කාගේ ප්රතිපත්තියද අපිට ගැලපෙන්නෙ ඉදිරි අවුරුදු 5 ට ? කියමු බලන්න.
චන්ද්රිකා ඍණ කරපු ආර්ථිකේ රනිල් ගොඩ ගත්තහම 2001-2004 ත් ජෙප්පෝ බය උනේ මේකනේ. රට දියුණු උනොත් උන්ට පැවැත්මක් නැහැරනිල් විතරයි. අනිත් හුත්තලා මොකෙක් ආවත් මිනිස්සුන්ට අඩුම ගානේ කන්නවත් නැතිව යනවා. UNP උන් ආර්ථිකය අවුල් කරන්න යන්නේ නැහැ, මෝඩ එක්ස්පෙරිමන්ට් කරන්න යන්නේ නැහැ, උන්ට එක දිගට අවුරුදු 10 ස්ථාවර ආණ්ඩුවක් දුන්නොත් රට හැදිලා එනවා, එත් පහුගිය හැම ආණ්ඩු මාරුවකම UNP සම්පූර්ණ බලය තිබුනේ නැහැ, අවුරුදු දෙකෙන් 3න් රට බේරාගන්න කියල මාරු කරපු නිසයි කෙල වෙලා ගියේ,
UNP කියන්නෙ මොකද්ද බන්?රනිල් විතරයි. අනිත් හුත්තලා මොකෙක් ආවත් මිනිස්සුන්ට අඩුම ගානේ කන්නවත් නැතිව යනවා. UNP උන් ආර්ථිකය අවුල් කරන්න යන්නේ නැහැ, මෝඩ එක්ස්පෙරිමන්ට් කරන්න යන්නේ නැහැ, උන්ට එක දිගට අවුරුදු 10 ස්ථාවර ආණ්ඩුවක් දුන්නොත් රට හැදිලා එනවා, එත් පහුගිය හැම ආණ්ඩු මාරුවකම UNP සම්පූර්ණ බලය තිබුනේ නැහැ, අවුරුදු දෙකෙන් 3න් රට බේරාගන්න කියල මාරු කරපු නිසයි කෙල වෙලා ගියේ,
දන්නේ නැහැ නේ මචන් මොක්කුද ඒ? අපිත් මාලුමාවට!UNP කියන්නෙ මොකද්ද බන්?
1977 - 1994 එක දිගට අවුරුදු 17ක් UNP ආන්ඩු තිබුනෙ... රට නන්නත්තාර උනා ඒකාලෙරනිල් විතරයි. අනිත් හුත්තලා මොකෙක් ආවත් මිනිස්සුන්ට අඩුම ගානේ කන්නවත් නැතිව යනවා. UNP උන් ආර්ථිකය අවුල් කරන්න යන්නේ නැහැ, මෝඩ එක්ස්පෙරිමන්ට් කරන්න යන්නේ නැහැ, උන්ට එක දිගට අවුරුදු 10 ස්ථාවර ආණ්ඩුවක් දුන්නොත් රට හැදිලා එනවා, එත් පහුගිය හැම ආණ්ඩු මාරුවකම UNP සම්පූර්ණ බලය තිබුනේ නැහැ, අවුරුදු දෙකෙන් 3න් රට බේරාගන්න කියල මාරු කරපු නිසයි කෙල වෙලා ගියේ,
එක බොහොම වෙනස් කාලයක්, ඒ කාලේ ඉන්දියාව හතුරෙක් විදියට හිටියේ, එක නිසා ලෝකේ කිසි රටක් උදවු කලේ නැහැ, යුද්ධය 83' ජේවීපී භීෂණය ආවේ නැති නම් 83' ට කලින් තිබුණු වේගය එක්ක මේ වෙනකොට ලංකාව ඉතාම ධනවත් රටක්. විවෘත ආර්ථිකය හඳුන්වල දීල යුද්ධය දරුණු වෙනකම් ලංකාවේ ආර්ථිකය 6% 8% අතර වේගයකින් වර්ධනය වුනා.1977 - 1994 එක දිගට අවුරුදු 17ක් UNP ආන්ඩු තිබුනෙ... රට නන්නත්තාර උනා ඒකාලෙ
වැරදියි! තව හොයල බලන්න ඒ කාලෙ ගැනඑක බොහොම වෙනස් කාලයක්, ඒ කාලේ ඉන්දියාව හතුරෙක් විදියට හිටියේ, එක නිසා ලෝකේ කිසි රටක් උදවු කලේ නැහැ, යුද්ධය 83' ජේවීපී භීෂණය ආවේ නැති නම් 83' ට කලින් තිබුණු වේගය එක්ක මේ වෙනකොට ලංකාව ඉතාම ධනවත් රටක්. විවෘත ආර්ථිකය හඳුන්වල දීල යුද්ධය දරුණු වෙනකම් ලංකාවේ ආර්ථිකය 6% 8% අතර වේගයකින් වර්ධනය වුනා.
කාගේ ප්රතිපත්තියද අපිට ගැලපෙන්නෙ ඉදිරි අවුරුදු 5 ට ? කියමු බලන්න.
ඕක ගොඩක් අයට තේරෙන්නෙ නෑරනිල් දින්නා කියන්නේ, මෝඩ වජිර, මහබැංකු රවී, කප්පං ප්රසන්න, හොර මහින්දානන්ද, වඩේ චාමර, නාකි දිනේෂ්, වරෙං ෆනෑන්ඩු, අමනූෂ නානා, මෝඩ පවිත්රා ඇතුළු හොර අලි පූට්ටු සැට් එක නිකංම ඊළඟ පාර පාර්ලිමේන්තු එනවා. ඉතිං මං අහන්නේ රනිල්ට දෙන අයගෙන් උඹලා කැමතිද ඒවගේ ගෝතයෝ ආපහු පාර්ලිමන්ට් එනවට?