2025 ජනාධිපති අපේක්ෂක.. ධම්මික පෙරේරා.

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔය යකා ජනාධිපති උනොත්, ලංකාවට ඕකා කෙලවපු විදිය හිතාගන්නත් තව අවුරුදු ගානක් යාවි , ඕකා මරිසිය දාන්නේ AI වලින් නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    හිතලා බලපල්ලා, රතුපස්වල වතුරට වස දාපු factory එක උගේ , ඒ උනාට factory එකට විරුද්ධව උද්ගෝෂණය කරපු මිනිස්සුන්ට ගැහුවේ , මිනිස්සුන්ට වෙඩිතියලා මැරුවේ ඌත් එක්ක කිසිම සම්භන්දයක් නැති හමුදාව , ඒ සිද්ධියෙන් සම්පුර්ණයෙන්ම නරක නාමය ගියේ ඒකාලේ පාලකයන් ප්‍රමුක රජයට

    අදටත් රතුපස්වල මිනිස්සුන්ට ගැහුව , මිනිස්සුන්ට වෙඩිතියලා මැරුව එක ගැන දම්මිකට බනිනවද කවුරුවත් නෑ , අන්න එහෙමයි වැඩ සිධ්ධවෙන්නේ

    ලකේ පංකාවේ යක්ක ප*කු ඕකා ගැන ඕකගේ වැඩ ගැන 0.0001%ක් වත් දන්නේ නැතුව තමයි පුක දෙන්න හදන්නේ
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    namal neweida???????????

    නාමල් නං දාන්නෙ නෑ දැන්ම මං හිතන විදියට. ඌව දානව කියන්නෙ ආයෙ ලංකාවෙ උන් දිහා හැරිලවත් බලන්න හොඳ නැති ගොන්නු උනොත් තමයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    උබලත් එක්ක බෑ නේ ඉතින්,

    ලංකාවෙ උන්ට එන්න එන්න ලොකු ඒවා ඕන ඇරගන්න. කලින් පාර ඇරල ගිය උන් මදි හිල ලොකුවෙච්ච නිසා. හැම සැරේම කලින්ට වඩා ලොකුවට ඇරගන්න තමයි ට්‍රයි එක. 🤣
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,278
    47,141
    113
    🤣🤣🤣මේකා කොරෝනා ඵන්න කලින් දුන්න ටෝක්ස් බලපං YouTube ඵකේ අැති..😅😅😅කොරෝන ලෙඩ්ඩු මැරෙන්නෙ නැති වෙන්න මැෂින් ඔක්කොම රෙඩි කරන් තියන් ඉන්නෙ කිව්ව කොහෙද මංද කොරෝනා ලෙඩ්ඩුන්ට අමාරු වුනොත් දෙන්න..දැනට ඒව ඵළියට දාන්නෙ නැත්තෙ (කොරෝනා ලංකාවට අාපුම කාලේ) අවශ්‍යතාවයක් නැති හින්ද කිව්ව.😅😅😅

    දේශපාලුවොන්ට හපන් මූ..කයිය විතරයි..🤣🤣