2024 ජනාධිපති මැතිවරණය

දිනන්නෙ කවුද 😆😆

  • ගොටාභය රාජපක්ෂ

    Votes: 11 15.5%
  • පොල් ලෙල්ලක්

    Votes: 60 84.5%

  • Total voters
    71

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    ගෝට ජනාඩිපති වෙලා කරගත්තෙ මිනිහට කවදහරි එන්න පුලුවන් නඩු ටික මුක්තියෙන් ඉවත් කරගත්ත එකයි, පවුලෙ සහ තමන්ට හිතවත් ලන්ස, රෝහිත, විමල්, ගම්මන්පිල, මහින්දානන්ද වගෙ වුන්ගෙ නඩු වලින් නිදොස් කර නිදහස් කරගත්ත ටික විතරයි..
    2025 න් පස්සෙ එයා රටට හෝ රටට කරපු දේ ගැන වග වීමක් නැ.. කෙලින්ම ඇමරිකාවට...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගෝට ජනාඩිපති වෙලා කරගත්තෙ මිනිහට කවදහරි එන්න පුලුවන් නඩු ටික මුක්තියෙන් ඉවත් කරගත්ත එකයි, පවුලෙ සහ තමන්ට හිතවත් ලන්ස, රෝහිත, විමල්, ගම්මන්පිල, මහින්දානන්ද වගෙ වුන්ගෙ නඩු වලින් නිදොස් කර නිදහස් කරගත්ත ටික විතරයි..
    2025 න් පස්සෙ එයා රටට හෝ රටට කරපු දේ ගැන වග වීමක් නැ.. කෙලින්ම ඇමරිකාවට...

    meca aththac
     
    • Like
    Reactions: ML1987

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    මෙතන පොල් ලෙල්ලක් දින්නට ජන්දෙන් දිනන්නේ ඝෝඨාබය

    අහ් සිගිති ආතල් :lol: :lol: :lol: :lol:
    ගූ ඇන්පී උන් ජන්දේ දේන්නේ පොහොට්ටු උන් මේ වගේ 2.50 ත්‍රෙඩ් වලට එන්නෙවත් නෑ බන්, අනිවාර්යයෙන් ඝෝඨා තමා , ඝෝඨා තමා එන්න ඕනේ
    ------ Post added on Jun 16, 2021 at 10:57 AM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ගෝට ජනාඩිපති වෙලා කරගත්තෙ මිනිහට කවදහරි එන්න පුලුවන් නඩු ටික මුක්තියෙන් ඉවත් කරගත්ත එකයි, පවුලෙ සහ තමන්ට හිතවත් ලන්ස, රෝහිත, විමල්, ගම්මන්පිල, මහින්දානන්ද වගෙ වුන්ගෙ නඩු වලින් නිදොස් කර නිදහස් කරගත්ත ටික විතරයි..
    2025 න් පස්සෙ එයා රටට හෝ රටට කරපු දේ ගැන වග වීමක් නැ.. කෙලින්ම ඇමරිකාවට...
    මේක තමා සත්‍ය
     
    • Like
    Reactions: ML1987

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    ඝොඨාබයගෙන් එහා නායක කමක් මට එපා ලංකාවට . ගෝඨා වෙනුවෙන් මැරිලත් පැයක් ආදරෙයි . ආදරෙයි ගෝඨාබය ස . රෙස්පෙක්ට් සර් 🤘
     
    • Haha
    Reactions: pazzy12

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    රාජපක්ෂ නම ගෑවුන එකෙක්ට ආයේ නම් සමිතියක ලේකම් වෙන්නවත් චන්දෙ දෙන එකක් නෑ මිනිස්සු​

    eth ape ewunta amathakai bn rata beraganna tyna anthima awasthawane

    :lol: :lol: :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    Ranjan.jpg