2024-2029 රට පාලනයට

කාගෙද?

  • Total voters
    117
  • Poll closed .

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,484
    113
    50
    Glen Ellen, California, U.S.
    රනිල් විතරයි. අනිත් හුත්තලා මොකෙක් ආවත් මිනිස්සුන්ට අඩුම ගානේ කන්නවත් නැතිව යනවා. UNP උන් ආර්ථිකය අවුල් කරන්න යන්නේ නැහැ, මෝඩ එක්ස්පෙරිමන්ට් කරන්න යන්නේ නැහැ, උන්ට එක දිගට අවුරුදු 10 ස්ථාවර ආණ්ඩුවක් දුන්නොත් රට හැදිලා එනවා, එත් පහුගිය හැම ආණ්ඩු මාරුවකම UNP සම්පූර්ණ බලය තිබුනේ නැහැ, අවුරුදු දෙකෙන් 3න් රට බේරාගන්න කියල මාරු කරපු නිසයි කෙල වෙලා ගියේ,
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,065
    29,758

    චන්ද්‍රිකා ඍණ කරපු ආර්ථිකේ රනිල් ගොඩ ගත්තහම 2001-2004 ත් ජෙප්පෝ බය උනේ මේකනේ. රට දියුණු උනොත් උන්ට පැවැත්මක් නැහැ :lol:

    dpWXdXA.jpeg
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,807
    1,031
    113
    රනිල් විතරයි. අනිත් හුත්තලා මොකෙක් ආවත් මිනිස්සුන්ට අඩුම ගානේ කන්නවත් නැතිව යනවා. UNP උන් ආර්ථිකය අවුල් කරන්න යන්නේ නැහැ, මෝඩ එක්ස්පෙරිමන්ට් කරන්න යන්නේ නැහැ, උන්ට එක දිගට අවුරුදු 10 ස්ථාවර ආණ්ඩුවක් දුන්නොත් රට හැදිලා එනවා, එත් පහුගිය හැම ආණ්ඩු මාරුවකම UNP සම්පූර්ණ බලය තිබුනේ නැහැ, අවුරුදු දෙකෙන් 3න් රට බේරාගන්න කියල මාරු කරපු නිසයි කෙල වෙලා ගියේ,
    UNP කියන්නෙ මොකද්ද බන්?
     
    • Haha
    Reactions: Nirpakshika

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    රනිල් විතරයි. අනිත් හුත්තලා මොකෙක් ආවත් මිනිස්සුන්ට අඩුම ගානේ කන්නවත් නැතිව යනවා. UNP උන් ආර්ථිකය අවුල් කරන්න යන්නේ නැහැ, මෝඩ එක්ස්පෙරිමන්ට් කරන්න යන්නේ නැහැ, උන්ට එක දිගට අවුරුදු 10 ස්ථාවර ආණ්ඩුවක් දුන්නොත් රට හැදිලා එනවා, එත් පහුගිය හැම ආණ්ඩු මාරුවකම UNP සම්පූර්ණ බලය තිබුනේ නැහැ, අවුරුදු දෙකෙන් 3න් රට බේරාගන්න කියල මාරු කරපු නිසයි කෙල වෙලා ගියේ,
    1977 - 1994 එක දිගට අවුරුදු 17ක් UNP ආන්ඩු තිබුනෙ... රට නන්නත්තාර උනා ඒකාලෙ
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,484
    113
    50
    Glen Ellen, California, U.S.
    1977 - 1994 එක දිගට අවුරුදු 17ක් UNP ආන්ඩු තිබුනෙ... රට නන්නත්තාර උනා ඒකාලෙ
    එක බොහොම වෙනස් කාලයක්, ඒ කාලේ ඉන්දියාව හතුරෙක් විදියට හිටියේ, එක නිසා ලෝකේ කිසි රටක් උදවු කලේ නැහැ, යුද්ධය 83' ජේවීපී භීෂණය ආවේ නැති නම් 83' ට කලින් තිබුණු වේගය එක්ක මේ වෙනකොට ලංකාව ඉතාම ධනවත් රටක්. විවෘත ආර්ථිකය හඳුන්වල දීල යුද්ධය දරුණු වෙනකම් ලංකාවේ ආර්ථිකය 6% 8% අතර වේගයකින් වර්ධනය වුනා.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    එක බොහොම වෙනස් කාලයක්, ඒ කාලේ ඉන්දියාව හතුරෙක් විදියට හිටියේ, එක නිසා ලෝකේ කිසි රටක් උදවු කලේ නැහැ, යුද්ධය 83' ජේවීපී භීෂණය ආවේ නැති නම් 83' ට කලින් තිබුණු වේගය එක්ක මේ වෙනකොට ලංකාව ඉතාම ධනවත් රටක්. විවෘත ආර්ථිකය හඳුන්වල දීල යුද්ධය දරුණු වෙනකම් ලංකාවේ ආර්ථිකය 6% 8% අතර වේගයකින් වර්ධනය වුනා.
    වැරදියි! තව හොයල බලන්න ඒ කාලෙ ගැන
     
    • Haha
    Reactions: Jack London

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,515
    35,370
    113
    රනිල් දින්නා කියන්නේ, මෝඩ වජිර, මහබැංකු රවී, කප්පං ප්‍රසන්න, හොර මහින්දානන්ද, වඩේ චාමර, නාකි දිනේෂ්, වරෙං ෆනෑන්ඩු, අමනූෂ නානා, මෝඩ පවිත්‍රා ඇතුළු හොර අලි පූට්ටු සැට් එක නිකංම ඊළඟ පාර පාර්ලිමේන්තු එනවා. ඉතිං මං අහන්නේ රනිල්ට දෙන අයගෙන් උඹලා කැමතිද ඒවගේ ගෝතයෝ ආපහු පාර්ලිමන්ට් එනවට?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    රනිල් දින්නා කියන්නේ, මෝඩ වජිර, මහබැංකු රවී, කප්පං ප්‍රසන්න, හොර මහින්දානන්ද, වඩේ චාමර, නාකි දිනේෂ්, වරෙං ෆනෑන්ඩු, අමනූෂ නානා, මෝඩ පවිත්‍රා ඇතුළු හොර අලි පූට්ටු සැට් එක නිකංම ඊළඟ පාර පාර්ලිමේන්තු එනවා. ඉතිං මං අහන්නේ රනිල්ට දෙන අයගෙන් උඹලා කැමතිද ඒවගේ ගෝතයෝ ආපහු පාර්ලිමන්ට් එනවට?
    ඕක ගොඩක් අයට තේරෙන්නෙ නෑ
     
    • Like
    Reactions: nalin0001