2024 ජනාදිපතිවරනය ඔබේ වටිනා චන්දය
villa pro Well-known member Feb 10, 2021 1,943 2,967 113 Aug 15, 2024 #121 Reactions: Mayaratne and Solo Rider
AnuradhaRa Well-known member Dec 25, 2010 62,118 1 43,591 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 15, 2024 #122 මගේ වටිනා ඡන්දය මම ලක්ෂ විෂි පහකට විකුණනව Reactions: u.saradiyel, NRTG and Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Aug 17, 2024 #123 396 397 ------ Post added on Aug 18, 2024 at 3:27 PM
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Aug 20, 2024 #124 දෙවෙනි මනාපෙකට ඉඩ දීපන් Reactions: Solo Rider
Walter White Well-known member Nov 20, 2019 43,607 125,064 113 දෙහිවල Aug 21, 2024 #125 බම්පි Reactions: Solo Rider
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,934 113 Aug 21, 2024 #126 අපි නම් ට්රම්පච්චිට. ආයුබෝවේවා!!! ට්රම්පච්චියාණෙනි! Reactions: Solo Rider
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,398 100,323 113 Aug 21, 2024 #127 රට බල්ලට බන්පී Reactions: Solo Rider
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,584 113 Aug 21, 2024 #128 මේ වෙලාවෙ හාමුට තමයි දෙන්න හිටියේ.. අයියෝ සුඳු කමිස ගැහුවට කුජීත වැඩ තියෙන්නෙ. අර ඇමතිධූර අහෝසි වුන දෙන්නටම උපදේශක කම් දීලා හිටපු ඒවයෙම. වාහන ඉන්ධන ආරක්ෂාව ඔක්කොම තියනවා... මැතිවරණ කොමිසමෙන් තනතුරු දීම තහනම් කරපු වෙලාවක දීපු එක තමයි අවුල... අනික මහජන මුදල් එයාගෙ වාසියට... දේසපාලනේ එපා වුනා... සීලරතන සාධුටවත් දෙනවා කල්පනා කොරලා Reactions: Solo Rider
මේ වෙලාවෙ හාමුට තමයි දෙන්න හිටියේ.. අයියෝ සුඳු කමිස ගැහුවට කුජීත වැඩ තියෙන්නෙ. අර ඇමතිධූර අහෝසි වුන දෙන්නටම උපදේශක කම් දීලා හිටපු ඒවයෙම. වාහන ඉන්ධන ආරක්ෂාව ඔක්කොම තියනවා... මැතිවරණ කොමිසමෙන් තනතුරු දීම තහනම් කරපු වෙලාවක දීපු එක තමයි අවුල... අනික මහජන මුදල් එයාගෙ වාසියට... දේසපාලනේ එපා වුනා... සීලරතන සාධුටවත් දෙනවා කල්පනා කොරලා
Heshan Daminda Well-known member Mar 13, 2009 46,243 1 101,078 113 34 Kalutara Aug 21, 2024 #129 එතනට ගිහිල්ලා චන්ද කොලේ අරගෙන හෝ දහය විස්ස කියල ගනන් කරලා එකන් පෙත්ත දෙකන් පෙත්ත රූන් පෙත්ත කියලත් ගනන් කරලා තෝරලා දෙන්නෙ.
එතනට ගිහිල්ලා චන්ද කොලේ අරගෙන හෝ දහය විස්ස කියල ගනන් කරලා එකන් පෙත්ත දෙකන් පෙත්ත රූන් පෙත්ත කියලත් ගනන් කරලා තෝරලා දෙන්නෙ.
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Sep 3, 2024 #130 තීරනය වෙනස් උනාද එහෙනන් අප්ඩේට් කරන්න ------ Post added on Sep 17, 2024 at 3:59 PM