරලා
     
    • Love
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    එතනට ගිහිල්ලා චන්ද කොලේ අරගෙන හෝ දහය විස්ස කියල ගනන් කරලා එකන් පෙත්ත දෙකන් පෙත්ත රූන් පෙත්ත කියලත් ගනන් කරලා තෝරලා දෙන්නෙ.