2024 USA Electronic Diversity Visa Program එක ඇදුන අය ඉන්නවදෝ

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    Okata application danna passport eka oneda
    මචන් ඔය ලින්ක් එකක් share කරන්න බැරිද ?

    පුද්ගලික දත්ත පේනවද?

    ඉල්ලන්නේ පොඩි වැඩකට

    ගිය පාර අප්ප්ල්ය් කරන්න බැරි උනා මගේ ගොන් කමට
    ඔය ලින්ක් එක පෙන්නලා wife ගෙන් බේරෙන්න
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    මචන් ඔය ලින්ක් එකක් share කරන්න බැරිද ?

    පුද්ගලික දත්ත පේනවද?

    ඉල්ලන්නේ පොඩි වැඩකට

    ගිය පාර අප්ප්ල්ය් කරන්න බැරි උනා මගේ ගොන් කමට
    ඔය ලින්ක් එක පෙන්නලා wife ගෙන් බේරෙන්න
    https://dvprogram.state.gov/

    ඔක තමයි ලින්ක් එක අයි 2023 oct idn november wenakn application danna pukuwan