2024 ජනාධිපති මැතිවරණය

දිනන්නෙ කවුද 😆😆

  • ගොටාභය රාජපක්ෂ

    Votes: 11 15.5%
  • පොල් ලෙල්ලක්

    Votes: 60 84.5%

  • Total voters
    71

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රාජපක්ෂ නම ගෑවුන එකෙක්ට ආයේ නම් සමිතියක ලේකම් වෙන්නවත් චන්දෙ දෙන එකක් නෑ මිනිස්සු​

    සජියට දුන්න උබලගෙ බයිල වැඩක් වෙන්නෙ, වැදගත් වෙන්නෙ රාජපක්ශලට නැවත බලේ දුන්න අපි වගේ උන්ගෙ චන්ද විතරයි.. උබල බල්ලො වගේ ගු ඇන් පි පාන්ඩු කාලෙ හැගිලා උන්න මතක ඇතිනෙ ඒක නිසා, ඔය වේස මායම් වලින් නම් මෙලෝකෙ වැඩක් වෙන්නෙ නැ..
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    සජියට දුන්න උබලගෙ බයිල වැඩක් වෙන්නෙ, වැදගත් වෙන්නෙ රාජපක්ශලට නැවත බලේ දුන්න අපි වගේ උන්ගෙ චන්ද විතරයි.. උබල බල්ලො වගේ ගු ඇන් පි පාන්ඩු කාලෙ හැගිලා උන්න මතක ඇතිනෙ ඒක නිසා, ඔය වේස මායම් වලින් නම් මෙලෝකෙ වැඩක් වෙන්නෙ නැ..
    ලක්ශ 69 සජියට දීපු එවුන් බලන් ගියාම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලක්ශ 69 සජියට දීපු එවුන් බලන් ගියාම.
    හරි ලක්ශ 69 මිසක්, සජියට දීල වේස මායමෙන් 69 වගේ පෙන්නන පො&සිගෙන් ඇති වැඩක් නැ..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ආයේ ජන්දෙ දිදී %මිනෙන්න නැතුව වෙන දිහාවකට පැනගන්න බලපල්ලා :angry: