කපු මහත්තයාත් කියනවනේ රට බේරගන්න එයාට ඉඩ දෙන්න කියලා.
2025 දම්මික vs නාමල් අතර ජනපති සටන තිවුනොත් කවුරු දිනාවිද කියලද හිතෙන්නේ..
2025 දම්මික vs නාමල් අතර ජනපති සටන තිවුනොත් කවුරු දිනාවිද කියලද හිතෙන්නේ..


උබල වගේ තැරි බයියෝ ඉන්නකම් ඔව් එය විය හැකකොහොමත් ධම්මික හොදයි සජියට වඩා නම්, මිනිහ විපක්ශෙයේ පොදු අපේක්ශකය කරා නම් මෝඩ පුතාට ව්ඩා නම් මනාප ගන්නව..
අර පැණි බිව්වා පවිත්‍රා දේවිය, කතානායක ඇතුළු සෙට් එකත් පොරට සහයෝගය දක්වාවි..කොහොමත් ධම්මික හොදයි සජියට වඩා නම්, මිනිහ විපක්ශෙයේ පොදු අපේක්ශකය කරා නම් මෝඩ පුතාට ව්ඩා නම් මනාප ගන්නව..

ඒකනේ බං..නාමල් බලන් ගියාම පුස් චරිතයක්නේ කටින් පුටින් වගේම
කෝමද පැණිය වශියක් වෙලා ඕක බීපු උන් ධම්මික එක්ක සෙට් වෙලා ආණ්ඩුව පෙරලුනොත්![]()
