මචන් ඔය ලින්ක් එකක් share කරන්න බැරිද ?Okata application danna passport eka oneda
https://dvprogram.state.gov/මචන් ඔය ලින්ක් එකක් share කරන්න බැරිද ?
පුද්ගලික දත්ත පේනවද?
ඉල්ලන්නේ පොඩි වැඩකට
ගිය පාර අප්ප්ල්ය් කරන්න බැරි උනා මගේ ගොන් කමට
ඔය ලින්ක් එක පෙන්නලා wife ගෙන් බේරෙන්න
මට ඕන උනේ ඇදිච්ච නැති එකෙක්ගේ results ලින්ක් එකක්https://dvprogram.state.gov/
ඔක තමයි ලින්ක් එක අයි 2023 oct idn november wenakn application danna pukuwan
mamath damme na giya para bnමට ඕන උනේ ඇදිච්ච නැති එකෙක්ගේ results ලින්ක් එකක්
wife ගේ හිත හදන්න
මම දැම්ම කියල බොරු කියල පන බේරන් ඉන්න එකෙක්mamath damme na giya para bn